Kumara safari yala

Kumara safari yala මනුස්ස ලොකයට වඩා සත්ව ලොකය මනුස්සයකි..

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකා...
16/03/2022

ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන විදුලි කප්පාදුව සහ විදේශ විනිමය අර්බුදයෙන් මත ඇතිව තිබෙන තත්ත්වයන් හේතුවෙන් තමන් ශ්‍රී ලංකාවේ සංචාරය අතහැර පිටවන බව ජනප්‍රිය යූටියුබ් නාර්මාණකරුවෙකු වන කෙන් එබ්‍රෝඩ් සඳහන් කරයි.

තම යූ ටියුබ් නාලිකාව ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව තුළ සංචාරය වඩාත් නරක අතට හැරෙමින් පවතින නිසා තමන් සංචාරය අතහැර ශ්‍රී ලංකාවෙන් පිටව යන බවයි.

ශ්‍රී ලංකාව තුළ දෛනික පැය හත අටක් විදුලි විසන්ධි වන බවත් එය තමන්ට පමණක් නොව රට තුළ ව්‍යාපාර කටයුතුවලද බරපතළ ගැටලුවක් වී ඇති බවත් හෙතෙම කියා සිටී.

රට තුල බොහෝ අවන්හල් වසා දමා ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

කෙන් එබ්‍රෝඩ් තම වීඩියෝ පට හරහා ලොව පුරා සංචාරයට ප්‍රිය කරන පුද්ගලයන්ට විවිධ සංචාරක ගමනාන්තයන් වෙත ගොස් ම ස්ථාන ලොව පුරා ජනප්‍රිය කරවන්නෙකි.

ඔහු සාමාන්‍යයෙන් තම සංචාරක ගමනාන්තයන් පිළිබඳව ධනාත්මක අදහස් දක්වන්නෙකු වුවත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර එක් කර ඇත්තේ අයහපත් ප්‍රතිචාරයකි.

නව මිල ගනන් වෙනස් විම්.සුවද සිලි සෙවය.☎️0775860704(kumara)☎️0772695706⛔ Kumara safari yala ⛔
15/03/2022

නව මිල ගනන් වෙනස් විම්.
සුවද සිලි සෙවය.
☎️0775860704(kumara)
☎️0772695706
⛔ Kumara safari yala ⛔

Kumara safari yala☎️0775860704☎️0772695706
15/03/2022

Kumara safari yala
☎️0775860704
☎️0772695706

Address

Yala National Park
Tissamaharama
82600

Website

Alerts

Be the first to know and let us send you an email when Kumara safari yala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category