Ranmihitenna National Teli Cinema Park

Ranmihitenna National Teli Cinema Park Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ranmihitenna National Teli Cinema Park, Government Official, Tissamaharama.

31/07/2019
09/01/2019

රටට සම්පතක් ජාතික ටෙලි සිනමා උද්‍යනය.බලන්න කොච්චර ලස්සනද කියලා

Prof.Sunil Ariyaratna Yasodara film location
17/08/2018

Prof.Sunil Ariyaratna Yasodara film location

Yasodara film
09/07/2018

Yasodara film

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය
03/03/2018

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කලාකරුවන්ගේ උපදේශක සභාව රවින්ද්‍ර රන්දෙනිය මහතාගේ හා සභාපතිනී ඩයනා ගමගේ මහත්මිය ...
03/03/2018

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානයේ කලාකරුවන්ගේ උපදේශක සභාව රවින්ද්‍ර රන්දෙනිය මහතාගේ හා සභාපතිනී ඩයනා ගමගේ මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ගුරුසිංහ මහතාගේ සංවිධානයෙන් පළමු ක්ෂේත්‍රචාරිකාව 2018.03.03 දින සිදුවිය..

යසොදරා ලඟදීම එනවා...
31/01/2018

යසොදරා ලඟදීම එනවා...

ඉන්දීය සිනමා අධ්‍යක්ෂ වරයෙක් වන PK (Padma Kumara) ,මහතා ඉන්දීය සිනමා නිෂ්පාදන සඳහා රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යනය...
14/01/2018

ඉන්දීය සිනමා අධ්‍යක්ෂ වරයෙක් වන PK (Padma Kumara) ,මහතා ඉන්දීය සිනමා නිෂ්පාදන සඳහා රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යනය තෝරාගැනීමට ක්ෂේත්‍ර නිරීක්ෂණයක යෙදුන අයුරු

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය, චිත්‍රපට,නාට්‍ය,වෙළඳ දැන්වීම්, වාර්තා වැඩසටහන්, මියුසික් වීඩියෝ ආදී විවිධ කලාකටය...
15/12/2017

රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය, චිත්‍රපට,නාට්‍ය,වෙළඳ දැන්වීම්, වාර්තා වැඩසටහන්, මියුසික් වීඩියෝ ආදී විවිධ කලාකටයුතු සඳහා ඉදිකරණ ලඳ සැකිලි සහිත පසුතල නගර පිහිටි උද්‍යානයකි. මෙහි ස්ථිර ගොඩ නැගිලි ඇත්තෙ කාර්යාල හා සේවා කටයුතු සදහා මෙන්ම කලාකටයුතු සදහා අවශ්‍ය ගොඩනැගිලි පමණි. නරඹන්නන් පැමිණෙන්නෙ මේ තාවකාලි ඉදිකිරීම් බැලීම සදහාය.
එම ඉදිකිරීමි අපේක්ෂා කරන්නෙ රූගත කරණ කාලය තුළ නොවැටී සිටීම පමණි. ඒ එම කාර්මාන්තයේ හැටිය. එය දන්නෙ එම ශිල්පීන් හා මේ විෂය පිළිබද අවබොධයක් තියෙන් අය පමණි. සාමාන්‍ය ජනතාවට නැඹීමට පැමිණි විට මෙහි යතා ස්වරූපය වටහා දීමට මගපෙන්වන්නම් යොදවා ඇත.
මේ කටයුතු මේ ආකාරයට සිදු වුවත්, මේ තත්වය තෝරාබේරාගැනීමට නොහැකි පිරිසක් ද ඇත. ඔවුන් පෙන්වා දෙන මේ දේවල් ඇත්තය ආයෙ තවත් නිර්මාණයක් පැමිණෙන තුරු ඉදිකිරීම් කඩා වැටෙමින් පවතී. මේව ඒ මොහොතෙම ඉවත් කළ හැකි වුවත්. මේවා බැලීමේ ආසාවෙන් පැමිණෙන අය වෙනුවෙන් එසේ නොකර පවත්වාගෙන යයි.
පසුගිය පාලනයේ දී හොදින් තිබුණ දැන් එහෙම නෑ කියල මේකට දේශපාලන මුහුණුවරක් නෑ. නිර්මාණ පැමිණෙන විදියට අලුත් වෙවි පරණ වෙවී පැවතීම සාමාන්‍ය තත්යයි. ප්‍රධාන වශයෙන් නිර්මාණ ශිල්පීන්ගේ අවශ්‍යතා සඳහාම මෙම උද්‍යානය ඉදිකර ඇත.

ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සංවර්ධනය පිළිබඳ පාලක මණ්ඩල රැස්වීම 2017.10.21. 09.00 am
21/10/2017

ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සංවර්ධනය පිළිබඳ පාලක මණ්ඩල රැස්වීම 2017.10.21. 09.00 am

Address

Tissamaharama

Website

Alerts

Be the first to know and let us send you an email when Ranmihitenna National Teli Cinema Park posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share