Divisional Secretariat Weeraketiya

Divisional Secretariat Weeraketiya අපගේ දැක්ම
"එකමුතුකම සහයෝගය හා සහජීවනය තුළින් සෞභාග්‍යය පිරි ස්වයංපෝෂිත සමාජයක් බිහි කිරීම"

20/07/2024
02/06/2024

2024.06.02
තදවැසි පිළිබඳ අනතුරු හැඟවීමේ නිවේදනය -4

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් වීරකැටිය ප්‍රාදේශීය රෝහල විසින් පවත්වනු ලැබූ  වෛද්‍ය සායනය 202...
28/05/2024

වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් වීරකැටිය ප්‍රාදේශීය රෝහල විසින් පවත්වනු ලැබූ වෛද්‍ය සායනය 2024/05/27 වන දින ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් වීරකැටිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී දිස්නා කුමාරි මුදලිගේ මිය රෝහල් වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

2024   වෙසක් පොහොය නිමිති කරගෙන වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද සුමධුර ධර්ම දේශනාව 2024-05-21 දින ප්‍...
22/05/2024

2024 වෙසක් පොහොය නිමිති කරගෙන වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන ලද සුමධුර ධර්ම දේශනාව 2024-05-21 දින ප්‍රාදේශීය ලේකම්තුමාගේ මඟ පෙන්වීමෙන් සියලුම නිලධාරීන්ගේ බැතිබර දායකත්වයෙන් පූජ්‍යපාද හංවැල්ලේ මේධංකර ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් මෙසේ පවත්වන්නට යෙදුණි.

Address

Weeraketiya Tangalle Road, Weeraketiya
Wiraketiya
82240

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Weeraketiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Weeraketiya:

Share