28/03/2023
💐වැලිගම ප්‍රාදේශීය සභාවේ ලේකමිතුමිය වශයෙන් සියල්ලන්ගේම ආදරය දිනා ගනිමින්, වැලිගම බල ප්‍රදේශයට මහඟු සේවයක් ඉටු කර , ස්ථාන මාරැ ලබා හෙට දින මාතර මහ නගර සභාවේ රාජකාරි භාර ගැනීම සදහා යන ගරු ලේකමිතුමියට වැලිගම ප්‍රාදේශීය සභා කාර්යමණ්ඩලයේ උණුසුම් සුභ පැතුම් !! 💐