01/06/2026
ජගත් පරිසර දිනයට අදාළ ජාතික පරිසර සතියේ තෙවන දිනය නම් කර ඇත්තේ දේශගුණික විපර්යාස සහ වායු දූෂණයේ බලපෑම් අවම කිරීම ප්‍රවර්ධන දිනය ලෙසයි.
දේශගුණ විපර්යාස සඳහා අදම ක්‍රියාකරමු
ගෝලීය උණුසුම, අකාලයේ එන මහා වැසි, දැඩි නියඟය... මේ හැමදේම දේශගුණ විපර්යාසවල ප්‍රතිඵල. මේකට උත්තරය තියෙන්නේ අපේ අතේ. වායු දූෂණය අවම කරන්න, පොදු ප්‍රවාහනය භාවිතය, අනවශ්‍ය ලෙස ඉන්ධන දහනය නොකිරීම සහ ශක්ති පරිභෝජනය අවම කිරීමට අදම අධිෂ්ඨාන කරගනිමු. පෘථිවිය සුරැකීමට තවදුරටත් ප්‍රමාද නැත!
The third day of National Environment Week, held in commemoration of World Environment Day, has been designated as the "Day to Promote the Mitigation of Climate Change and Air Pollution Impacts."
Act Now for Climate Change!
Global warming, unseasonal torrential rains, severe droughts... these are all the consequences of climate change. And the solution lies in our hands.
Let us resolve today to minimize air pollution by using public transport, avoiding the unnecessary burning of fuel, and reducing our energy consumption.
It is still not too late to save our planet!
#දලුලන්නඉඩදෙන්න