Teldeniya National School - තෙල්දෙණිය ජාතික පාසල

Teldeniya National School - තෙල්දෙණිය ජාතික පාසල Teldeniya National School (තෙල්දෙණිය ජාතික පාසල) තෙල්දෙණිය ජාතික පාසල ,තෙල්දෙණිය
(1)

20/12/2023
ආර්ථික අපහසුතා ඇති උසස් පෙළ ගිණුම්කරණය හදාරණ සිසුන්ට කිසිදු අයකිරීමකින් තොරව අප පාසලේ ආදි ශිෂ්‍යයෙකුගෙන් නොමිලේ සම්පුර්ණ...
25/11/2023

ආර්ථික අපහසුතා ඇති උසස් පෙළ ගිණුම්කරණය හදාරණ සිසුන්ට කිසිදු අයකිරීමකින් තොරව අප පාසලේ ආදි ශිෂ්‍යයෙකුගෙන් නොමිලේ සම්පුර්ණ විෂය නිර්දේශයම ඉගෙන ගැනීමට අවස්ථාවක්
⭕️ Youtube Channel Link : https://youtube.com/?si=Hsj6PIy-uEsjKgxJ

⭕️ Whatsapp Community Link : https://chat.whatsapp.com/IsUdDNCJpJWEgaX7GuRRFv

19/08/2023

තෙල්⁣දෙණිය ජාතික පාසලේ නව විදුහල්පතිනිය ලෙස වැඩ භාරගත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 11 ශ්‍රේණියේ L.A.S.N. සංජීවනී මහත්මියට තෙල්දෙණිය ජාතික පාසලේ අපි වෙතින් උණුසුම් සුබපැතුම් එක් කරන අතර පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරමින් තෙල්දෙණිය ජාතික පාසල් මාතාව ඉහළ මට්ටමකට රැගෙන යාමට කටයුතු සිදු කිරීමට හැකි වේවායි අපගේ විශ්වාසය.
🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

සිව්තිස් වසරක දිසාපාමොක් ඇදුරු දිවියෙහි මතකාවර්ජනා....නිදුක් නීරෝගී බව රැඳුණු සුවබර විශ්රාම දිවියක් වේවා ජයවර්ධන සර්......
25/04/2023

සිව්තිස් වසරක දිසාපාමොක් ඇදුරු දිවියෙහි මතකාවර්ජනා....
නිදුක් නීරෝගී බව රැඳුණු සුවබර විශ්රාම දිවියක් වේවා ජයවර්ධන සර්.....

28/11/2022
07/03/2022

🎉 ARE YOU READY !! 🎉
අපගේ තවත් සාර්ථක තරඟමාලාවක්
තෙල්දෙණිය ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී.....🏆
(2022 මාර්තු 13 දින)

🎾ශුරතාවය - රු. 25,000.00/-🥇
🎾අනුශුරතාවය - රු. 15,000/-

🎾ඇතුල්වීම - රු. 2,600/- 🏏

🎾උදෑසන පැමිණෙන කණ්ඩායම් 8න් එකක් අවසන් මහා තරඟයට....

සියළුම කණ්ඩායම් වලට ආරාධනා......🏏🏏

GIVE YOUR BEST SHOT ON IT, OUR WISHES ARE ALWAYS WITH YOU.Teldeniya National School  [තෙල්දෙනිය ජාතික පාසල]
06/02/2022

GIVE YOUR BEST SHOT ON IT, OUR WISHES ARE ALWAYS WITH YOU.

Teldeniya National School [තෙල්දෙනිය ජාතික පාසල]

  Master : s Sooriya Bhawan , theldeniya national school karathe team ... 🇱🇰
01/12/2021

Master : s Sooriya Bhawan , theldeniya national school karathe team ... 🇱🇰

ලෝක මල්ලවපොර ශූරතාවලිය සදහා 70kg බර පන්තිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීම සදහා අද දිනයේදී දිවයිනෙන් පි...
29/09/2021

ලෝක මල්ලවපොර ශූරතාවලිය සදහා 70kg බර පන්තිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදීම සදහා අද දිනයේදී දිවයිනෙන් පිටත්ව යන අනිල් මුණසිංහ සහෝදරයාට අපගේ උණුසුම් සුභ පැතුම්. ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර පදක්කම් ගෙන ඒමටත්, ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමටත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවයි අපගේ පැතුමයි.

26/09/2021

Teldeniya National School again scored the best results in Teldeniya zonal...Congratulations for all the students and teachers who work hard to get this achievement...

Principal
Teldeniya National School, Teldeniya

Address

Teldeniya National School Teldeniya
Teldeniya Town
20900

Telephone

0812 375 096

Website

Alerts

Be the first to know and let us send you an email when Teldeniya National School - තෙල්දෙණිය ජාතික පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share