29/10/2026
Empowering Young Minds Through Entrepreneurship!
"Entre Gate" Project - 2026 💙✨
The Entrepreneurship and Business Development Pillar of the Sasnaka Sansada Foundation, in collaboration with Hatton National Bank PLC, continues to pave the way for youth empowerment through the “Entre Gate” project.
As part of this impactful initiative, we are proud to announce the successful completion of another session at Polonnaruwa Royal Central College, Polonnaruwa with the enthusiastic participation of over 57+ students. 🤗💫
This session provided students with valuable insights into entrepreneurial thinking, innovative ideas, and the importance of vision, all essential components for fostering an entrepreneurial mindset among the younger generation.
ව්යවසායකත්ව සංකල්ප තුළින් නව ශිෂ්ය පරම්පරාව සුපෝෂණය කිරීමේ අරමුණින්, සස්නක සංසද ව්යවසායකත්ව සහ ව්යාපාර ප්රවර්ධන බලකණුව මඟින් සිදුකරන, "Entre Gate" ව්යාපෘතියේ තවත් එක් වැඩමුළුවක්, පසුගියදා පාසල් සිසුන් 57 කට අධික සහභාගීත්වයෙන් පොළොන්නරුව රාජකීය මධ්ය මහා විද්යාලයේ දී සාර්ථක අයුරින් පැවැත්වුණි.
HNB බැංකුවෙහි මුල්ය අනුග්රහයෙන් සහ සස්නක සංසද විද්යාර්ථයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන තුළින්, ලාංකීය සිසු පරපුර ව්යවසායකත්ව සංකල්පයන් කෙරෙහි යොමුකරවීම සඳහා දිරිගැන්වීම සිදුවිය. ♥️🤝