යටියන්තොට මහා විදුබිම

යටියන්තොට මහා විදුබිම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from යටියන්තොට මහා විදුබිම, Public School, Gomaduwa, Yatiyantota.

යටියන්තොට මහා විදුබිමේ (YCC) 2008 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය.
16/02/2024

යටියන්තොට මහා විදුබිමේ (YCC) 2008 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය.

යටියන්තොට මහා විදුබිමේ (YCC) 2002 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය.(ඡායාරූපය ලබාදුන් සමන් කුමාර කපුගමගේ  මහතාට ස්තුතියි.)
15/02/2024

යටියන්තොට මහා විදුබිමේ (YCC) 2002 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය.
(ඡායාරූපය ලබාදුන් සමන් කුමාර කපුගමගේ මහතාට ස්තුතියි.)

යටියන්තො මහා විදුබිමේ (YCC) 2007 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය.
14/02/2024

යටියන්තො මහා විදුබිමේ (YCC) 2007 වර්ෂයේ ශිෂ්‍ය නායක මණ්ඩලය.

1985 වර්ෂයේ දී පමණ විද්‍යාලයේ කාර්ය මණ්ලයේ ඡායාරූපයක්  # උපුටා ගැනීම රංජිත් බංඩාර මහතාගේ ඡායාරූප එකතුවකිනි. #
03/09/2023

1985 වර්ෂයේ දී පමණ විද්‍යාලයේ කාර්ය මණ්ලයේ ඡායාරූපයක් # උපුටා ගැනීම රංජිත් බංඩාර මහතාගේ ඡායාරූප එකතුවකිනි. #

යටියන්තොට ආචාර්ය ඇන් .ඇම් .⁣ පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, පුෂ්පකුමාර මහත්මාගේ ආදරණීය බිරිඳ ගුරු උපදේශිකා, පුෂ...
31/12/2022

යටියන්තොට ආචාර්ය ඇන් .ඇම් .⁣ පෙරේරා මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති, පුෂ්පකුමාර මහත්මාගේ ආදරණීය බිරිඳ ගුරු උපදේශිකා, පුෂ්පකාන්ති ගුරු මාතාවගේ අභාවය පිළිබඳව ශෝකය පළකරමු. මැතිණිය ඔබට නිවන් සුව පතමු.

අද දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ අප විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වසන්තකුමාර ගුණවර්ධන මහත්මාට නිවන් සුව අත්වේවා!(...
18/06/2021

අද දින හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ අප විදුහලේ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ වසන්තකුමාර ගුණවර්ධන මහත්මාට නිවන් සුව අත්වේවා!
(ඡායාරූපය # අනෝමා මිය #)

16/06/2021

යටියන්තොට ඇන්.ඇම්.පෙරේරා ජාතික පාසැලේ තිළිණි දුව බැඩ්මින්ටන් ජාතික සංචිතයට..
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පාසල් වලට පමණක් සීමා වී තිබෙන බැට්මිටන් ක්‍රීඩාව තුළින් දුරබැහැර යටියන්තොට වැනි ප්‍රදේශයක දියණියක් ජාතික සංචිතයට තේරීම ප්‍රදේශය ලද ඉමහත් ජයග්‍රහණයකි. මෙම අප්‍රතිහත ජයග්‍රහණය පිටුපස විශාල කතාවක් සැඟව පවතී. යටියන්තොට ජාතික පාසල තුළ බැඩ්මින්ටන් ක්‍රීඩාව ආරම්භ කිරීමට මුල් වූ දීපිකා රණසිංහ ගුරුතුමියත් බැඩ්මින්ටන් පුහුණුකරු සමන් චන්ද්‍රකීර්ති මහතාත් විදුහල්පති ප්‍රසන්න පුෂ්පකුමාර මහත්මාත් ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමත් ව්‍යාපාරිකයින් වන අමිල රූපසිංහ රෝහිත ගුණවර්ධන අශෝක ජයවීර සෆ්රාස් හරුන් සහ ගීන් ස්වර්ණපාල යන මෙකී නොකී සියලුම මහත්ම මහත්මීන් සහ දෙමව්පියන් කෘතවේදීව සිහිපත් කළ යුතුය. තවද අව් වැසි පිනි නොතකා රාත්‍රී කාලයේ ද දිවා කාලය ද දිවයිනේ විවිධ පලාත්වල තරඟාවලි සඳහා ද පුහුණුව සඳහාද තම දියණිය කැටුව අප්‍රතිහත ධෛර්යයකින් අධිෂ්ඨානයෙන් කැපවූ තිළිණි දුවගෙ පියාණන් වූ නවරත්න මහත්මා සෑම දෙමව්පියකුටම ආදර්ශවත් මෙන්ම තම අරමුණ වෙනුවෙන් නිරන්තර කැපවීමෙන් වෙහෙසුන පරමාදර්ශී චරිතයක් හිමි මිනිසකු බව කිව යුතුය. තිළිණි දුවගේ මෙම හැකියාව සහ මේ ස්ථානය වෙත යා හැකි බව මීට වසර පහකට පමණ පෙර සමන් මහතා දුටු බව මා හට මතකය. ඒ ඔහුගේ නිරන්තර පුහුණුව හා කැපවීම අද මල්පල දරා ඇත. ඇන්.ඇම්.පෙරේරා ජාතික පාසැලේ කාර්‍ය මණ්ඩලයන්හි යම් යම් කෙනෙහිලිකම් නොතිබුනානම් අද තිළිණි දුව මෙන්ම තවත් බොහෝ සිසු දරු දැරියන් බොහොමයක් ජාතික තලයට ගෙනියෑමේ ශක්තිය සමන් මහත්මාට තිබුණි.ඒ වගේම පාසැලතුල බැඩ්මින්ටන් ක්‍රීඩාව නවතා දැමීමට පවා බලපෑම් එල්ලවන අවස්ථාවන්හිදී නොසැලී අපත් සමග කටයුතු කල ගරු විදුහල්පති ප්‍රසන්න පුෂ්ප කුමාර මහතාද සිහිපත් කල යුතුය. දරුදැරියන් දිරිමත් කිරීම සදහා අවස්ථා කිහිපයකදීම දුර බැහැර පැවති තරගාවලියන් සදහා ඔහුගේ සහභාගිත්වය ලබා දෙන ලදී. එමෙන්ම ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමන් ගෘහස්ථ ක්‍රීඩාගාරය සැකසීම සඳහා ලබාදුන් සහයෝගය මෙවන් ජයග්‍රහණයන් වෙනුවෙන් ලද පිටිවහලක් විය. පසුගිය කාලය පුරාවටම අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැඩ්මින්ටන් පුහුණු ස්ථානයක් වෙත පුහුණුවීම් සදහා යෑමට සිදුවූයේ යටියන්තොට ජාතික පාසැලේ ක්‍රීඩාගාරයේ පවතින අඩුපාඩු නිසාය. කෑගලු දිස්ත්‍රික්කයේ සියලු වයස් කාණ්ඩයන්හි සමස්ත ශුරතාවය ඇන්.එම්.පෙරේරා විදුහල ජයග්‍රහණය කල අවස්ථාවවන් පසුගිය වර්ෂවල අප දැක ඇත. සබරගමු පලාත් 17 පහළ ශූරතාවය වරක් මෙම විදුහල විසින් ජයග්‍රහණය කරනු ලැබුවේය. ජාතික මට්ටමේ ජයග්‍රහණයන් රැසක් ඇන්.ඇම්.පෙරේරා බැඩ්මින්ටන් ඉතිහාසයේ ලියවී ඇත. මෙවන් ජයග්‍රහණයන් අතර තිළිණි දුව ලැබුවේ රන් සම්මානයකි. යටියන්තොට බැඩ්මින්ටන් හෙට දවස වෙනුවෙන් තම පාසැලේ මතු පරපුර බිහිකිරීමට තිළිණි දුවට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතර ජාතික සංචිතයෙන් ජාත්‍යන්තර තලය දක්වාද ගොස් ලක්මව රනින් බබලවන්න නිබඳ ශක්තිය ධෛර්යය ලැබේවා..!


ජගත් රූපසිංහ
විධායක සභික
කෑගල්ල දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය.

පී කේ බඹරගම මහතා( 2010 02 24 සිට 2015 04 02 දක්වා )
11/02/2021

පී කේ බඹරගම මහතා
( 2010 02 24 සිට 2015 04 02 දක්වා )

පූජ්‍ය අලවතුරේ ධම්මකිත්ති නාහිමි
11/02/2021

පූජ්‍ය අලවතුරේ ධම්මකිත්ති නාහිමි

09/02/2021

Address

Gomaduwa
Yatiyantota
71700

Telephone

0094362270135

Website

Alerts

Be the first to know and let us send you an email when යටියන්තොට මහා විදුබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category