02/06/2026
මැයි 30 වන දින සේරුවිල රාජමහා විහාරස්ථානයට ගොස් ශ්‍රී ලලාට ධාතූන් වහන්සේ වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමට වැඩබලන විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා එක්විය.
එමෙන්ම වෙසක් කලාපය, ආලෝක පූජාව, දන්සල් ඇතුළු වෙසක් වැඩසටහන් රැසකට ද සහභාගී විය.
පින්බර වෙසක් මංගල්‍යයේ අරුත සිහිපත් කරමින් සියලු දෙනාට සාමය, සතුට හා සෞභාග්‍ය පිරි සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.