විසඳුම - Visanduma

විසඳුම - Visanduma Visanduma Foundation unites like-minded individuals to facilitate socio-economic and cultural development in Sri Lanka.
(3)

We are the voice of all who want a kinder Sri Lanka, where we uphold moral standards. Sri Lanka is in the worst shape it has been in in our lives. Rather than watching it decline further into misery, we have come together as expatriates to to assist where we can and improve the state of our motherland. Even though we live far from Sri Lanka, our hearts still lie there. We look back, with sadness a

nd frustration, at our home, where our friends and relatives struggle to get by, where human values are frequently undermined, where our beautiful country is being abused and destroyed by a handful of people including politicians motivated by greed. A fair Sri Lanka, where there is justice for big and small. A peaceful Sri Lanka, where all ethnic groups live in harmony. A better Sri Lanka, where it’s children can dream and make those dreams come true.

31/05/2026

රාජපක්ෂලට ඕනේ බලය විතරයි

Done ✅   : පල්ලෙගම හේමරතන හිමිගේ අටමස්ථානාධිපති ධුරය අත්හිටුවීමට මල්වතු පාර්ශවය තීරණය කරයි - අටමස්ථානාධිපති ලෙන වැඩ බැලී...
30/05/2026

Done ✅ : පල්ලෙගම හේමරතන හිමිගේ අටමස්ථානාධිපති ධුරය අත්හිටුවීමට මල්වතු පාර්ශවය තීරණය කරයි - අටමස්ථානාධිපති ලෙන වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඤාණතිලක හිමියන් පත් කෙරේ.

නඩුකටයුතු අවසන් වනතුරු නුවර කලාවිය ප්‍රධාන සංඝනායකධුරය අත්හිටුවයි.

30/05/2026
30/05/2026

ලංකාවේ කොහේ ගියත් අපිට දකින්න පුළුවන් රාජ්‍ය නිලධාරියා තමයි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින්...

29/05/2026

අපි අර්බුදය කලමනාකරණය කරලා තියෙනවා

මධ්‍යම අධිවේගී මාරගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ වැඩ ඇරඹේ.
28/05/2026

මධ්‍යම අධිවේගී මාරගයේ රඹුක්කන - ගලගෙදර කොටසේ වැඩ ඇරඹේ.

28/05/2026

අප බුදු දහමේ ආධ්‍යාත්මය සමග ගොඩනැගුණු මිනිසුන්...

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩකයන් වෙනුවෙන් මසකට  රු.135,000 ක මාසික දීමනාවක් ගෙවීමට තරුණ කටයුතු ස...
28/05/2026

ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට රගර් ක්‍රීඩකයන් වෙනුවෙන් මසකට රු.135,000 ක මාසික දීමනාවක් ගෙවීමට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා

සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ බෝගම්බර බන්ධනාගාරයේ (පල්ලෙකැළේ) බන්ධනාගා...
27/05/2026

සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ බෝගම්බර බන්ධනාගාරයේ (පල්ලෙකැළේ) බන්ධනාගාරගතකර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරුවෙකු අතර දුරකථන ඇමතුම් 53 ක් හුවමාරු වී ඇති බව විමර්ශකයින් අනාවරණය කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

බන්ධනාගාරගත රැඳවියා සතුව තිබී මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජංගම දුරකථනයක් සොයා ගැනීමෙන් පසුව ඒ පිලිබදව සිදුවෙමින් පවතින පරීක්ෂණයකදී මෙම දුරකථන සංවාදය පිලිබදව හෙළිදරව් වී තිබේ.

ජංගම දුරකථන උපාංගය සවිස්තරාත්මකව පරීක්ෂා කිරීමේදී ඇමතුම් වාර්තා හඳුනාගෙන ඇති බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අතර කාලයක සිට මෙම සමීප සබදතාවය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

Address

Sri Jayavardhanapura
10100

Alerts

Be the first to know and let us send you an email when විසඳුම - Visanduma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to විසඳුම - Visanduma:

Share

Category