JVP- Be Ne Lux

JVP- Be Ne Lux ජනතා විමුක්ති පෙරමුණ නෙදර්ලන්ත - බෙල්?

යුක්ති ගරුක දේශයක් ,සාධාරණ සමාජයක් ,නිවහල් මිනිසෙක්

ජනතා විමුක්ති පෙරමුණ - ශ්‍රී ලංකා
மக்கள் விடுதலை முன்னணி - இலங்கை
People's Liberation Front - Sri Lanka

http://en.wikipedia.org/wiki/People%27s_Liberation_Front_(Sri_Lanka)

http://en.wikipedia.org/wiki/Rohana_Wijeweera

28/07/2024
15/07/2024
05/07/2024

ශ්‍රී ලාංකික භූමියතුල නව ජාතික පුනරුද යුගයක් ගොඩනැගීමේ ගමනේදී, පශු සම්පත් වෘත්තිකයන්ගේ කාර්‍යභාරය කුමක්ද යන්න සංවාද කෙරෙන,

පශු සම්පත් නිෂ්පාදන වලින් ස්වයංපෝෂිත වූ, ආහාර සුරක්ෂිතභාවය තහවුරුකල පශුසම්පත් ආර්ථිකයක් ගොඩනැංවීම අරමුණු කරගනිමින්,

ජූලි මස 6 කොලඹදී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පශු සම්පත් වෘත්තිකයන් සමග කෙරෙන විද්වත් කතිකාවට විදේශගත පශුසම්පත් වෘත්තිකයන්ට online තාක්ෂණය ඔස්සේත්, පශු වෛද්‍ය හා පශු සම්පත් වෘත්තිකයන්ට මෙම අවස්ථාවට සහභාගීවන ලෙසත් ආරාධනා කර සිටිමු.

* විදේශගත පශු සම්පත් වෘත්තිකයන්ගේ එකමුතුව
* පශු වෛද්‍ය හා පශු සම්පත් වෘත්තිකයන්ගේ ජාතික එකමුතුව.

19/11/2021

32 වන ඉල් මහ විරු සමරුවට සමගාමීව Australia වේ Sydney නගරයේ පවත්වන විරු සමරු දේශනය නොවැම්බර් 20 වන සෙනසුරාදා සවස 5.00 ට.

06/04/2021

අරගලයට අඩ සියවසක් 1971 - 2021
71 අරගලයේ 50 වස් සැමරුම.
🌺🌺🌺🌺🌺

අරගල අලුත් වී නව යුගයකට යන
ගමනෙදි යළිත් සිහිපත් වෙන සොයුරු දන
නවසිය හැත්තැ එක බක්මහ ජවය ගෙන
නැගිටිමු..! හෙටක් නිමවමු මල් පුබුදුවන

" විමුක්තියේ උදාර ගී " විචාරය සමඟ අරගලයෙන් උපන් කලාව, සමාජවාදී කලා සංගමයේ ජාතික සංවිධායක, ප්‍රේමරත්න තෙන්නකෝන් සහ මර්වින් ප්‍රනාන්දු සහෝදරවරුන්ගේ සහභාගිත්වයෙන්,
2021 අප්‍රේල් 10 සෙනසුරාදා සවස 6 ට, zoom හරහා.

Zoom Link :- https://unimelb.zoom.us/j/82094933509?pwd=MzFWU2tleW9ObnB0MlV3TjJORVp5dz09
_____________________________________________
ජනතා විමුක්ති පෙරමුණ - ඕස්ට්‍රේලියා කමිටුව
மக்கள் விடுதலை முன்னணி - ஆஸ்திரேலியா குழு
People's Liberation Front - Australia committee

04/03/2021

Adres

Hulst

Website

http://www.syulanka.com/english/, http://www.unions.lk/site/, https://www.facebook.com/a

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer JVP- Be Ne Lux nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Contact De Organisatie

Stuur een bericht naar JVP- Be Ne Lux:

Delen