Siyathra Youth Club

Siyathra Youth Club සියත්‍රා යෞවන සමාජය, පහලවෙල

15/04/2026

⭕ 19 නොවරදවාම ඔයාලත් එන්න පහලවෙල වෙල්යායට......🌞❤️

🌞උදාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!✨பிறந்திருக்கும் இந்தச் சிங்கள தமிழ் புத்தாண்ட...
14/04/2026

🌞උදාවු සිංහල දෙමළ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අළුත් අවුරුද්දක් වේවා!✨

பிறந்திருக்கும் இந்தச் சிங்கள தமிழ் புத்தாண்டு அமைதியும் மகிழ்ச்சியும் நிறைந்த இனிய புத்தாண்டாக அமையட்டும்!

May this Sinhala and Tamil New Year be a happy New Year filled with peace and joy!


සියත්‍රා බක්මහ උලෙළ  2026සියත්‍රා යෞවන සමාජය විසින් 7 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උලෙළ ,⭕ 2026  අප්‍රේල් 19 උදෑසන 7...
13/04/2026

සියත්‍රා බක්මහ උලෙළ 2026

සියත්‍රා යෞවන සමාජය විසින් 7 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උලෙළ ,

⭕ 2026 අප්‍රේල් 19 උදෑසන 7.00 සිට පහලවෙල වෙල්යායේදී.......

⭕ DJ සංගීත ප්‍රසංගය රාත්‍රී 8.00 සිට,

✴️DJ සංගීත ප්‍රසංගය

🪩 DJ Chilli
අනුග්‍රහය - නලින් මැණික් මොරතොට
- උපුල් කුමාර මහතා
- අමල් කුමාර මහතා
- දර්ශන සිසිල මහතා

🔊 ශබ්ද විකාශන යන්ත්‍ර
අනුග්‍රහය - පෙරමග උසස් අධ්‍යාපන ආයතනය

🎪 වේදිකාව
අනුග්‍රහය - ජනක අබේරත්න මහතා

⚡ විදුලි ජනන යන්ත්‍රය
අනුග්‍රහය - චාමික සදරුවන් මහතා

🪧 ප්‍රචාරක අනුග්‍රහය - උපාලි ප්‍රේමතිලක මහතා

📸 නිල ඡායාරූපකරණය - Malintha Dilshan


දකුණු හුණුවල සියත්‍රා යෞවන සමාජය විසින් සංවිධානය කරන ලද තේ පැන් දන්සල දකුණු හුණුවල ග්‍රාම නිලධාරීතුමියගේ මගපෙන්වීම යටතේ ...
09/10/2025

දකුණු හුණුවල සියත්‍රා යෞවන සමාජය විසින් සංවිධානය කරන ලද තේ පැන් දන්සල දකුණු හුණුවල ග්‍රාම නිලධාරීතුමියගේ මගපෙන්වීම යටතේ 2025.10.06 වන වප් පුර පසළොස්වක්පෝදා අම්පිටිතැන්න ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ දී පැවත්විණ.

මේ සදහා සහයෝගය ලබා දුන් සියලුදෙනාට බෙහෙවින් ස්තුතියි.

⭕  2024 සියත්‍රා වසන්ත උදානය සහා මහා සංගීත රාත්‍රිය සාර්ථකව නිම කිරීම සදහා සියත්‍රා අපිට සහයෝගය ලබා දුන් අනුග්‍රාහක භවතු...
20/04/2024

⭕ 2024 සියත්‍රා වසන්ත උදානය සහා මහා සංගීත රාත්‍රිය සාර්ථකව නිම කිරීම සදහා සියත්‍රා අපිට සහයෝගය ලබා දුන් අනුග්‍රාහක භවතුන් සියලුදෙනාටත් , පහලවෙල ප්‍රදේශවාසීන් සියලුදෙනාටත් , ඔබ සියලුදෙනාටත් සියත්‍රා අපගේ හදපිරි ස්තූතිය .....❤️
තවත් වැඩකින් නැවත හමුවෙමු.😁

ඔක්කොම ලෑස්තියි 😃❤️
19/04/2024

ඔක්කොම ලෑස්තියි 😃❤️

අද හමුවෙමු පැල්මඩුල්ල අවට යාලුවො ..😍❤

💥 හෙට තමයි දවස ......😁❤️🎼  New Melody Band 0777612047 🎤 Dinesh Liyanagunawardana 🎥 SCS VIDEO          #නිව්මෙලඩි        ...
18/04/2024

💥 හෙට තමයි දවස ......😁❤️

🎼 New Melody Band 0777612047
🎤 Dinesh Liyanagunawardana
🎥 SCS VIDEO
#නිව්මෙලඩි

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සියලු සිතුම් පතුම් ඉටුවනනිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !❤️💥⭕...
13/04/2024

ලැබුවා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද
සියලු සිතුම් පතුම් ඉටුවන
නිදුක් නිරෝගී වාසනාවන්ත
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !❤️💥

⭕සියාත්‍රා යෞවන සමාජය
පහලවෙල

21/03/2024

💥 19 හැමෝම එන්න පහලවෙල වෙල්යායට......😀🥰❤️

සියත්‍රා වසන්ත උදානය 2024සියත්‍රා යෞවන සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උලෙළ සහ මහා සංගීත රාත්‍රිය,⭕ 2024...
13/03/2024

සියත්‍රා වසන්ත උදානය 2024

සියත්‍රා යෞවන සමාජය විසින් 6 වන වරටත් සංවිධානය කරනු ලබන බක්මහ උලෙළ සහ මහා සංගීත රාත්‍රිය,

⭕ 2024 අප්‍රේල් 19 දවස පුරා පහලවෙල වෙල්යායේදී.......

✴️ සංගීතය - මාතර නිව් මෙලඩි සංගීත කණ්ඩායම

සම අනුග්‍රහය - ප්‍රසංග මැණික්
- කැළුම් මැණික්
- මංජුල මැණික්

✴ගායක ගායිකාවන්

🎙️ උදේශ් ඉන්දුල - රාජා මැණික්

🎙️ ඉල්ලියාස් බෙග් - ආනන්ද මැණික්

🎙️ අමන්දා පෙරේරා - හෙට්ටිආරච්චි මැණික්

🎙️ කමනි ලසන්තිකා - මහේෂ් මැණික්
- සමන්ත මැණික්
- කැළුම් මැණික්

🎙️ ටීනු පෙරේරා - ටිරාන් මැණික්
- පොරොණු මැණික්

🎙️ S.M.S.ප්‍රනාන්දු - සුභාෂ් මැණික්
- සමීර මැණික්

🎙️සඳුන් තාරක - ජයන්ත ආනන්ද මැණික්

📣 කථනය

🎤 දිනේෂ් ලියනගුණවර්ධන - හුණුවල වසන්ත මෝටර්ස්

💥 මල්වෙඩි සංදර්ශනය - අමුවත්ත ලාල් මැණික්

🎥 වීඩියෝකරණය -

SCS Video Production - සුරංග මහතා
සාරංග වෙළෙඳසැල

2024 පිබිදෙන ඕපනායකඕපනායක යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා නිලවරණය...ඕපනායක යෞවන සමාජ සම්මේලනයේ නව නිළධාරී මණ්ඩලයටසහ සාම...
03/03/2024

2024 පිබිදෙන ඕපනායක

ඕපනායක යෞවන සමාජ ප්‍රාදේශීය සම්මේලනය හා නිලවරණය...

ඕපනායක යෞවන සමාජ සම්මේලනයේ නව නිළධාරී මණ්ඩලයට
සහ සාමාජික සියලු දෙනාට උණුසුම් සුබපැතුම්♥️✨


Address

Pahalavela , Openayaka
Ratnapura
7788

Website

Alerts

Be the first to know and let us send you an email when Siyathra Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category