Department Of Co-operative Development-Western Province

Department Of Co-operative Development-Western Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department Of Co-operative Development-Western Province, Government Organization, 444 Duke Street, Colombo 01, Colombo.

According to the Co-operative Societies Statute of the Western Province, No. 03 of 1998, as amended by the Co-operative Societies Statute (Amendment) of Western Province, No. 04 of 2011, Provincial Department of Cooperative Development has been set up to achieve the key objectives of formulation, development and administration of cooperative entrepreneurs of Western Province, supervision, audition

and advisory of cooperative institutions, providing financial, technical and infrastructure facilities, providing co-operative education facilities and good governance.

🌍🤝 104 වන ජාත්‍යන්තර සමූපකාර දිනය 🤝🌍"සාමකාමී ලෝකයක් සඳහා සමූපකාරය"සාමය, සහයෝගීතාව, සමානාත්මතාව හා එකමුතුකම මත පදනම් වූ ස...
04/07/2026

🌍🤝 104 වන ජාත්‍යන්තර සමූපකාර දිනය 🤝🌍
"සාමකාමී ලෝකයක් සඳහා සමූපකාරය"
සාමය, සහයෝගීතාව, සමානාත්මතාව හා එකමුතුකම මත පදනම් වූ සමූපකාර ව්‍යාපාරය, ශක්තිමත් ප්‍රජාවක් සහ තිරසාර අනාගතයක් ගොඩනැගීමේ ප්‍රබල බලවේගයකි.
104 වන ජාත්‍යන්තර සමූපකාර දිනය නිමිත්තෙන්, සමූපකාර වටිනාකම් තුළින් සාමය, සහජීවනය හා සමාජ සුබසාධනය තවදුරටත් ශක්තිමත් කරමින්, සැමට යහපත් හෙට දවසක් උදාකර ගැනීමට එක්වෙමු.
මේ සුවිශේෂී දිනයේදී, සමූපකාර ක්ෂේත්‍රයේ ප්‍රගතිය වෙනුවෙන් කැපවී සිටින සියලුම සමූපකාර සමිති, සාමාජිකයින්, නිලධාරීන් සහ හිතවාදීන් වෙත අපගේ උණුසුම් සුබපැතුම් එක් කරමු.
🤝 එක්වෙමු... බෙදාගනිමු... සාමකාමී ලෝකයක් ගොඩනඟමු.
🌿 104 වන ජාත්‍යන්තර සමූපකාර දිනයට සුබ පැතුම්!
#104වනජාත්‍යන්තරසමූපකාරදිනය #සාමකාමීලෝකයක්සඳහාසමූපකාරය #සමූපකාර

🎉 සුබ පැතුම්! 🎉බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරින් ලෙස පත්වීම් ලැබූ ...
02/07/2026

🎉 සුබ පැතුම්! 🎉

බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව සමුපකාර සංවර්ධන දිස්ත්‍රික් නිලධාරින් ලෙස පත්වීම් ලැබූ මොහාන් ජයතුංග මහතා සහ උදිත ඉන්ද්‍රජිත් මහතා වෙත අපගේ හෘදයාංගම උණුසුම් සුබ පැතුම්!

ඔබ දෙපළගේ නව වගකීම් සාර්ථකව ඉටු කරමින්, සමුපකාර ව්‍යාපාරයේ ප්‍රගතිය හා ජනතා සේවය වෙනුවෙන් විශිෂ්ට දායකත්වයක් ලබාදීමට ශක්තිය, ධෛර්යය සහ සියලු සාර්ථකත්වයන් උදා වේවායි ප්‍රාර්ථනා කරමු.

ඔබගේ වෘත්තීය ජීවිතයට නව ජයග්‍රහණ රැසක් අත්වේවා!

බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව

කළුතර දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ගේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන *කඩල දන්සල*  2026.06.02...
01/06/2026

කළුතර දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් කාර්යාලයේ නිලධාරින්ගේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන *කඩල දන්සල* 2026.06.02 දින ප.ව.2.00 ට ගලුපාර , කළුතර උතුර හි පිහිටි එම කාර්යාලය අසලදී පැවැත්වේ.
*ඔබ සැමට ආරාධනා*

අලුත් අවුරුදු........
20/04/2026

අලුත් අවුරුදු........

16/02/2026
“සොදුරු මිනිසෙකුගේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරියෙන් නික්ම යාම.............”බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙප...
02/01/2026

“සොදුරු මිනිසෙකුගේ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ රාජකාරියෙන් නික්ම යාම.............”
බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුරා වසර 3 කට ආසන්න කාලයක් සේවය කල සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රේජස්ට්‍රාර් එම්.ඒ.පී.ජයකොඩි මහතා අද දින වාර්ෂික ස්ථාන මාරු ලැබ අප දෙපාර්තමේන්තුවෙන් සමුගත් එතුමා වෙනුවෙන් පැවති සමුගැනිමේ උත්සවය

බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2026 වර්ෂයේ රාජකාරි කටයුතු  ආරම්භ කිරිම.
01/01/2026

බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2026 වර්ෂයේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම.

Address

444 Duke Street, Colombo 01
Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:45
Saturday 08:30 - 16:15
Sunday 08:30 - 16:15

Telephone

+94112326075

Alerts

Be the first to know and let us send you an email when Department Of Co-operative Development-Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Co-operative Development-Western Province:

Shortcuts

Share