Dehipitiya grama niladhari wasama

Dehipitiya grama niladhari wasama දෙහිපිටිය ග්‍රාම නිලධාරි වසම

දෙහිපිටිය , පහලවෙල වසම්වල ජනතාවගේ දැනුවත් වීම සඳහා පැවති වකුගඩු රෝග නිවාරණ වෛද්‍ය වැඩසටහන...2022.11.17
18/11/2022

දෙහිපිටිය , පහලවෙල වසම්වල ජනතාවගේ දැනුවත් වීම සඳහා පැවති වකුගඩු රෝග නිවාරණ වෛද්‍ය වැඩසටහන...
2022.11.17

දෙහිපිටිය වසමේ පෝෂණ ඌණතා සහිත ගර්භණී මව්වරුන් සඳහා පැවති සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ වැඩසටහනට සමගාමීව පෝෂණීය කෙටි  ආහාර සැකසී...
14/11/2022

දෙහිපිටිය වසමේ පෝෂණ ඌණතා සහිත ගර්භණී මව්වරුන් සඳහා පැවති සෞඛ්‍ය හා පෝෂණය පිළිබඳ වැඩසටහනට සමගාමීව පෝෂණීය කෙටි ආහාර සැකසීමට මව්වරුන් දැනුවත් කිරීම.2022.11.14

දෙහිපිටිය යාය අස්වැද්දීමට පෙර සූදානම..සත් පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදය සමඟින්  (2022.10.26)
26/10/2022

දෙහිපිටිය යාය අස්වැද්දීමට පෙර සූදානම..සත් පත්තිනි දේව මෑණියන්ගේ ආශිර්වාදය සමඟින්
(2022.10.26)

දෙහිපිටිය ගම්වාසීන්ගේ ජීවනෝපාය සංවර්ධනය අරමුණු කොටගෙන උකුවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නි...
13/10/2022

දෙහිපිටිය ගම්වාසීන්ගේ ජීවනෝපාය සංවර්ධනය අරමුණු කොටගෙන උකුවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම පර්යේෂණ නිශ්පාදන සහකාර නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් පැවැති සබන් නිෂ්පාදන පුහුණු වැඩසටහන...
2022.10.13

දිළිදු පවුලක් ස්ව්‍යංරැකියාගත කිරීම.....කඩදාසි බෑග් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය (කඩදාසි ) ලබා දීම පිළිබඳව මීදෙණිය සංවර...
11/10/2022

දිළිදු පවුලක් ස්ව්‍යංරැකියාගත කිරීම.....
කඩදාසි බෑග් නිශ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය (කඩදාසි ) ලබා දීම පිළිබඳව මීදෙණිය සංවර්ධන නිලධාරිතුමියට ස්තූතිය ! මේ සඳහා කඩදාසි ලබා දීමට කැමති ඔබ 0718155698 ට දැනුම් දෙන්න.

Address

Dehipitiya
Ukuwela

Telephone

+94718155698

Website

Alerts

Be the first to know and let us send you an email when Dehipitiya grama niladhari wasama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share