Galle Magedara secondary School

Galle Magedara secondary School Schools are like the building blocks that give shape to our minds and make us better human beings.

It is the place where our learning starts.this place make all us valuble in every side,love you galle Magedara Secondary School ..��

12, 13 ශ්‍රේණි කලා අංශයේ සිසුන් විසින් පැවැත්වූ ආහාර දිනය     🔹FOOD FESTA 🔹Galle Magedara secondary School @  fans  day ...
08/11/2025

12, 13 ශ්‍රේණි කලා අංශයේ සිසුන් විසින් පැවැත්වූ ආහාර දිනය

🔹FOOD FESTA 🔹
Galle Magedara secondary School @ fans day 2025

ගා/මාගෙදර මහා විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද මිලිය පියස -2025--ව්‍යවසායකත්ව දින සැමරුම--2025.11.04 වන දින ...
06/11/2025

ගා/මාගෙදර මහා විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද

මිලිය පියස -2025
--ව්‍යවසායකත්ව දින සැමරුම--
2025.11.04 වන දින විදුහල් පරිශ්‍රය තුළ දී පැවැත්විණ.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
එදින විශේෂ දේශනය සිදු කරන ලද්දේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය, දෙරණ මාධ්‍ය ජාලයේ අලෙවි,පරිපාලන හා අලෙවිකරණ පර්යේෂණ,සහකාර සාමාන්‍ය අධිකාරි අශෝක ලියනගේ මැතිතුමා විසිනි.

ගාල්ල කාර්මික සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන්,‍යක්කලමුල්ල ලංකා බැංකුවේ නිළධාරීන් අවට පාසල්වල විදුහල්පතිවරුන්,ගුරු භවතුන් ,සිසුන් සහ විද්‍යාලයේ වාණිජ අංශයේ සරසවි වරම් ලැබූ සිසුන්ද මෙම වැඩසටහනට එක් වන ලදි..

Galle Magedara secondary School &$
Commerce day 2025

ගා/මාගෙදර ද්වීතියික පාසලේ 2025 උසස් පෙළ විභාගය සදහා ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් අද දින පවත්වන ලද  ආශිර්වාද පූජාව.Galle M...
30/10/2025

ගා/මාගෙදර ද්වීතියික පාසලේ 2025 උසස් පෙළ විභාගය සදහා ඉදිරිපත් වන දරුවන් වෙනුවෙන් අද දින පවත්වන ලද ආශිර්වාද පූජාව.

Galle Magedara secondary School 2025 A/l batch
2025.10.30

#2025

2026 - 6 ⁣ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම"""""""""""""""""""""""""""""'""""""""""""""""""""""""""""""""" ඔබේ දරුවාග...
10/10/2025

2026 - 6 ⁣ශ්‍රේණියට නවක සිසුන් ඇතුළත් කර ගැනීම
"""""""""""""""""""""""""""""'"""""""""""""""""""""""""""""""""
ඔබේ දරුවාගේ අයදුම්පත 2025. 11. 20 දිනට⁣ පෙර පාසලේ කාර්යාලයට බාර දෙන්න..

විදුහල්පති,
ගා/ මාගෙදර මහා විද්‍යාලය,
මාගෙදර,
ගාල්ල.

09/10/2025

🟡නමදිමු ගුරු පාපියුම් 🟡
ගුරු දින සැමරුම 2025

ගා / මාගෙදර ද්විතියික පාසල
Galle Magedara secondary School

08/10/2025

ගුරු දින සැමරුම 2025
ගා /මාගෙදර ද්විතියික පාසල

2025
Galle Magedara secondary School

🟡නමදිමු ගුරු පාපියුම් 🟡ගුරු දින සැමරුම 2025ගා / මාගෙදර ද්විතියික පාසල    #2025Galle Magedara secondary School
08/10/2025

🟡නමදිමු ගුරු පාපියුම් 🟡
ගුරු දින සැමරුම 2025

ගා / මාගෙදර ද්විතියික පාසල
#2025

Galle Magedara secondary School

2025 ගුරු දින සැමරුමට සමගාමීව ,ගා/ මාගෙදර ද්විතියික පාසලේ ශිෂ්‍ය ප්‍රජාව විසින් සංවිධානය කළ වැඩසටහනේ ඡායාරූප ..   #ගුරුද...
08/10/2025

2025 ගුරු දින සැමරුමට සමගාමීව ,ගා/ මාගෙදර ද්විතියික පාසලේ ශිෂ්‍ය ප්‍රජාව විසින් සංවිධානය කළ වැඩසටහනේ ඡායාරූප ..

#ගුරුදින_සැමරීම #2025 Galle Magedara secondary School
📸 Minidu Sathsara

✨️✨️✨️✨️✨🌹ගුරු දිනය 2025 ,🌹✨️✨️✨️ගුරුවරුන් හට උපහාර පුදන්නට දවසක් අවැසි නැත ,ඔබේ ජීවිතය නිවැරදි මං මාවතක් වෙනුවෙන්  වචනය...
06/10/2025

✨️✨️✨️✨️✨🌹ගුරු දිනය 2025 ,🌹✨️✨️✨️

ගුරුවරුන් හට උපහාර පුදන්නට දවසක් අවැසි නැත ,ඔබේ ජීවිතය නිවැරදි මං මාවතක් වෙනුවෙන් වචනයකින් වුවද කැපවූ ඔවුන් හට නිසි ගෞරවය ලබා දීම ඔබේ පරම යුතුකමයි ,🌹🔵

#2025

03/10/2025

✨️ලෝක ළමා දින සැමරුම 2025 ගා/ මාගෙදර ද්විතියික පාසල 🔵

දරුවන්ගේ සතුට වෙනුවෙන් ආදරණීය ගුරු මෑණිවරුන් ඉදිරිපත්කළ නර්තනාංගය ✨️😱🥳💠

Address

Yakkalamulla
GL80152

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Galle Magedara secondary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share