Urban Council Tangalle තංගල්ල නගර සභාව

Urban Council Tangalle තංගල්ල නගර සභාව Our Vision
Let's build prosperity and aesthetic city with determination

Our Endeavour
To provide a comprehensive and a faithful service to the natives to tangalle city. And all for performing services with the coordination of the community in accordance with the power and the responsibility vested upon us. This is our supreme concept.

අපගේ මෙහෙවර
තංගලු පුරවරයේ ජනතා සුඛවිහරණය ප්‍රශස්ත හා ඵලදායී ලෙස ලබාදීම උදෙසා, ප්‍රජා සහභාගීත්වය ඇතිව, පැවරී ඇති බලතල හා වගකීම් වලට යටත්ව, ජනතාවට සේවා සැපයීම, අපගේ උදාරතර මෙහෙවර වන්නේය.

ඩෙංගු මර්දනය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම
08/01/2026

ඩෙංගු මර්දනය පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම

නිකසල පුරයක් -සුවබර දිවියක්
08/01/2026

නිකසල පුරයක් -සුවබර දිවියක්

තංගල්ල නගර සභාව , ප්‍රාදේශීය සභාව , හම්බන්තොට දිස්ත්‍රික් යෞවන එකමුතුව , තංගල්ල නාගරික එකමුතුව එක්ව සංවිධානය කරන ලේ දන්ද...
01/12/2025

තංගල්ල නගර සභාව , ප්‍රාදේශීය සභාව , හම්බන්තොට දිස්ත්‍රික් යෞවන එකමුතුව , තංගල්ල නාගරික එකමුතුව එක්ව සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුරට ඔබත් එක්වන්න. ජීවිතය ඉල්ලා යදින මිනිසුන් ට ඔබ අවැසි ම මොහොතයි මේ ..............
2025/12/03 දින පෙ ව 8.30 දවස පුරා තංගල්ල බෙලිඅත්ත පාර ඇන්නපිටිය විහාරස්ථානයේ දී
🌷🌷🌷🌷🌷🌷🌷🌷

26/11/2025
වෛද්‍ය සායනය
16/09/2025

වෛද්‍ය සායනය

01/09/2025
තංගල්ල නගර සභා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන👏👏👏
07/08/2025

තංගල්ල නගර සභා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන👏👏👏

Address

Urban Council Tangalle
Tangalle
82200

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Urban Council Tangalle තංගල්ල නගර සභාව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Urban Council Tangalle තංගල්ල නගර සභාව:

Share