WarScope By Beyond the Trenches

WarScope By Beyond the Trenches Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WarScope By Beyond the Trenches, Armed forces, Stoleshnikov Lane, Moscow.

18/04/2025

ප්‍රරංශ නාවික හමුදාවේ නෞකාවක් එහි 76MM AUTO මෙලාරා තුවක්කුවෙන් රතු මුහුදේ හවුති ඩ්‍රෝන යානායක් වෙත වෙඩි තබන ආකාරය...

මෙතරක් දියුණු යුද නෞකාවක් වෙලත් ප්‍රබල defense layer කොච්චර තිබුනත් ප්‍රාථමික මට්ටමේ ඩ්‍රෝනයක් 2000 මීටර් ලගදී බිම හෙලීම? ලෝකයේ යුද තාක්ශනය පිලිබදව නැවතත් කල්පනා කරන්න!!?

15/04/2025

හොයාගන්න අමාරු දුර්ලභ විඩියෝවක් 🚨✍

රුසියානු pantisar ගුවන් ආරක්ශන පද්ධතියක අභ්‍යන්තරයේ සිට බ්‍රිතාන්‍ය නිශ්පාදිත strom shadow මිසයිලයක් බිම හෙලන ආකාරය පිලිබදව විඩියොවක් 🎈

00:09 the first interceptor launch -likely miss

00:15 the second interceptor launch - scores

00:33 450 kg warhead + fuel missile explodes turning to a fireball

යුක්ක්‍රේනෙට ඇඩෙන්නම ගහපු රශියන් legend කෙනෙක් ☠🔥 දන්න අය දන්නවා චරිතේ ගැන ☠
09/04/2025

යුක්ක්‍රේනෙට ඇඩෙන්නම ගහපු රශියන් legend කෙනෙක් ☠🔥

දන්න අය දන්නවා චරිතේ ගැන ☠

05/04/2025

Interesting ✍✍

පොලොවේ සිට ඉතා අඩු උන්නතාංශයක රුසියානු Su-34 යුක්රේන ස්ථාන වලට බෝම්බ හෙළන දුර්ලභ විඩියෝවක් 🚨

අප්‍රේල් 5 වන දින සමාජ ජාල තුල පළ වූ වීඩියෝ දර්ශනවලින් පෙනී ගියේ රුසියානු අභ්‍යවකාශ හමුදාවේ (VKS) Su-34 ප්‍රහාරක බෝම්බ හෙලන යානයන් විසින් විශේෂ මෙහෙයුම් කලාපයේ කොතැනක හෝ කියෙව් හමුදාවන්ගේ ස්ථානයකට අතිශය අඩු උන්නතාංශයක සිට බෝම්බ හෙළන ආකාරයයි.

එම ගුවන් ප්‍රහාරයෙන් පසු, කියෙව් හමුදා Su-34 වෙත ගුවන් යානා නාශක මිසයිලයක් ලෙස පෙනෙන දෙයක් දියත් කළේය. කෙසේ වෙතත්, රුසියානු ගුවන් යානය එය මග හැරීමට සමත් විය.

සිත්ගන්නා කරුණ නම්, මෙම දර්ශන එක්සත් ජනපදයේ කුලී හෙන්චයියෙකු විසින් රූගත කර ඇති අතර, Su-34 බෝම්බ හෙළන අතරතුර පැහැදිලි ඇමරිකානු උච්චාරණයකින් කෑගැසිමක් ඔබට ඇසෙනු ඇත...

04/04/2025

🚨රශියානූ BMPT-72 නොහොත් TERMINATOR 2 ක්‍රියාන්විතයක යෙදෙන දර්ශනක්...

උපුටා ගැනීම-Kawshika Liyanage 👇

රුසියානු හමුදාව විසින් නිකුත්කරන ලද මෙම විඩියෝ පටයෙ තිබෙන්නෙ රැසියානු සන්නද්ධ හමුදාව විසින් යුක්‍රේනියානු යුධබිමෙ බාවිතා කරන Terminator නම් යුධ ටැංකි නාශක රථයක් මගින් ප්‍රහාර දියත් කරන අයුරුය.

BMPT ටර්මිනේටර් Tank Support Fighting Vehicle යනු රුසියානු සමාගමක් වන Uralvagonzavod විසින් නිර්මාණය කර නිෂ්පාදනය කරන ලද සන්නද්ධ සටන් වාහනයකි AFV මෙම වාහනය නාගරික ප්‍රදේශවල ආධාරක ටැංකි නාශක සහ අනෙකුත් AFV විනාශා කිරිම සඳහා නිර්මාණය කර ඇත නිෂ්පාදකයින් විසින් BMPT ලොව නිල නොවන ලෙස ටර්මිනේටර් ලෙස නම් කර ඇත නාගරික සටන්වලදී හා බට පිරිස් ගලවා ගැනීමෙ මෙහයුම් සඳහා මෙය දැඩි ලෙස සන්නද්ධ කොට තිබේ AFV 9M120 Ataka මිසයිල විදින හතරකින්,30 mm 2A42 ස්වයංක්‍රීය කාලතුවක්කු දෙකකින්, AG-17D ග්‍රෙනේඩ් විදින දෙකකින් සහ එක් කොක්සියල් 7.62 mm PKTM මැෂින් තුවක්කුවකින් සන්නද්ධ වේ.

Fire Support Combat Vehicle and Tank support combat vehicle ඝනයට අයත් මෙය 2011 වසරෙදි රුසියානු හමුදා සේවය වෙනුවෙන් එකතු විය Syrian Civil War
War in Iraq 2013–2017 2022 හා War in Ukraine,Battle of Sievierodonetsk,Battle of the Svatove Kreminna lin සටන් සදහා මෙය තම දායකත්වය ලබ දී තිබේ Designer
Ural Transport Engineering Design Bureau සමාගම මෙහි මුල් සැලසුම් කරුවන් වන අතර 2002 දි රුසියානු රජය වෙත සැලසුම් මුලින්ම හදුන්වා දුන්හ V 92S2 diesel එන්ජිමක් මගින් බල ගැන්වෙන මෙය 1,000 hp ක බලයක් නිපදවයි මෙහි මුලු බර ටොන් 15 වේ.

BMPT ගොඩනගා ඇත්තේ රැසියානු හමුදාවෙ බහුලව භාවිතා වන T 72 ප්‍රධාන යුද ටැංකියේ චැසිය මතය BMPT නිර්මාණය කර ඇත්තේ සෝවියට් ඇෆ්ගන් යුද්ධයේදී සහ පළමු චෙචන් යුද්ධයේදී ලබාගත් සටන් අත්දැකීම් මත පදනම්වය වත්මන් BMPT සැලසුම් කිරීමට පෙර ටැංකි ආධාරක සටන් වාහනයක බහු මූලාකෘතියක් ලෙස 199 රම්කා ලෙස හැදුන්වු අතර පසුව නවීන BMPT ලෙස නම් කරන ලද අතර නිල නිෂ්පාදකයා Uralvagonzavod විය 2013 අග භාගය වන විට BMPT හි රැසියානු හමුදාවෙන් පිට එකම ක්‍රියාකරු වූයේ කසකස්තානයයි.

04/04/2025

🚨රශියානූ Turtle යන අන්වර්ථ නාමයෙන් හදුන්වන modernize කෙරූ යුද ටැංකියක් යුක්ක්‍රේන මරාගෙන මැරෙන ඩ්‍රෝන ප්‍රහාර රාශියක් එල්ල වී තිබුනද තම මෙහෙයුම අවසන් කර ආපහු base එකට පැමිණීම...

As You can see after taking many hits … burning, but Still working.

03/04/2025

Monster Tank යන අන්වර්ථ නාමයෙක් හැදින්වෙන රශියානූ ඝන steel plate වලිං ආවරණය කරපු යුද ටැංකියක් යුක්ක්‍රේන ඩ්‍රෝන ප්‍රහාර කුඹුරට කැට පොහොර ගහන්නා සේ එල්ල වෙද්දී නොනැසී ගමන් කරනා ආකර්ෂණීය දර්ශනයක් 🇷🇺

03/04/2025

2022 මැයි මාසයේ රුසියාවේ කොතනක හෝ 🚁 ⚡🇷🇺

කියමනක් තියෙනවා රශියන් පයිලට්ලා Always Vodka බීලා ඉන්නේ කියලා ⚡.

රුසියානූ KA52S හෙලිකොප්ටරයක් පොලොව හා ජලය සමග මීටර් 20කටත් වඩා අඩූ උසකදී......

සුක්ෂවම බැලුවොත් හෙලිකොප්ටරයේ Taill එක ගෑවී නොගෑවී යනවා බලාගන්න පුලුවන්..😁

02/04/2025

ඊශ්‍රායල් චැනල් 14 👇

දෙවන ලෝක යුද්ධයෙන් පසු පෙර නොවූ විරූ ලෙස ඉරානයට දැවැන්ත ප්‍රහාරයක් ඉක්මනින් ආරම්භ වනු ඇත.

ඊට අමතරව ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දැවැන්ත පහරක් ඉදිරියේදී එල්ල වනු ඇත.

Address

Stoleshnikov Lane
Moscow
101000

Website

Alerts

Be the first to know and let us send you an email when WarScope By Beyond the Trenches posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share