ඔබේ වෙදමහතා ඔබම වන්න

ඔබේ වෙදමහතා ඔබම වන්න ලෙඩ රෝග සුව කරගන්න .දැනුම ලබාගන්න ඔබට මෙහි පලකරන දැන්වීම වැදගත් නම් හැකිතරම් සෙයා කරන්න
(1)

දන්න අය මේ මොනාද කියල ලියන්න
26/03/2026

දන්න අය මේ මොනාද කියල ලියන්න

06/03/2026

කාන්ති පතිරණ මහත්මිය මා හට ලබා දුන් ප්‍රානජීව බීජ් වලින් හදාගත් පැල ටික හොදින් හැදෙනවා ඔබ තුමියට ගොඩක්ම පින් තේරුවන් සරනයි ..

28/02/2026

Tata nano .manual .හොද තත්ත්වයට තියෙන කාර් තියේ නම් පොටොස් විස්තර දාගෙන යන්න.හෙට උනත් ගන්න පුලුවන්

25/02/2026

පවු ඌ පෙර කල පාපයකට සතෙක් වෙලා ඉපදුනා ..පිං කරල තිබ්බා නම් ඌත් මේ ආත්මය මනුස්සයෙක් වෙන්න තිබ්බ
එක හරිද මිතුර .
නැතිනම් .මේ සොබාදහම පාලනය වීම සදහා විවිද සත්ව කොටස් නිර්මානය උනා .උදා ...
කුරුල්ලෙක් ඉපදුනා බීජ වැපුරුවා ගස් වැල් මල් පලතුරු හට ගත්තා ..
බල්ල ඉපදුනා .අචූචි අයින් කරා මැරුනුසතුන්ගේ මස් මාන්ස අයින් කරා පොලොවට අවස්‍ය පෝසනය දුන්නා .
ගහ වැල් නිර්මානය උනා ජලය ඉතුරු කර ගත්තා .මේ සියලු සතුන් මෙලොව සිටිය යුතුයි එහෙම නැති නම් මිනිසාගෙ ද ජීවයක් නැත .
මේදෙකෙන් සත්‍ය කුමකද .
අපි මන්සින්දැකිය යුතු වන්නේ කුමක්ද ආදරීනීය මගේ මිතුරනි ලියමු කමින්ට් එකක් .

18/02/2026

දෙවියන්ගෙ හැකියාවන් සහ බලයන්ගැන ලෝකෙ කොහේවත් ගනනයක් කරල තිබේද ...

නෑ මේ දෙවියන අර දෙවියන්ට වඩා උසස් පහත් .කියා

නෑ දෙවියන් ඉන්නවා කියල දැකපු කෙනෙකුත් නෑ

දරමයට අනුව දේව කියන්නෙ

අපි නිවරදි මනසක් කෙසේ හෝ හධා ගත්තෝතින්

නිවරදිව දේව කියන්නෙ කවුද මනස කියන්නෙ කුමක්ද මනුස්සයෙක් කියන්නෙ කවුද මිනිස් මනසෙන් කල හැකි දේවල මොනවාද .මේ විස්වය තුල තිබෙන මනුෂ්‍ය කියන වරගය කුමක්ද කියල තේරුම් ගන්න පුලුවන් 😍😍

ඒකට කරන්න ඕනි එකම දෙයයි පලමුව අපේ සිතුවිලි ලක්ස ගානක් තපපරයකට ගමන් කරනව .ඒ ගමන් කරන සෑම සිතුවිල්ලක්ම අපේ අතීතය හා වරතමානයේ යම් කාල සීමාවක් අරන් ඒ කාල සීමාව තුල අපට වෙන හා අප කරන්න ඉන්න දේවල් අපට හමුවන ලැබෙන දේවල් සියල්ල ඔය ලක්ස ගානක සිතුවිලි අතර තියෙනව .
නමුත් අපේ සිත දියුනු නැති නිසා ඒවා හදුනා ගන්න බැහැ එහෙම පුලුවන් නම් අපට තව පොඩ්ඩකින් වෙන දේ කියන්න පුලුවන් වෙනව .ඒ නිසා අප කරන්න ඕනි මේ සිතුවිලි අඩු කරන්න ක්‍රමයක් පාවිච්චි කරන්න ඔනි .
ඒකට බාවනාවන් ගැන හොයන්න ඕනි.

ඒ මගින් අපේ සිතුවිලි අඩු වෙනව
අපට හදුනා ගැනීමෙ බලය වැඩි වෙනව

වචනයක් කියනව නම් එහි අර්තය පලය විපාකය මොහොතකින් අපට මතක් වෙලා තමයි ඒ වචනය පිට වෙන්නෙ

එතරම් මනසේ වේගය හැදෙනව .
තවත් සිතුවිලි අඩු කරන්න කරන උත්සාහ ය තුලින් අපේ කුඩා මොලය සහ මහ මොලය දෙකම අදිකව වෙහෙසෙනව .ඒ වෙහෙසීම තුලින් මොලයන් දෙකම බලය වැඩි වෙනව මොලය වියායාම් කරා වගෙ වෙනව . අන්න එ තැනට එන විට ඔබේ මනස ගොඩක්ම දියුනුයි .සිතුවිලි ගොඩාක් අඩුයි ඔයාට ඔයාඅව හදුනා ගන්න ඔයා කවුද ඔයාට කරන්න පුලුවන් මොනවාද දේව .යකස බූත .විසවය කුමක්ද කියල තෙරෙනව .
පලමුව සිත දියුනු කරන්න බෙහෙත් ගන්න වියදම් කරන මුදල ඉතුරු කරන්න ඔයා ඔයාට ඒ කාලය දෙන්න තෙරුවන් සරනයි දීර්ඝායුස ලැබේවා 😍😍😍 ඔබේ වෙද මහතා ඔබම වන්න කාටවත් බෑ ඔබව හදන්න ඔබටයි පුලුවන් ඔබව හදන්න .🙏🙏🙇🙇බාවනා කරන්න පොඩ්ඩක් කැමති අය මේ පේජ් එකෙ පොත් පිටු දාල තියෙනව බලල දැනුමක් ගන්න .පේජ් එක ෆ්ලොව් කරන්න ..දැනුඅම එකතු කරගන්න ..

සමහර අය දැකලත් නැතුව ඇති අහලත් නැතුවඇති මේ තමයි රත් බෙරලියා වසර 3කට වගේ එක් වරක් හැදෙන මේ බෙරලියා ඉතා ගුනදායක අවුසදීය ආහ...
09/02/2026

සමහර අය දැකලත් නැතුව ඇති අහලත් නැතුවඇති මේ තමයි රත් බෙරලියා වසර 3කට වගේ එක් වරක් හැදෙන මේ බෙරලියා ඉතා ගුනදායක අවුසදීය ආහාරයකි මෙහි මදය අදික බඩේ කැක්කුම සදහා තම්බල වතුර බීමට දෙනව .බෙරලියා ගහ තිබෙන ස්තානයට මීටර් ගානක් දුරින් මෙම මල් වැටෙන්නෙ හොර කුරුල්ලන් වගේ ඈතට කැරකෙමින් ගමන් කරනවා මේවා හැදෙන කාලයට අපේ මුතුන් මිත්තන් .බත් මුල් බැදගෙන වනාන්තර වලට යනව මේවා ඇහිදින්න්න .ඒ වගෙම ගොඩාක්ම අපහසු වෙන් ඔනි මේවා ආහාරය සදහා සකස් කර ගන්න ඕනි.සුද්ද කරල පියලි වෙන් කරල වතුරේ දාල දවසක් දෙකක් කහට යන කන් තියෙන්නට හැර තමයි ආහාර සදහා පාවිච්චි කරන්නෙ ඉතින් ඔයාලත් මේවා කාල තියේනම් කමින්ට් එකක් දාන්න බලන්න

09/02/2026

පසුගිය සතියේ මාගේ පෝස්ටුවලට ප්‍රතිචාර 3,000ට වඩා ලැබිණි! ඔබ සියලු දෙනාගේ සහාය වෙනුවෙන් ස්තුතියි! 🎉

09/02/2026
ඔබට හැකිනම් මෙම පොත අරන් කියවන්න .තෙරුවන් සරනයි
01/02/2026

ඔබට හැකිනම් මෙම පොත අරන් කියවන්න .තෙරුවන් සරනයි

01/02/2026

මාතර ට # @ # #

ඕං නමො කන්‍යා තුරේස් වාහා...මෙම මන්ත්‍රය අමු ඉගුරු කැබැල්ලක ට 7වර හො 21ක් වර මතුරා හපා .ඔනෑම ගමනක යන්න ඔබට හමුවන සියලු ද...
01/02/2026

ඕං නමො කන්‍යා තුරේස් වාහා...

මෙම මන්ත්‍රය අමු ඉගුරු කැබැල්ලක ට 7වර හො 21ක් වර මතුරා හපා .
ඔනෑම ගමනක යන්න ඔබට හමුවන සියලු දෙනා ඔබට ආකරසනය වේ. ඔබව පිලි ගනී ගරුත්වය ආදරය හිමි වේ..
අත් දුටුවයි ප්‍රත්ත්‍යක්සයි.

Address

Galla
Yakkalamulla

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබේ වෙදමහතා ඔබම වන්න posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category