Eksath Hela Urumaya එක්සත් හෙළ උරුමය

Eksath Hela Urumaya එක්සත් හෙළ උරුමය තාරුණ්‍යට අනාගතයක් ගොඩ නැගිම උදෙසා

30/10/2024
රටේ සිටින ව්‍යාපාරිකයන් ලක්ෂයක් ඇතිකිරීමේ ජාතික ව්‍යාපාරයට අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ආශිර්වාද ලබාගැනී...
20/10/2024

රටේ සිටින ව්‍යාපාරිකයන් ලක්ෂයක් ඇතිකිරීමේ ජාතික ව්‍යාපාරයට අස්ගිරි අනු නායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමිගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාව

එක්සත් හෙළ උරුමය පක්ෂ නායක රොෂාන් කුමාර ජයසිංහ මහතාගේ සංකල්පයකට අනුව සෑම සයමසකට වරක් ගම්පහ දිස්ත්‍රික්යේ පාසල් සදහා නොමි...
05/09/2024

එක්සත් හෙළ උරුමය පක්ෂ නායක රොෂාන් කුමාර ජයසිංහ මහතාගේ සංකල්පයකට අනුව සෑම සයමසකට වරක් ගම්පහ දිස්ත්‍රික්යේ පාසල් සදහා නොමිලේ පරිත්‍යාග කරනු ලබන විෂබිජ නාශක දියර මිනු/අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයට වෙත ලබාදිම. මෙම වැඩසටහන දිර්ඝ කාලින වැඩසටහනක් ලෙස එක්සත් හෙළ උරුමය පක්ෂයේ නායක රොෂාන් කුමාර ජයසිංහ මහතා සිදු කරනු ලබයි.

මිනුවන්ගොඩ කොට්ඨාශයේ පාසල් සදහා විෂබිජ නාෂක දියර බෙදා දිම පිලිබදව සාකච්ඡා කිරිමත්, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සදහා විෂබිජ...
04/09/2024

මිනුවන්ගොඩ කොට්ඨාශයේ පාසල් සදහා විෂබිජ නාෂක දියර බෙදා දිම පිලිබදව සාකච්ඡා කිරිමත්, කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය සදහා විෂබිජ නාශක පරිත්‍යාග කිරිමත් වෙනුවෙන් කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යෂක තුමන් සමග එක්සත් හෙළ උරුම පක්ෂයේ නායක තුමන් වන රොෂාන් කුමාර ජයසිංහ මහතා සාකච්ඡාවක නියැලිම.

03/09/2024

චන්ද දස ලක්ෂයක් අප සතුයි... රටේ තාරුණ්‍ය ගොඩනැගිමට අප ඉදිරිපත් කරන අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ජනාධිපති අපේක්ෂකයෙක්ට එම චන්ද අපි ලබා දෙනවා...

එක්සත් හෙළ උරුමය පක්ෂ නායක රොෂාන් කුමාර ජයසිංහ මහතාගේ සංකල්පයකට අනුව සෑම සයමසකට වරක් ගම්පහ දිස්ත්‍රික්යේ පාසල් සදහා නොමි...
03/09/2024

එක්සත් හෙළ උරුමය පක්ෂ නායක රොෂාන් කුමාර ජයසිංහ මහතාගේ සංකල්පයකට අනුව සෑම සයමසකට වරක් ගම්පහ දිස්ත්‍රික්යේ පාසල් සදහා නොමිලේ පරිත්‍යාග කරනු ලබන විෂබිජ නාශක දියර මිනුවන්ගොඩ ජනාධිපති විදුහල වෙත ලබාදිම. මෙම වැඩසටහන දිර්ඝ කාලින වැඩසටහනක් ලෙස එක්සත් හෙළ උරුමය පක්ෂයේ නායක රොෂාන් කුමාර ජයසිංහ මහතා සිදු කරනු ලබයි.

01/09/2024

චන්ද දස ලක්ෂයක් අප සතුයි... රටේ තාරුණ්‍ය ගොඩනැගිමට අප ඉදිරිපත් කරන අපේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ජනාධිපති අපේක්ෂකයෙක්ට එම චන්ද අපි ලබා දෙනවා...

Address

76/2/2, Weediya Waththa
Udugampola
11030

Website

Alerts

Be the first to know and let us send you an email when Eksath Hela Urumaya එක්සත් හෙළ උරුමය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share