සේවක සුබසාධක සංගමය ජාතික ලොතරැයි මණ්ඩලය

  • Home
  • Sri Lanka
  • Colombo
  • සේවක සුබසාධක සංගමය ජාතික ලොතරැයි මණ්ඩලය

සේවක සුබසාධක සංගමය  ජාතික ලොතරැයි මණ්ඩලය This page contain about their activities and events of Employee Welfare Society of National Lotteri fax - 0114669404

21/03/2024
16/05/2022

කණගාටුවෙන් දැනුම් දෙමු............O .P .U .අංශයේසේවය කරන ධනුෂ්ක මධුරංග ජයතිලක මහතාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත.........අවසන් කටයුතු 18 වන දින බදාදා සිදුකිරීමට නියමිතව ඇත....අපගේ බලවත් ශෝකය ,එම පවුලේ සියලු ඥාති හිත හිත මිත්‍රාදීන් වෙත මෙයින් පුද කරමු...සේවක සුභසාධක සංගමය .ජාතික ලොතරැයි මණ්ඩලය.

13/05/2022

කණගාටුවෙන් දැනුම් දෙමු...........ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති,(ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති)නීතිඥ ලලිත් පියුම් පෙරේරා මැතිතුමාගේ ආදරණීය මෑණියන් අභාවප්‍රාප්ත වී ඇත......ඒ පිළිබඳ අවසන් කටයුතු 2022/05/ 14 .වන දිනබොරැල්ල කනත්තේදී සිදු කෙරේ.........දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇත... මේ පිළිබඳ අපගේ බලවත් ශෝකය සියලු ඥාතිමිත්‍රාදීන් වෙත මෙයින් පුද කරමු...සේවක සුභ සාධක සංගමය ජාතික ලොතරැයි මණ්ඩලය...

Address

Mudalige Mawatha
Colombo

Telephone

+94773476520

Alerts

Be the first to know and let us send you an email when සේවක සුබසාධක සංගමය ජාතික ලොතරැයි මණ්ඩලය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share