NPP කන්තලේ

NPP කන්තලේ ජාතික ජන බලවේගය දිනවමු �

නැගිටින රට වැටෙන්න නොදී රැක ගමු💪
17/03/2026

නැගිටින රට වැටෙන්න නොදී රැක ගමු💪

17/03/2026

ලෝක තෙල් අර්බුදයට ආණ්ඩුවට දොස් කිව්වට තෙල් එන්නේ නෑ.
තම තමන්ගේ ආර්ථිකය බිද වැටෙන්න නොදී, මේ අර්බුදය අපිම හොඳට කළමනාකරණය කරගමු 💪

🔹 රාත්‍රී කාලයේ විදුලි පරිභෝජනය අඩු කරමු.
දවල් කාලයේ විදුලි නිෂ්පාදනය වැඩි නිසා, රෙදි මැදීම, රෙදි සේදීම, electric වාහන charge කිරීම වැනි වැඩ දවල්ට මාරු කරමු ⚡

🔹 පොදු ප්‍රවාහන භාවිතා කරමු 🚌🚆
දුම්රිය සහ ලංගම බස් වැඩි වශයෙන් භාවිතා කරමු

🔹 එක් ගමන් වාරයකින් වැඩ කිහිපයක් කරගමු 🚗
නිතර නිතර යන්නෙ නැතුව එක ගමනින් වැඩ අවසන් කරමු

🔹 ළගම වෙළඳසැල් භාවිතා කරමු 🛒
දුර ගමන් අඩු කරලා fuel save කරගමු

🔹 අන්තර්ජාලය භාවිතා කරමු 💻
රැකියා කටයුතු, classes, meetings (Zoom / WhatsApp) හරහා online කරගමු

🔹 එකට ගමන් යමු 🤝
එකම තැනට යන අය group වෙලා එක වාහනයක් භාවිතා කරමු

🔹 ළග ගමනට ඇවිදින්න හෝ බයිසිකල් භාවිතා කරමු 🚶‍♂️🚲

🧠 සාරාංශය
👉 ජීවිතය නවත්වන්නේ නෑ
👉 තෙල් නාස්ති නොකර අපි අපිව කළමනාකරණය කරමු

එකෙනෙකාට උදව් වෙමින් මේ අභියෝගය ඉස්සරහට ගමු 🇱🇰

08/03/2026

ශක්තිමත් ආණ්ඩුවක් රටම දිනවන කාන්තාවන් ❤️

08/03/2026

මාලිමා ශක්තිය ඔබයි..❤️

15/02/2026
08/12/2025

donate.gov.lk හරහා ඔබේ දායකත්වයත් ලබාදෙන්න

Address

Trincomalee

Website

Alerts

Be the first to know and let us send you an email when NPP කන්තලේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share