Jula ජූලා

Jula ජූලා ලොකු සීන් නැති බොරු පොෂ් වැඩ නැති සරල ජීවිතයක් ගතකරන අහිංසක හිත හොද ගුණගරුක නිවිච්ච පොරක්...

කොල්ලා ලංකාවට බැහැලා තියෙන්නේ.. මේ සීරීස් එකේ නම් පිස්සුවක් වෙයි..😍හැබැයි මට හිතෙනවා සූර්‍යවංශියා මේකේ හිතන තරම් සාර්ථක ...
05/06/2026

කොල්ලා ලංකාවට බැහැලා තියෙන්නේ.. මේ සීරීස් එකේ නම් පිස්සුවක් වෙයි..😍
හැබැයි මට හිතෙනවා සූර්‍යවංශියා මේකේ හිතන තරම් සාර්ථක වෙන එකක් නෑ..😁

05/06/2026

දෙවෙනි ඉනිම කතා වස්තුවෙන් ජීවිතයට ගත යුතු පාඩම..
👇
"Talk කරන එක කවදාවත් බදින්න වෙන්නේ නෑ.."

මුකුත් කියන්නේ නෑ, ඔහෙලා කමෙන්ට් එකක් දාගෙන යන්න..😉⚡️🔥
03/06/2026

මුකුත් කියන්නේ නෑ, ඔහෙලා කමෙන්ට් එකක් දාගෙන යන්න..😉⚡️🔥

01/06/2026

මේ පාර LPL නම් පිස්සුවක් වෙයි වගේ.. 🇱🇰😍

30/05/2026

#වැලිගම_තොරණ | ඒක නම් පට්ට ලස්සනයි! ❤️🥰

19/05/2026

වැලිගම | ලංකාවේ ලස්සනම මුහුදු තීරය..❤️🩷🥰 නිකමට හිතන්න මේ බෝට්ටු වෙනුවට මෙතන yachts ටිකක මෙතන තිබුනා නම් New Zealand වගේ වෙයි...

13/05/2026

අද උදේ short leave දැම්මේ නැත්නම් Unfriend වෙන්න..😂
Plz..!

12/05/2026

ඉස්සර කාලේ අම්මලාගෙන් Computer එකක් ඉල්ලුවම, අරන් දුන්නේ නෑ ළමයි (අපි) නොමග යනවා කියලා...🤔
දැන් කාලේ ළමයි ඒ අය එක්ක Collab වෙලා වීඩියෝස් නුත් කරනවා..😄
කාලය ගොඩක් දේවල් වෙනස් කරලා මිත්‍රයා..💡

07/05/2026

හිතුනොත් ඔක්කොම වැඩ අත ඇරලා
A/L ICT පංතියක් පටන් ගන්නවා...
😶‍🌫😷🤒
කවදාහරි ලංකාවේ ලොකුම එක වෙයිනේ..

05/05/2026

දැනටම wedding card 4ක් ලැබුනා..
අවුලක් නෑ,
මේ මාසේ පඩියට බු.ස!
😷🤒😄

Address

Weligama

Alerts

Be the first to know and let us send you an email when Jula ජූලා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Jula ජූලා:

Share

Category