Anti Leprosy Campaign

Anti Leprosy Campaign Anti Leprosy Campaign is the focal point in controling leprosy in the country.It was established in 1954 under the ministry of health.

Anti Leprosy Campaign is the focal point for leprosy control in Sri Lanka. It was established in 1954 under the Ministry of Health for the control and prvention of leprosy in the country.

ඔබේ වැලමිට පිටිපස හමේ පාටට වඩා පාට අඩු ලපයක් තිබෙනවාද? එය ලාදුරු විය හැකියි. ළඟම රෝහලට ගොස් පරීක්ෂා කරගන්න
26/05/2026

ඔබේ වැලමිට පිටිපස හමේ පාටට වඩා පාට අඩු ලපයක් තිබෙනවාද? එය ලාදුරු විය හැකියි. ළඟම රෝහලට ගොස් පරීක්ෂා කරගන්න

26/05/2026
26/05/2026

Anti Leprosy Campaign has developed this video to create awarness among the school childen on leprosy

මෙය හැදල ලාදුරු රෝහලට ගියොත් ඔබටත් දැකගන්න පුළුවන්.ලාදුරු සඳහා ප්‍රතිකාර නොතිබූ අවධියේ රොහල්ගත කර තිබූ රොගීන් සම්බන්ධ සං...
26/05/2026

මෙය හැදල ලාදුරු රෝහලට ගියොත් ඔබටත් දැකගන්න පුළුවන්.ලාදුරු සඳහා ප්‍රතිකාර නොතිබූ අවධියේ රොහල්ගත කර තිබූ රොගීන් සම්බන්ධ සංඛ්‍ය එදා මෙම කළු ලෑල්ලේ සටහන් කර තිබුනා.අද ලාදුරු කියන්නේ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ඇති තවත් බොවන රෝගයක් පමණයි.සැක සහිත රෝග ලක්ෂණ ඇතිනම් ලංගම රොහලට යොමු වන්න ඕන.

ලාදුරු දීර්ඝ ඉතිහාසයක් ඇති රොගයක්.ඇතැම් තහවුරු කර නැති විස්තර අනුව රොගය බුදුන් වහන්සේගේ කාලයේදීත් තිබුන කියලා හිතන්න පුළ...
06/05/2026

ලාදුරු දීර්ඝ ඉතිහාසයක් ඇති රොගයක්.ඇතැම් තහවුරු කර නැති විස්තර අනුව රොගය බුදුන් වහන්සේගේ කාලයේදීත් තිබුන කියලා හිතන්න පුළුවන්.දීර්ගකාලීන බීජෞෂන කාලයක් පැවතිම පාලනයට ඇති ප්‍රධානම අභියෝගයක්.හැබැයි හැමෝම එකතු වුනොත් පාලනය කරන්න පුළුවන් අසනීපයක්.දැනීම අඩු හමෙ ඇති පාට අඩු ලපය රොගයෙ ප්‍රධාන ලක්ෂණයක්.මෙවැනි ලප ඇතිනම් ලංගම රොහලෙ සමෙ රෝග සායනට යොමු වන්න ඕන.

ලාදුරු සදහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලංගම ඇති රජයේ රෝහල්වල චර්ම රෝග සායන වලින් නොමිලේ.රොග ලක්ෂණ ඇතිනම් කඩිනමින් ප්‍රතිකාර ස...
20/04/2026

ලාදුරු සදහා ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ලංගම ඇති රජයේ රෝහල්වල චර්ම රෝග සායන වලින් නොමිලේ.රොග ලක්ෂණ ඇතිනම් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් දුබලතා වලින් තොරව සුවය ලබා ගත හැකි.

ලාදුරු රෝගීන් දැන් රෝහල් ගත කරන්නේ නැහැ.අනිත් අයගෙන් වෙන් කරන්නේත් නැහැ.ප්‍රතිකාර පටන් ගෙන දවස් තුනක් පමණ ගතවුනාම රෝගය අ...
08/04/2026

ලාදුරු රෝගීන් දැන් රෝහල් ගත කරන්නේ නැහැ.අනිත් අයගෙන් වෙන් කරන්නේත් නැහැ.ප්‍රතිකාර පටන් ගෙන දවස් තුනක් පමණ ගතවුනාම රෝගය අනිත් අයට බොවන එක අවම වෙනවා.

Address

Anti Leprosy Campaign
Welisara
71722

Opening Hours

Monday 08:30 - 04:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Anti Leprosy Campaign posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share