YPS Public Library යටවත්ත වාලවෙල රතලවැව

YPS Public Library යටවත්ත වාලවෙල රතලවැව "පොත් යනු මැජික් එකකි
මක්නිසාද යත්...
ඔබ පුටුවක හිඳගෙන සිටියදීම
එයට ඔබව ගව් ගණනක් දුර
රැගෙන යා හැක"
කැත්‍රිනා මේයර්

“පොත් කියවීම යනු ජීවිතයේ සාර්ථකත්වය කරා රැගෙන යනු ලබන යතුරයි”                                    “පුනරුදයේ පුරවර’’      ...
18/09/2025

“පොත් කියවීම යනු ජීවිතයේ සාර්ථකත්වය කරා රැගෙන යනු ලබන යතුරයි”
“පුනරුදයේ පුරවර’’
පළාත් පාලන සතිය - 2025

ජංගම සේවා දිනය නිමිති කරගෙන රතලවැව මහජන පුස්තකාලයට අනුබද්ධිත නව කියවීම් ශාලාව මාතලේ, මහවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී 2025.09.15 වන දින මාතලේ, මහවෙල ශ්‍රී සුදර්ශනාරාම විහාරාධිපති, ශ්‍රී රතනපාල දහම් පාසලේ ප්‍රධානාචාර්ය විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති, ශාස්ත්‍රපති ගෞරව ශාස්ත්‍රවේ දී අධ්‍යාපන ඩිප්ලෝමා පූජ්‍ය මානෑවේ වජිර බුද්ධි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන්, බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ සුරතින් විවෘත කරන ලදි.
එම අවස්ථාවට යටවත්ත ප්‍රාදේශීය සභාවේ ගරු සාභාපතිතුමා ඇතුළුව ගරු මන්ත්‍රී මණ්ඩලය, මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස්තුමා, යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, යටවත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමිය ද සහභාගී විය.

වාලවෙල මහජන පුස්තකාලය මගින් 77 වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කළ චිත්‍ර තරඟය..
07/02/2025

වාලවෙල මහජන පුස්තකාලය මගින් 77 වෙනි නිදහස් දිනයට සමගාමීව සංවිධානය කළ චිත්‍ර තරඟය..

ජාතික නිදහස් දිනයට සමගාමීව යටවත්ත ප්‍රාදේශීය සභාව,යටවත්ත මහජන පුස්තකාලය එක්ව සැලගම ශ්‍රී සෝභිත දහම් පාසලේ දරු දැරියන් වෙ...
07/02/2025

ජාතික නිදහස් දිනයට සමගාමීව යටවත්ත ප්‍රාදේශීය සභාව,යටවත්ත මහජන පුස්තකාලය එක්ව සැලගම ශ්‍රී සෝභිත දහම් පාසලේ දරු දැරියන් වෙනුවෙන් සංවිධානය කළ ච්ත්‍ර තරඟය හා දේශාභීමානි ගී ගායනය...🥰🥰
මෙම වැඩසටහන සැලගම බුලත්වත්ත විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා යටවත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

වාලවෙල මහජන පුස්තකාලය මගින් කියවීමේ මාසය වෙනුවෙන් පැවැත් වූ තරඟ වල ජයග්‍රාහකයින්  සදහා සහතික හා ත්‍යාග ප්‍රධානෝත්සවය යටව...
17/01/2025

වාලවෙල මහජන පුස්තකාලය මගින් කියවීමේ මාසය වෙනුවෙන් පැවැත් වූ තරඟ වල ජයග්‍රාහකයින් සදහා සහතික හා ත්‍යාග ප්‍රධානෝත්සවය යටවත්ත ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනෙක පමුණුව විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත් ලෙස පැවැත්වීය.

ජාතික කියවිමේ මාසයට සමගාමිව යටවත්ත පුස්තකාලය මගින් සංවිධානය කළ කතන්දර පැය වැඩසටහන... දීවිල්ල පිපෙන කුමුදු පෙර පාසලේදී......
27/11/2024

ජාතික කියවිමේ මාසයට සමගාමිව යටවත්ත පුස්තකාලය මගින් සංවිධානය කළ කතන්දර පැය වැඩසටහන... දීවිල්ල පිපෙන කුමුදු පෙර පාසලේදී......

යටවත්ත ප්‍රාදේශීය සභාව හා රතලවැව මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ සාහිත්‍ය රසවින්දනාත්මක වැඩසටහන රතලවැව ධර්මාශෝක විද්‍යාල...
04/11/2024

යටවත්ත ප්‍රාදේශීය සභාව හා රතලවැව මහජන පුස්තකාලය එක්ව සංවිධානය කළ සාහිත්‍ය රසවින්දනාත්මක වැඩසටහන රතලවැව ධර්මාශෝක විද්‍යාලයේ සිසු දරුවන් මූලික කර ගනිමින් එම විද්‍යාලයේදී පවත්වන ලදි.

04/11/2024
23/10/2024

මේ ජාතික කියවීමේ මාසයයි..
🥰🥰🥰
"ලෝකය ජයගෙන ඇත්තේ කියවන මිනිසුන්ය"

කියවීමේ මාසය මුල් කර ගනිමින් වාලවෙල පුස්තකාලයේ පැවති තරඟ....
23/10/2024

කියවීමේ මාසය මුල් කර ගනිමින් වාලවෙල පුස්තකාලයේ පැවති තරඟ....

2024 වර්ෂය වෙනුවෙන් පාඨක ඔබ වෙනුවෙන් පොත් විශාල සංඛ්‍යාවක් යටවත්ත ප්‍රාදේශීය සභාව විසින් මිලදී ගන්නා ලදි.වාලවෙල පුස්තකාල...
18/10/2024

2024 වර්ෂය වෙනුවෙන් පාඨක ඔබ වෙනුවෙන් පොත් විශාල සංඛ්‍යාවක් යටවත්ත ප්‍රාදේශීය සභාව විසින් මිලදී ගන්නා ලදි.
වාලවෙල පුස්තකාලයේ සාමාජික ඔබට මෙම පොත් බැහැර දෙන අංශයෙන් ඉදිරියේදී ලබා ගත හැකි බව සතුටින් දන්වා සිටිමු.🥰

යටවත්ත ප්‍රාදේශීය සභාව හා වාලවෙල මහජන පුස්තකාලය මගින් වාලවෙල අරුණ පෙර පාසලේ දරුවන්  වෙනුවෙන් සංවිධානය  කරන ලද පෝෂණ වැඩසට...
16/10/2024

යටවත්ත ප්‍රාදේශීය සභාව හා වාලවෙල මහජන පුස්තකාලය මගින් වාලවෙල අරුණ පෙර පාසලේ දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ලද පෝෂණ වැඩසටහන..

11/10/2024

Well come to the yatawatta Pradeshiya Sabha Public Library page

Address

Yatawatta, Matale
Yatawatta

Website

Alerts

Be the first to know and let us send you an email when YPS Public Library යටවත්ත වාලවෙල රතලවැව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category