Yatiyantota,Sri Lanka

Yatiyantota,Sri Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Yatiyantota,Sri Lanka, Public & Government Service, yatiyantota, Yatiyantota.

යටියන්තොට ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුන්දර නගරයකි. මෙය වටපිටාවෙන් හරිත පර්වත මැදුරක් අතරතුර අගනා කෘෂිකාර්මික ප්‍රදේශයක් වන අතර, තේ, රබර් හා සුගන්ධ ද්‍රව්‍ය වගාවන් මෙහි ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දේ.

මෙතනින් දිවියලෝකෙට යන්න පාරක් තියෙනවා.💚✨
29/08/2026

මෙතනින් දිවියලෝකෙට යන්න පාරක් තියෙනවා.💚✨

එහෙම නේද? 🤣🤣
28/08/2026

එහෙම නේද? 🤣🤣

නගරයේ කොයිතරම් පහසුකම්, වැඩරාජකාරි තිබුණත්, හිත හැමතිස්සෙම දුවන්නේ අපේ ගමටමයි...මේ අපේ යටියන්තොට ගමේ තියෙන සොඳුරු දියඇල්...
26/08/2026

නගරයේ කොයිතරම් පහසුකම්, වැඩරාජකාරි තිබුණත්, හිත හැමතිස්සෙම දුවන්නේ අපේ ගමටමයි...

මේ අපේ යටියන්තොට ගමේ තියෙන සොඳුරු දියඇල්ල. කාර්යබහුල ජීවිතයත් එක්ක ගමෙන් ඈත් වෙලා හිටියට, ඒ නිදහස් පරිසරය, සිසිල් සුළඟ, සහ මේ සුන්දර ස්වභාවධර්මය දෙන සැනසීම නගරයේ කොහෙන්වත් ලබන්න බෑ.

සැපපහසුකම් ඕනෑ තරම් තිබුණත්, ගමේ තියෙන ඒ නිදහස සහ සොඳුරු බව තරම් වටිනා වෙන කිසිම දෙයක් නෑ. කොච්චර ඈතක හිටියත් හිත තාමත් අපේ සුන්දර යටියන්තොට ගමේමයි!

15/08/2026

යටියන්තොට තියන ලස්සනම තැනක්.... ඔරලෝසු වල 🍃

කිසිදු වගකීමක් නැතිව සතුටින් ගෙවූ ඒ සුන්දර ස්කෝලේ කාලයේ මතකයන් සහ යහළු මිතුරන්ගේ සිනහව අදටත් අපේ හදවත් තුළ නොමැකී රැඳී ත...
12/08/2026

කිසිදු වගකීමක් නැතිව සතුටින් ගෙවූ ඒ සුන්දර ස්කෝලේ කාලයේ මතකයන් සහ යහළු මිතුරන්ගේ සිනහව අදටත් අපේ හදවත් තුළ නොමැකී රැඳී තියෙනවා.

මැකී ගියත් කළු ලෑල්ලේ අකුරු එදා
හදවතේ සටහන් විය ඒ මතක සදා
ගුරුතුමන් දුන් අවවාද ආදරේ එදා
ජීවිතේ මඟ සෑදුවා අපට සදා

පොඩි කාලේ කීපාරක් ගිහින් ඇතිද? 🤔
08/08/2026

පොඩි කාලේ කීපාරක් ගිහින් ඇතිද? 🤔

මේ තැන මතකද?සුන්දර යටියන්තොට !!!
07/08/2026

මේ තැන මතකද?

සුන්දර යටියන්තොට !!!

04/08/2026

"අධික වර්ෂාව නිසා පීඩාවට පත්ව සිටින යටියන්තොට ජනතාව"

04/08/2026

Address

Yatiyantota
Yatiyantota
71700

Website

Alerts

Be the first to know and let us send you an email when Yatiyantota,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share