UNP Youth Siyambalape North

UNP Youth Siyambalape North 1

07/02/2018
බියගම දිනන එක්සත් ජාතික පක්ෂයේ මහා ජන රැළිය
27/01/2018

බියගම දිනන එක්සත් ජාතික පක්ෂයේ මහා ජන රැළිය

26/01/2018

බියගම එජාප ජය තහවුරු කරන හමුවක් ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2018 ජනවාරි මස 27 වනදා සවස 2.30 ට හෙට්ටියගම ශාන්ත කාරියප්පෙරුම මහතාගේ නිවසේදී පැවැත්වේ. රටට හිතැති, පක්ෂයට හිතැති ඔබ සැමට ආරාධනා....

සියඹලාපේ දිනන සටනබියගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සියඹලාපේ උතුර කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන කේ.ඒ. ඩග්ලස් ස...
05/01/2018

සියඹලාපේ දිනන සටන

බියගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සියඹලාපේ උතුර කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන කේ.ඒ. ඩග්ලස් සරත් මහතා ජයග්‍රහණය කරවීමේ ඇරඹේ.

බියගම ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සියඹලාපේ උතුර කොට්ඨාසයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන කේ.ඒ. ඩග්ලස් සරත් මහතා ජයග්‍රහණය කරවීමේ ඇරඹේ.

14/04/2017

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා :D

සිව්වන යොවුන් පාර්ලිමේන්තුව සඳහා පවත්වන ලද මැතිවරණයෙන් ජය ලැබ බියගම ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් ...
26/01/2017

සිව්වන යොවුන් පාර්ලිමේන්තුව සඳහා පවත්වන ලද මැතිවරණයෙන් ජය ලැබ බියගම ආසනයේ යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් වූ බියගම එජාප යොවුන් බල මණ්ඩලයේ සාමාජික හර්ෂ නිරෝෂන් සොයුරාට අපගේ උණුසුම් සුබ පැතුම්... :D

විවාහ දිවියට පත් බියගම එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණු බල මණ්ඩලයේ සභාපති Chanaka Karunarathne සොයුරාට අපගේ උණුසුම් සුබ ...
11/01/2017

විවාහ දිවියට පත් බියගම එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණු බල මණ්ඩලයේ සභාපති Chanaka Karunarathne සොයුරාට අපගේ උණුසුම් සුබ පැතුම්....

2017 නව වර්ෂය වෙනුවෙන් බියගම ආසනයේ කටයුතු ආරම්භ කරමින් ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ බියගම එජාප ප්‍රධාන සංවිධායක ර...
06/01/2017

2017 නව වර්ෂය වෙනුවෙන් බියගම ආසනයේ කටයුතු ආරම්භ කරමින් ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම පිහිටි කාර්යාලයේදී බෞද්ධාගමික වතාවත් පැවැත්විණි.

මේ අවස්ථාව සඳහා සියඹලාපේ උතුර එජාප යොවුන් පෙරමුණු ශාඛාවේ සභාපති Niroshan Pushpakumara ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

01/01/2017

උදා වූ 2017 වසර ඔබ සැමට විජයග්‍රාහී නව වසරක් වේවා...

ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම ප්‍රාදේශ...
28/12/2016

ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බියගම ප්‍රාදේශීය සභාවට අයත් මාවරමංඩිය බහුකාර්ය ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබූ අතර සියඹලාපේ උතුර එජාප යොවුන් පෙරමුණු ශාඛාවේ නිලධාරීහුද මේ සඳහා සහභාගි වූහ.

ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ...
29/11/2016

ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ බියගම එජාප ප්‍රධාන සංවිධායක රුවන් විජේවර්ධන මැතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ බියගම යොවුන් පෙරමුණේ සාමාජික සාමාජිකාවන් සඳහා වූ නේවාසික පුහුණු වැඩසටහන නොවැම්බර් මස 26 හා 27 දෙදින මාතලේ යොවුන් සේනාංක පුහුණු කඳවුරේදී පැවැත්විණි.

ඒ සඳහා සියඹලාපේ උතුර යොවුන් පෙරමුණු ශාඛාවේ සාමාජික සාමාජිකාවෝද සහභාගී වූහ.

මාගේ ආරාධනයෙන් අධ්‍යාපන අමාත්‍ය ගරු අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බියගම යොවුන් පෙරමුණු බලමණ්ඩලයේ සාමාජිකයන් වෙත නේවාසික පුහුණු වැඩසටහන මාතලේ යොවුන් සේනාංක පුහුණු කඳවුරේදී පැවැත්විය.

என்னுடைய அழைப்பின் பேரில் கல்வி அமைச்சர் கௌ. அகில விராஜ் காரியவசம் அவர்களின் தலைமையில் பியகம இளைஞர் முன்னணியின் உறுப்பினர்களுக்காக ஏற்பாடு செய்யப்பட பயிற்சி நிகழ்ச்சி மாத்தளையில் நடைபெற்றது.

Conducted a successful Out-bound training camp to the Members of the Biyagama Youth Front at the Youth Training Center in Mathale, Education Minister Hon.Akila Viraj Kariyawasam accepted my invitation as the Chief Guest and joined us.

සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින් චීවර පූජා පිංකම 2016 නොවැම්බර් මස 12 වන සෙනසුරාදා දින පැවැත්වුණු අතර...
22/11/2016

සියඹලාපේ ශ්‍රී නාගවනාරාම විහාරස්ථානයේ වාර්ෂික කඨින් චීවර පූජා පිංකම 2016 නොවැම්බර් මස 12 වන සෙනසුරාදා දින පැවැත්වුණු අතර ඒ සඳහා සහභාගි වූ පිරිසට කිරි තේවලින් සංග්‍රහ කිරීමට සියඹලාපේ උතුර එජාප යොවුන් පෙරමුණේ සභාපති Niroshan Pushpakumara ප්‍රමුඛ සාමාජික සාමාජිකාවන් විසින් කටයුතු කරන ලදී.

පෙරහැරේ සංවිධාන කටයුතු සඳහාද ඔවුන්ගේ සහයෝගය ලැබී තිබිණි.

Address

Siyambalape

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Youth Siyambalape North posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share