මහවැලි H කලාපය

මහවැලි H කලාපය Mahaweli System H Page Adimin: https://www.facebook.com/namal.chathuranga.52

පිණ්ඩපාත ස්වාමින් වහන්සේලා උදෙසා වු උදෑසන දානමය පිංකමට එච් කලාපීය නිළධාරී මහත්ම මහත්මින් විසින් සිය බැතිබර දායකත්වය සැපය...
29/05/2026

පිණ්ඩපාත ස්වාමින් වහන්සේලා උදෙසා වු උදෑසන දානමය පිංකමට එච් කලාපීය නිළධාරී මහත්ම මහත්මින් විසින් සිය බැතිබර දායකත්වය සැපයීම

E Slim -ප්‍රායෝගික පුහුණු වැඩසටහන -මහවැලි එච් කලාපය-ඉඩම් අංශයසම්පත් දායකත්වය හා වැඩසටහන මෙහෙය වීම-ප්‍රධාන කාර්යාලය-ඉඩම් ...
20/05/2026

E Slim -ප්‍රායෝගික පුහුණු වැඩසටහන -මහවැලි එච් කලාපය-ඉඩම් අංශය
සම්පත් දායකත්වය හා වැඩසටහන මෙහෙය වීම-ප්‍රධාන කාර්යාලය-ඉඩම් අංශය-2026-05-20

ගොවි සංවිධාන  කොන්ත්‍රාත් ආයතන ලෙස ලියාපදිංචි කිරිම පිළිබදව දැනුවත් කිරිම සහ  ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියළී සිටින තරුණ තරුණ...
18/05/2026

ගොවි සංවිධාන කොන්ත්‍රාත් ආයතන ලෙස ලියාපදිංචි කිරිම පිළිබදව දැනුවත් කිරිම සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියළී සිටින තරුණ තරුණියන් RPL ක්‍රමය යටතේ NVQ LEVEL මට්ටමේ සහතික ලබාගැනීම සිදු කරන ආකාරය පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
සම්පත් දායකත්වය- ඉදිකිරීම් යන්ත්‍රඋපකරණ සංවර්ධන අධිකාරිය(CIDA)
ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය-එච් කලාපය (ආයතන සංවර්ධන අංශය)
2026-05-18 දින

මහවැලි එච් කලාපයේ ගොවි සංවිධාන ඇගයීම හා ගොවි උපහාර උළෙල සහ ඊට සමගාමීව ළමුන් සදහා ක්‍රිඩා භාණ්ඩ උපකරණ ලබාදීම සහ ධිවර පශු ...
15/05/2026

මහවැලි එච් කලාපයේ ගොවි සංවිධාන ඇගයීම හා ගොවි උපහාර උළෙල සහ ඊට සමගාමීව ළමුන් සදහා ක්‍රිඩා භාණ්ඩ උපකරණ ලබාදීම සහ ධිවර පශු සම්පත් සංවර්ධන අංශය මගින් ධිවර මහතුන් සදහා ඔරු සහ කොල්ලෑ බෙදාදීම් ආදි වැඩසටහන් රාශියක් 2026-05-15 දින නේවාසික ව්‍යාපාර කළමණාකරණ කාර්යාලයේ දි පැවැත්විණ.

මහවැලි එච් කලාපයේ ධීවර හා පශු සම්පත් අංශය යටතේ ක්‍රියාත්මක වන පාවෙන දැල්කූඩු මත මත්ස්‍ය ඇසිත්තන් වගා කිරීම සම්බන්ධ පුහුණ...
05/05/2026

මහවැලි එච් කලාපයේ ධීවර හා පශු සම්පත් අංශය යටතේ ක්‍රියාත්මක වන පාවෙන දැල්කූඩු මත මත්ස්‍ය ඇසිත්තන් වගා කිරීම සම්බන්ධ පුහුණු වැඩසටහන ,ජාතික ජලජීවි හා වගාසංවර්ධන අධිකාරියේ සම්පත් දායකත්වයෙන් 2026-05-05 දින නේවාසික ව්‍යාපාර කළමණාකාර කාර්යාලයේ දී සිදුකරන ලදී.

09/04/2026
කලාවැව දියවර නිකුත් කිරීමේ මංගල්‍යය- වම් ඉවුර හා දකුණු ඉවුර ඇල..2026-03-28  දින
28/03/2026

කලාවැව දියවර නිකුත් කිරීමේ මංගල්‍යය- වම් ඉවුර හා දකුණු ඉවුර ඇල..2026-03-28 දින

බෝවතැන්න ජලාශය හා කණ්ඩලම හුරුලු පෝෂිත ඇළ පද්ධතිය විවෘත කිරීමෙන්  50වසරක් පිරීම නිමිත්තෙන් පැවති රුක් රෝපණ වැඩ සටහන සදහා ...
27/03/2026

බෝවතැන්න ජලාශය හා කණ්ඩලම හුරුලු පෝෂිත ඇළ පද්ධතිය විවෘත කිරීමෙන් 50වසරක් පිරීම නිමිත්තෙන් පැවති රුක් රෝපණ වැඩ සටහන සදහා කුඹුක්, මී, සියඹලා, දෙහි හා පුවක් පැල ඇතුලු පැල 1000කට අධික ප්‍රමාණයක එච් කලාපයේ පරිසර අංශය මගින් ලබා දෙමින් පරිසර සංරක්ෂණය වෙනුවෙන් සිදුකල අමිල මෙහෙවරට දායක වීමේ අපූර්වතම අවස්ථාව හිමිවිය.

එච් කලාපයේ ගල්නෑව කොට්ටාසයේ අමුණුගම ප්‍රදේශයේ බී ලුණු බීජ නිෂ්පාදන ගම්මානයේ ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍ය...
27/03/2026

එච් කලාපයේ ගල්නෑව කොට්ටාසයේ අමුණුගම ප්‍රදේශයේ බී ලුණු බීජ නිෂ්පාදන ගම්මානයේ ක්ෂේත්‍ර දිනය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු නිලධාරීන්, මහවැලි නිලධාරීන් හා ගොවිමහතුන් සහභාගීත්වයෙන් 2026.03.26 දින අමුණුගම ක්ෂේත්‍රයේදී ..

"ජලය ගලා යන තැන සමානාත්මතාවය වර්ධනය වේ.  කරමින් "ජලය සහ ස්ත්‍රී පුරුෂභාවය" අරුත් ගන්වමින් ලෝක ජල දිනය නිමිති  කරගනිමින් ...
24/03/2026

"ජලය ගලා යන තැන සමානාත්මතාවය වර්ධනය වේ. කරමින් "ජලය සහ ස්ත්‍රී පුරුෂභාවය" අරුත් ගන්වමින් ලෝක ජල දිනය නිමිති කරගනිමින් 2026.03.23 වන දින පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන සහ ඊට සමගාමීව සිදු කරනු ලැබූ පාසල් සදහා කසල බදුන් බෙදාදීමේ වැඩ සටහන එච් කලාපයේ තලාව මහ විදුහල් පරිශ්‍රය තුල සිදු කරන ලදී. මෙම වැඩසටහන එච් කලාපයේ නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (කෘෂි ), පරිසර හා වන සංරක්ෂණය අංශයේ සහකාර අධ්‍යක්ෂ තුමියගේ, එප්පාවල කොට්ඨාශ කාර්‍යාලයේ සහභාගිත්වයෙන් හා තලාව කොට්ඨාශයේ සහයෝගිතාවයෙන් සිදු කරන ලදී.තවද මේ සදහා එප්පාවල ඉහල හල්මිල්ලෑව පාසල , තඹුත්තේගම කුඩාගම පාසල් විදුහල් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති, සිසු දරුවන් මෙන් ම තලාව ප්‍රාදේශීය සභා සභාපති තුමන් හා පරිසර නිළධාරි මහතා ගේ ද සහභාගිත්වය සිදුවන ලදී.

Address

Resident Project Manager's Office, System H, MASL
Tambuttegama

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94252276832

Alerts

Be the first to know and let us send you an email when මහවැලි H කලාපය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to මහවැලි H කලාපය:

Share