Visit Udawalawe

Visit Udawalawe Come on up udawalawe. We will give you the advice and support you need. You'll have a fresh experienc

https://www.udawalawesafarijeep.lk/
11/09/2026

https://www.udawalawesafarijeep.lk/

Unhurried, locally led private jeep safaris at Udawalawe National Park. Wild elephants, rich birdlife and expert naturalist guides — morning, afternoon and full-day drives.

15/08/2026

#ඇඹිලිපිටියඩිපෝව
#ඇඹිලිපිටිය
#බස්සේවාව
#මගීඅයිතිය
#මගීන්ගේඅවධානයට
#බලධාරීන්ගේඅවධානයට
#බස්සේවාවවැඩිදියුණුකරන්න
#ජනතාවගේහඬ
#මගීන්ගේහඬ






14/07/2026

උඩවලව වැව් බැම්ම.. උඩවලව තනමල්විල මාර්ගයෙන් කතරගම පෙරහැර බලන්න යන ඔබගේ අවධනය සදහා

11/06/2026

🚨 රාත්‍රියට කළුවර උඩවලව වැව් තාවුල්ලට එළිය දෙන්න! 🚨

💡 ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්
🌙 රාත්‍රී කාලයේ ප්‍රමාණවත් වීදි ලාම්පු සවි කරන්න
👨‍👩‍👧‍👦 පවුල් සමඟ පැමිණෙන සියලු දෙනාට ආරක්ෂිත පරිසරයක් ලබා දෙන්න
🏞️ උඩවලව වැව් තාවුල්ල සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කරන්න

📢 අපගේ ඉල්ලීම සරලයි!
✅ උඩවලව වැව් තාවුල්ලට කඩිනමින් ආලෝකකරණ පහසුකම් ලබා දෙන්න

“ආරක්ෂිත උඩවලවක් – ආලෝකමත් උඩවලවක්”

#උඩවලව

10/06/2026

මේ ‍ෆොටො එක දාලා තිබුණු උඩවලවේ කොල්ලෙක්..
ෆොටො එකේ මෙහෙම තිබුණට තාමත් උඩවලව වැව් බැම්ම කලුවරේ....
ඒ කොල්ලට හිතේ ඇදුන චිත්‍රය උඩවලවෙන් දේශපාලනයට ගියපු කාගෙවත් හිතේ ඇදිලා නෑ...
මෙච්චර ලස්සන වැව් තාවුල්ලේ රැට එක විදේශ සංචාරකයෙක් වත් යන්නේ නෑ. එච්චර කලුවරයි.
උඩවලව කියන්නේ වසරකට ඩොලර් මිලියන ගානක් රටට ගේන රටේ ආර්ථිකයට ශක්තියක් ගෙන ලස්සන ගමක්... එක දවසක් නවතින්න එන විදේශ සංචාරකයා තව දවසක් නතර කර ගන්න වැඩ පිලිවෙලක් කියන්න ලැජ්ජයි තාම නෑ. අඩුම වැසිකිලියක් නෑ. සල්ලි ගන්න ATM මැෂිමක් නෑ.
වැව් බැම්ම උපරිකි කිලෝමීටර් හතර හමාරයි. මේකට සොලා ලයිට් ටිකක් දාලා. ඇවිදින මන්තිරුවක් දාලා හදලා දෙන්න එතෙක් මෙතෙක් එකෙක් නෑ.
මෙක දේෂපාලන අධිකාරිය , සංචාරක අමාත්‍යාංශයට වගකිව යුතු සියලු දෙනාට පේන්න Share කරන්න. ඔබගේ අදහස් ලියන්න.
උඩවලව

10/06/2026

ඇඹිලිපිටිය ප්‍රදේශීය සභාවේ නිල ෆේස්බුක් පිටුවෙන් කරන ලද අදහස් උපුටා ගන්නා ලදී.
ගමේ හැමෝම share කරලා #උඩවලව ටම කියන් යමූ

10/06/2026

ඇත්තක්ද්?

Address

Udawalawe
Udawalawa
70190

Telephone

+94772783223

Website

Alerts

Be the first to know and let us send you an email when Visit Udawalawe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Visit Udawalawe:

Shortcuts

Share