Sivali '96-2006 Past Pupils Society

Sivali '96-2006 Past Pupils Society 1996 සිට 2006 වසර දක්වා සීවලි මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආදි සිසු-සිසුවියන්ගේ එකමුතුව

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා

30/05/2026

සීවලි සදහම් නිම්නාද වෙසක් කලාපය 2026

ඔබ සැමට ආරාධනා..!

- සීවලි බෞද්ධ සංගමය -

සුවහසක් දනන් සුවපත් කළ ජීවකයාණෝ..සීවලි මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍යදමිත් වටදෙණිය සොහොයුරාණෙනි..ඔබට අමාමහ නිවන් සුව පතමු....
16/05/2026

සුවහසක් දනන් සුවපත් කළ ජීවකයාණෝ..
සීවලි මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය
දමිත් වටදෙණිය සොහොයුරාණෙනි..
ඔබට අමාමහ නිවන් සුව පතමු.

සීවලි '96-2006 ආදි ශිෂ්‍ය සමාජය

හෙට දවස තමයි දවස....සීවලි '96-2006 ආදි ශිෂ්‍ය සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව උද් 9.00 සිට ග්‍රෑන්ඩ් ගාර්ඩිය...
16/05/2026

හෙට දවස තමයි දවස....
සීවලි '96-2006 ආදි ශිෂ්‍ය සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීම සහ සුහද හමුව උද් 9.00 සිට ග්‍රෑන්ඩ් ගාර්ඩියන් පරිශ්‍රයේ දී පැවැත් වේ.
ඒ සඳහා ආදි සිසු ඔබ සැමට ආරාධනා...

Welcome drink | Lunch | Bites | BOYD | Music

සීවලි '96-2006 ආදි ශිෂ්‍යව සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම හා සුහද හමුව2026 මැයි මස 17 ඉරිදා උදේ 9.00ටග්‍රෑන්ඩ් ගාඩියන් ප...
05/05/2026

සීවලි '96-2006 ආදි ශිෂ්‍යව සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම හා සුහද හමුව
2026 මැයි මස 17 ඉරිදා උදේ 9.00ට
ග්‍රෑන්ඩ් ගාඩියන් පරිශ්‍රයේ දී
ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා...

05/05/2026
96-2006 සීවලි ආදිශිෂ්‍ය සමාජයේ 2026 වාර්ෂික මහසභා රැස්වීම 2026 මැයි මස 17 වන දින ග්‍රෑන්ඩ් ගාඩියන් පරිශ්‍රයේදී උදෑසන 9.0...
04/05/2026

96-2006 සීවලි ආදිශිෂ්‍ය සමාජයේ 2026 වාර්ෂික මහසභා රැස්වීම 2026 මැයි මස 17 වන දින ග්‍රෑන්ඩ් ගාඩියන් පරිශ්‍රයේදී උදෑසන 9.00ට පැවැත්වීමට නියමිතයි.

96-2006 වර්ෂයන් නියෝජනය කරන සීවලි ආදිශිෂ්‍ය ඔබ සියලු දෙනා වෙත එදිනට සහභාගි වන ලෙස ආරාධනා කරනු ලබන අතර 2026-2027 වර්ශය සඳහා විධායක කමිටුව නියෝජනය කිරීමට අදහස් කරන ඔබ පහත අයදුම්පත පුරවා මෙහි සඳහන් අංක වෙත Whats app හරහා යොමු කල හැක.

මහසභා රැස්වීම දිනද අයදුම්පත් බාරදිය හැකි අතර අයදුම්පත් බාරගන්නා අවසන් දිනයද මැයි මස 17 වේ.

සියලු විස්තර දැන ගැනීමට අමතන්න..
උදේශ් - 0714337855

සෞභාග්‍යමත් සුබ නවසරක් වේවා.
13/04/2026

සෞභාග්‍යමත් සුබ නවසරක් වේවා.

23/03/2026

සීවලි '96-2006 ආදි ශිෂ්‍ය සමාජය අභිමානයෙන් සංවිධානය කළ
🎙️🎼'රිද්ම තරංග ' සංගීත සුයාමය සාර්ථක කර ගැනීමට
අනුග්‍රාහක දායකත්වය සැපයූ සියලු දෙනාටම අපගේ ගෞරවණීය ස්තූතිය පුද කරමු.

සීවලි '96-2006 ආදි ශිෂ්‍ය සමාජය මගින් අභිමානයෙන් ඉදිරිපත් කළ🎙️🎼'රිද්ම තරංග' සංගීත සුයාමයඅති සාර්ථකව අවසන් කළ බව ඉතාමත් ස...
23/03/2026

සීවලි '96-2006 ආදි ශිෂ්‍ය සමාජය මගින් අභිමානයෙන් ඉදිරිපත් කළ
🎙️🎼'රිද්ම තරංග' සංගීත සුයාමය
අති සාර්ථකව අවසන් කළ බව ඉතාමත් සතුටින් දන්වා සිටිමු...

ඒ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සැමට අපගේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමු..🙏🙏🙏🙏

Address

Hidellana
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Sivali '96-2006 Past Pupils Society posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category