Sasa සසා

Sasa සසා English Tutor | Teacher | Social Worker - Dedicated to empowering young minds for a bright future �

මට මගෙ මුළු ජීවිතේම මගෙ බබා❤️🥰🐣🕊️  මං හිතනවා ඒකෙ කිසිම අමුත්තක් නෑ. හැම අම්මෙක්ටම ඒක එහෙම තමයි❤️🥰🐣🕊️හැම අම්මෙක්ට එකම විද...
21/03/2026

මට මගෙ මුළු ජීවිතේම මගෙ බබා❤️🥰🐣🕊️ මං හිතනවා ඒකෙ කිසිම අමුත්තක් නෑ. හැම අම්මෙක්ටම ඒක එහෙම තමයි❤️🥰🐣🕊️

හැම අම්මෙක්ට එකම විදිහට දරුවො වෙනුවෙන් දේවල් කරන්න බැහැ. මේ ඒ ගැන නෙවෙයි. නමුත් මම වගේම හැම අම්මෙක්ම තමංගෙ උපරිමය දරුවො වෙනුවෙන් දෙන්න උපරිම කැපවෙනවා🕊️❤️

ජීවත්වෙන සමාජය සහ වටපිටාව, පවුල, වගකීම් සහ තමංගෙ ප්‍රයොරිටීස් අනුව, පැටිය වෙනුවෙන් කැපවෙන්න සීමාවල් පැනවිලා තියෙනවා. ඉතිං ඒ දේවල් ගැන කතා බහ කරන එකේ වැරැද්දක් නෑ, අත්දැකීම් බෙදාගන්න එකේ කිසිම වැරැද්දක් නෑ🕊️🐣 නමුත් කිසිම අම්මෙක්ගෙන් ඔයාටවත් මටවත් ප්‍රශ්ණ කරන්න සහ විනිශ්චය කරන්න, කිසිම සදාචාරාත්මක අයිතියක් ඇති කියල මම හිතන්නෙ නෑ.🕊️🐣🫂

මම මගෙ පුංචි කොල්ල වෙනුවෙන් මගේ උපරිමය දෙනවා🥰🐣🕊️
ඔයා බන්ඩියට ආපු දවසෙ ඉදලම මමා හරි ලස්සන හීන ලෝකෙක පාවෙන්න පටං ගන්නවා. නමුත් හැබෑලෝකෙ බණ්ඩියෙ ඉන්න ඔයා වෙනුවෙනුත්, අපි ළගට ආපු දා ඉදන් අද වෙනකම්ම මහ ගොඩක් කැපවෙනවා පුතේ. මමාගෙ උපරිමයටත් වඩා ගිහින්❤️🕊️🙂‍↕️ ඒ වගේම ඔයාගෙ ඩඩා ඔයා වෙනුවෙන් ලස්සන ලෝකෙයක් හදන්න පුදුම තරං කැප වෙනවා.

ඔයාගෙ මමා & ඩඩා ඔයාගෙ හෙට දවස ප්ලෑන් කරනව.
ඔයාගෙ කෑම බීම, ඔයාට දෙන නොදෙන දේවල්, ඔයාට උගන්නන්, ඔයාගෙ සුව පහසුව වගේම,
අපි දෙන්නම නැති ලෝකෙක ඔයාට අපහසුවක් නැතුව ඉන්න තරං හයියක් හදන්නෙ කොහොමද කියන එක පවා අපි කතා කරනවා.

අපි දැකපු ලෝකෙ තියන සුන්දරම අත්දැකීම් ඔයාගෙ ජීවිතේට ලං කරන්න, අපි දැකපු විදපු ලස්සන ලෝකෙ ඔයාත් හරි ලස්සනට ජීවත් වෙනව බලන්න අපි හරි ආසයි.
ඔයාට ආදරේ කරන ලොකු පිරිසක් ඔයාගෙ වටේ ඉන්නවා. ඔයාගෙ මූනෙ හිනා මල් පිපෙන, ආදරේ අරං එනකං ඔයත් මග බලං ඉන්න❤️🕊️🐣 ඔයාව ආරක්ෂා කරන, ඔයාගෙ සතුටු මූණම විතරක් බලන්න ආස කරණ ආදරේ කරන circle එකක් ඔයා වටේ ඉන්නව. අපි හැමෝටම ඕනි ඔයා හරි ලස්සනට මේ සමාජෙ මිනිස්සු අතරෙ පොළවෙ පයගහල ජීවත්වෙනව බලන්න.

ඒ වෙනුවෙන් වෙන් කරන කාලය සහ මුදල් වැය කරන්න, ඕනිම දෙයක් කැප කරන්න දෙපාරක් නොහිතන තරමට අම්මකම, තාත්තකම අපිට දැනෙනවා🕊️❤️ කිසිදු පසුතැවීමක් ඉතිරි නොවෙන තරමට මමා ඔයාගෙ හැම මොහොතක්ම විදිනවා❤️

🕊️🐣ඉතිං මට ඊට වඩා දෙයක් මේ ලෝකෙ තියෙයිද❤️🐣
සසා❤️🕊️🐣

🕊️🐣 18 months of pure Magic 🥰❤️

Inside of the womb (Last Clinic )
VS
out( 9months’s vaccine )❤️🕊️🐣🕊️

~ Dumindu Pasan Hewage

14/03/2026

Life before you ?🤔
I don’t remember 🐣🥰❤️🫂

31/01/2026

🥰😍

31/01/2026

🥰😍

31/01/2026

Jst🥰

゚viralシfypシ゚

2025! You were the best! And the busiest year ever!2026!Please bring joy in every possible way!
01/01/2026

2025!
You were the best! And the busiest year ever!

2026!
Please bring joy in every possible way!

05/12/2025

# Abishu

05/12/2025

23/11/2025

⚓️🌊🥰

23/11/2025

Address

Wellawa

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sasa සසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category