14/07/2025
සිරිනිවසේ (Mayors Residence) සති දෙකකට ආසන්න කාලයකට ඉන්දියානු film එකක් shoot කලා… අපිත් බලන්න ගියේ shooting අවසන් වෙනවත් එක්කම වගේ.
මේ නිවස විශාල ජනතා මුදල් ප්‍රමාණයකින් නඩත්තු වුන එකකි.
දැන් මොකක්ද මෙතැනට වෙන්නෙ?…
සරලයි— අපි පොරොන්දු වූ පරිදී, නගරයේ දරුවන්ටත්, කලා කටයුතු වලටත්, පොදු කටයුතු හා අපේ පරිපාලන වැඩවලටත් මේ නිවස භාවිතා වෙනවා.
❤️