Council Secretariat Sabaragamuwa Provincial Council

Council Secretariat Sabaragamuwa Provincial Council Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Council Secretariat Sabaragamuwa Provincial Council, Government Website, Council Secretariat, sabaragamuwa Provincial Council, New town, Ratnapura.

ශ්‍රි ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 202...
27/02/2026

ශ්‍රි ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය 2025 සැප්තැම්බර් 24,25 හා 26 දිනයන්හි පැවති අතර 26 දින අතිවූ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවසන් තරගයන් කල් දමා 2026 පෙබරවාරි 25 හා 26 දිනයන්හි පැවති අතර දිවයිනේ සමස්ත රාජ්‍ය සේවා කණ්ඩායම් අතරින් අනූශූරතාවය හිමිකරගන්න සබරගමුව පළාත් සභා ක්‍රිකට් කණ්ඩායම සමත් වෙයි. 💪🏆✅❤️

Congratulations ❤️💪
10/03/2025

Congratulations ❤️💪

Happy women's day 2025.03.08
10/03/2025

Happy women's day 2025.03.08

28/01/2025
නව ඇරඹුමක් 2025 with  Dinisha Rathnayake
02/01/2025

නව ඇරඹුමක් 2025 with Dinisha Rathnayake

සබරගමුව පළාත සඳහා පත් කළ නව ආණ්ඩුකාරවරයා වශයෙන් අද(13) දිනයේ වැඩ භාර ගනිමින්, නවින් දිසානායක මහතා එම පළාතේ නව නායකයා ලෙස...
21/06/2023

සබරගමුව පළාත සඳහා පත් කළ නව ආණ්ඩුකාරවරයා වශයෙන් අද(13) දිනයේ වැඩ භාර ගනිමින්, නවින් දිසානායක මහතා එම පළාතේ නව නායකයා ලෙස සිය වගකීම් ඉටු කිරීම ඇරඹීය. දේශපාලනයේ සහ ජනතා සේවය සම්බන්ධයෙන් කීර්තිමත් පසුබිමක් සහිත නව ආණ්ඩුකාර දිසානායක මහතා ඉදිරියේදී එම පළාතේ සහ එහි ප්‍රජාවගේ තත්ත්වය නඟා සිටුවීම සඳහා දායකත්වය ලබාදීමටද සූදානමින් සිටියි.

Address

Council Secretariat, Sabaragamuwa Provincial Council, New Town
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Council Secretariat Sabaragamuwa Provincial Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Council Secretariat Sabaragamuwa Provincial Council:

Share