සමාජවාදී තරුණ සංගමය/சோசலிச இளைஞர் சங்கம்/Socialist Youth Union - වැල්ලවාය

  • Home
  • Sri Lanka
  • Wellawaya
  • සමාජවාදී තරුණ සංගමය/சோசலிச இளைஞர் சங்கம்/Socialist Youth Union - වැල්ලවාය

සමාජවාදී තරුණ සංගමය/சோசலிச இளைஞர் சங்கம்/Socialist Youth Union - වැල්ලවාය SYU

19/07/2025

Celebrating my 3rd year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

තල් අරණට පොතක් දෙන්නඅපිත් එක්ක එහේ යන්නපොතක් අරන් ඔයත් එන්න !උදේ 6.40 ට අපේ ගමන යන්න අපි පිටත් වෙනවා ...! යාල් දේවී දැනම...
19/07/2025

තල් අරණට පොතක් දෙන්න
අපිත් එක්ක එහේ යන්න
පොතක් අරන් ඔයත් එන්න !

උදේ 6.40 ට අපේ ගමන යන්න අපි පිටත් වෙනවා ...! යාල් දේවී දැනමටත් සූදානම් අපිව එහේ එක්ක යන්න ...!!

ආදරය ගිනි තියන්න බෑ ! දැනුම විනාස කරන්න බෑ ...!! ගිනි තියන්න බැරි වුන ඒ ආදරය, දැනුම අරගෙන යාල් දේවිත් එක්ක ගත කරන පැය කීපයක අපූරු ගමනක් ...!

මාල - තෝඩු - සිලම්බු හෙල්ලෙන සද්දෙට සිංදු කියාගෙන යන අපි 8.30 එනවා කුරුණෑගල ස්ටේෂන් එකට ...! සහෝදරත්ව ගමනේ " මතක පැල " කීපයක් ආදරයෙන් පැල කරන්නත්, ස්ටේශන් පුස්ථකාලයට පොත් පරිත්‍යාග කරන්නත් අපි සූදානම් ...!

10.30 වෙනකොට අපි අනුරාධපුරයේ ...! හවස 3 ට යාපනයේ ..! සංස්කෘතික උත්සවයක් හවස ලැහැස්තියි ...! 24 ත් අපි වැඩකට ලැහස්ති වෙනවා . .! අපි එකට එක්ව සහෝදරත්වයේ දුම්රියෙන් තල් අරණට යමු ...!!

29/10/2024

🇱🇰❤️🧭

' පුනරුදයට රටම එකට 'වැල්ලවාය විජයග්‍රාහී ජනරැලිය.ජනාධිපති අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 04 | සවස 3 ට,...
29/10/2024

' පුනරුදයට රටම එකට '
වැල්ලවාය විජයග්‍රාහී ජනරැලිය.
ජනාධිපති අනුර දිසානායක සහෝදරයාගේ ප්‍රධානත්වයෙන්
නොවැම්බර් 04 | සවස 3 ට,
🇱🇰❤️🧭
#මාලිමාවේපාර්ලිමේන්තුවක් #පුනරුදයටරටමඑකට #මාලිමාව #ජාතිකජනබලවේගය
#රටහදනඅපිඑකටමාලිමාවට

29/10/2024

කිසිඳු ආකාරයක අලුත් ණයක් කිසිඳු රටකින් හෝ කිසිඳු විදේශ ආයතනයකින් ලබාගෙන නෑ.

බිලියනයක මුදල් අච්චු ගසා කියා ව්‍යාජ ප්‍රවෘත්ති නිකුත් වී තිබෙනවා. එසේ වී නම් අනුර දිසානායක ජනධිපතිතුමාගේ අත්සනින් මුදල් නෝට්ටු තිබිය යුතුයි.

අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක -
අමාත්‍ය විජිත හේරත් මහතා
#ජාතිකජනබලවේගය #පුනරුදයටරටමඑකට #මාලිමාවේපාර්ලිමේන්තුවක්

' පොහොසත් රටක් | ලස්සන ජීවිතයක් '🇱🇰❤️🧭පුනරුද යුගයට,රාජ්‍යය සේවයම මාලිමාවට.වෙල්ලස්සේ මනාපය අංක 3තරංග බණ්ඩාර ජාතික ජන බලවේ...
29/10/2024

' පොහොසත් රටක් | ලස්සන ජීවිතයක් '
🇱🇰❤️🧭
පුනරුද යුගයට,
රාජ්‍යය සේවයම මාලිමාවට.
වෙල්ලස්සේ මනාපය
අංක 3
තරංග බණ්ඩාර
ජාතික ජන බලවේගය.
🧭 ❌ 3

29/10/2024

' වෙල්ලස්සේ මනාපය '
🧭 ❌ 3
මොණරාගලින් මාලිමාවෙන් අංක 3 න්
තරංග බංඩාර
🇱🇰❤️🧭

පුනරුදයක මුල්මාසය 🇱🇰❤️🧭
25/10/2024

පුනරුදයක මුල්මාසය 🇱🇰❤️🧭

වෙල්ලස්සේ මනාපය තරංග බණ්ඩාර  🇱🇰❤️🧭
25/10/2024

වෙල්ලස්සේ මනාපය
තරංග බණ්ඩාර 🇱🇰❤️🧭

23/10/2024

අපි ආපු ගමන් පාස්කු ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළා.
කඩාකප්පල්කාරී ක්‍රියාවලින් ඒ පරීක්ෂණ කිසිවක් අසාර්ථක කරන්න ඉඩ දෙන්නේ නෑ.
අනිවාර්යයෙන්ම දූෂිතයන්ට දඩුවම් දෙනවා.
🇱🇰❤️🧭

Address

Wellawaya

Telephone

+94777988715

Website

Alerts

Be the first to know and let us send you an email when සමාජවාදී තරුණ සංගමය/சோசலிச இளைஞர் சங்கம்/Socialist Youth Union - වැල්ලවාය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share