Welimada - වැලිමඩ

Welimada - වැලිමඩ සිව් හෙළයටම එළවළු බෙදන ගොවි රජවරුනේ අභිමානවත් පින්බිම � සුන්දර බදුලු පුරවරයේ ඔබ දකින නොදකින සුන්දරතම තැන් සොයා...
(422)

පීපල්ස් ලීසිං වැලිමඩ ශාඛාව සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය එක්ව පවත්වනු ලබන රන් භාණ්ඩ ප්‍රදර්ශනය හා අලෙවිය 2026 ජූනි මස 05 ...
04/06/2026

පීපල්ස් ලීසිං වැලිමඩ ශාඛාව සහ ස්වර්ණමහල් ජුවලර්ස් ආයතනය එක්ව පවත්වනු ලබන රන් භාණ්ඩ ප්‍රදර්ශනය හා අලෙවිය 2026 ජූනි මස
05 හා 06 යන දෙදින තුල පීපල්ස් ලීසිං ශාඛා පරිශ්‍රයේදී පැවැත්වේ.
එදිනට පැමිණ ඔබට සිතැඟි රන් භාණ්ඩය ඔබගේම කරගන්න.
එදින රන් භාණ්ඩ මිලදී ගැනීමේදී 70% ක් දක්වා අත්තිකාරම් මුදලක්.

පීපල්ස් ලීසිං රන් ණය - කැරට් 22 පවුමකට අඩුම පොලියක් යටතේ වැඩිම අත්තිකාරම් මුදලක්..

අමතන්න ☎ : 074 360 9258 / 076 393 8597 / 077 231 6823 / 074 185 4132

1969 දි වැලිමඩ ඉඩම් වෙන්දේසියක දැන්වීමක් 😲මේ ඉඩම් වල අයිති අය මේ සමූහයේ ඇති 🥰මේ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කරන කාලේ පාට ...
03/06/2026

1969 දි වැලිමඩ ඉඩම් වෙන්දේසියක දැන්වීමක් 😲
මේ ඉඩම් වල අයිති අය මේ සමූහයේ ඇති 🥰

මේ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කරන කාලේ පාට දෙකකින් මුද්‍රණය කරන්නම සෑහෙන මුදලක් වැය වෙන්න ඇති.

ඒ කාලේ තිබ්බ තාක්ෂණයත් එක්ක, එක වර පාට දෙකකින් මුද්‍රණය කරනවා වෙනුවට පළමුව එක් වර්ණයකින් මුද්‍රණය කර, පසුව කඩදාසිය නැවත යන්ත්‍රයට දමා දෙවන වර්ණය මුද්‍රණය කරන ක්‍රමයක් තිබ්බේ!



පිංතූරය එව්වේ - සචින් ඩිල්ෂාන්

වැලිමඩ 79 කොළඹ බස් එකක පැරණි රූප රාමුවක්! 😲                     මුල් අයිතිය - "බුද්දික ගයාෂාන්"
03/06/2026

වැලිමඩ 79 කොළඹ බස් එකක පැරණි රූප රාමුවක්! 😲



මුල් අයිතිය - "බුද්දික ගයාෂාන්"

වැලිමඩ ඉතිහාසයම වෙනස් කරන දවස  !!!"සින්නක්කර" MEGA NIGHT 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 𝟎3 💥🌟 𝐓𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐋𝐢𝐧𝐞𝐮𝐩 :    ✴️ දමිත් අසංක ✴️ මනේජ් ස...
31/05/2026

වැලිමඩ ඉතිහාසයම වෙනස් කරන දවස !!!
"සින්නක්කර" MEGA NIGHT 𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 𝟎3 💥

🌟 𝐓𝐡𝐞 𝐔𝐥𝐭𝐢𝐦𝐚𝐭𝐞 𝐋𝐢𝐧𝐞𝐮𝐩 :

✴️ දමිත් අසංක
✴️ මනේජ් සංජය
✴️ නිලාන් හෙට්ටිආරච්චි
✴️ විරාජ් පෙරේරා
✴️ අමන්දි සුලෝචනා
✴️සදුනිකා සෙව්වන්දි

🥁 යෞවනයේ පෙරලිකාර Sahara Flash සංගීතය ට‍,

🎤 Compere - කනිශ්ක ශ්‍රීමාල්

​📅 දිනය - 2026 ජූනි 27
⏰ වේලාව - රාත්‍රී 8.00 සිට
✴️ සවස 6.00 සිට DJ සංගීතය
📍 ස්ථානය - වැලිමඩ අඹගස්දෝව මහජන ක්‍රීඩාංගණයේදී

​🎟️ 𝗧𝗜𝗖𝗞𝗘𝗧𝗦

කලින් ගත්තොත් රු 600
එදින දොරටුවෙන්
රු 800

Sahara Flash බෑන්ඩ් එකේ Live Music වලට නටන්න 💃🕺
​අමතක නොවෙන රැයක් ගත කරන්න,පවුලෙ හැමෝමත් එක්ක ඔයත් එන්න වැලිමඩට ජූනි 27. ❤️

​📞 𝐌𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧:Ruwan
0772077751

​Proudly Presented by SINNAKKARA Events Management

27/05/2026

"මල් පාලම"
කියද්දිම මතකෙට එන්නේ කවුද?
🤭

27/05/2026
වැලිමඩ කාලෙකින් ලස්සන වෙසක් කලාපයක්.! 💝💝😍
19/05/2026

වැලිමඩ කාලෙකින් ලස්සන වෙසක් කලාපයක්.
! 💝💝😍

Address

Welimada Town
90200

Alerts

Be the first to know and let us send you an email when Welimada - වැලිමඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share