Divisional Secretariat Wariyapola

Divisional Secretariat Wariyapola Our Vission

Our vision is the promoting of the folk life having a sastainable
devolopment through t

27/03/2026
සිහිනයකි රැ ග්‍රාම නිලධාරී සුභසාධක සංගමයට ආධාර පිණිස
27/03/2026

සිහිනයකි රැ
ග්‍රාම නිලධාරී සුභසාධක සංගමයට ආධාර පිණිස

04/09/2025

1936 දි විතර දේවමැදි හත් පත්තුවට හිටපු රටේ මහත්තයා මේ ඡායාරූපයේ ඉන්නෙ. ඇල්ෆ්‍රඩ් එඩ්වඩ් මඩවල.

හත් කෝරළයට අයිති දේවමැදි හත් පත්තුව කාලයක් යද්දි කෝරළ කීපයකට බෙදුණා. දේවමැදි කෝරළේ, දේවමැදි මැද ගම් දහ කෝරළේ, දේවමැඳි උඩුකහ, දේවමැදි වල්ගම්පත, කටුගම්පොළ, යගම් පත්තු, වැවගම තුන්පත්තු, කිරියට කප්පන්ගම, ගිරාතලන් මැදගන් දහ, ගිරාතලන් බලදොර ගන්දහ, ගන් අට පුබ්බිලිය, කෙවිලිය කරඳවැටිය, බණ්ඩාර කොස්වත්ත විදිහට.

මේ හත් පත්තුව දේව මැදි නමින් හඳුන්වන්න හේතු වුණු කරුණු ගැනත් සඳහන් වෙනවා. දැදුරු ඔය හා මගුරු ඔයට මැදි වූ නිසාත්, තිස්ස නම් ගමේ දේවාලයක් මැදිකොට පිහිටි නිසාත් ඒ නම ඇති වුණු බව චූල සාහිත්‍යය සඳහන් කරනවා. දෙ-ඕ-මැද යන්න දේවමැද්ද වූ බවට යි අදහස් පළ වෙන්නෙ.

කොහොම නමුත් පසු කාලීන ව පාලන කටයුතුවල පහසුවට සත් කෝරළය කො⁣ටස් දෙකකට කැඩුවා. ඒ ඉහළ දොළොස් පත්තුව සහ පහළ දොළොස් පත්තුව නමින්. මේ කොටස් දෙකින් පහළ දොළොස් පත්තුවට යි දේවමැදි හත් පත්තුව අයිති වුණේ. හත් කෝරළේ කොඩිය සිංහයා කොඩිය වෙද්දි ඉහළ සහ පහළ දොළොස් පත්තුවලට ව්‍යාඝ්‍ර කොඩිය පස්සෙ කාලෙක භාවිත කරන්න පටන් ගත්තා.

Address

Wariyapola
Wariyapola

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Wariyapola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Wariyapola:

Share