Lanka Janapawura - ලංකා ජනපවුර

Lanka Janapawura - ලංකා ජනපවුර Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lanka Janapawura - ලංකා ජනපවුර, Social service, No 32, Isuru Pedesa, Peradais, Kuruwita, Ratnapura.

21/04/2026
 # ලංකා ජනපවුුර කාන්තා පවුරෙහි සභාපති දුලානි රසිකා කුමාරි මහත්මියගේ ආදරණීය සොහොයුරියගේ අකල් වියෝව වෙනුවෙන් ලංකා ජනපවුර න...
21/04/2026

# ලංකා ජනපවුුර කාන්තා පවුරෙහි සභාපති දුලානි රසිකා කුමාරි මහත්මියගේ ආදරණීය සොහොයුරියගේ අකල් වියෝව වෙනුවෙන් ලංකා ජනපවුර නායකත්ව මණ්ඩලය ඇතුලු සියලු දෙනාගෙ සාතිශය ශෝකය පලකරමි.නිවන්සුව අත්වෙිවා සොහොයුරිය - මාධ්‍ය අංශය ලංකා ජනපවුර.

ලබන්නාවු සිංහල සහ ⁣හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක්  වෙිවා. - මධ්‍ය අංශය ලංකා ජනපවුර
14/04/2026

ලබන්නාවු සිංහල සහ ⁣හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වෙිවා. - මධ්‍ය අංශය ලංකා ජනපවුර

 # ලංකා ජනපවුර පිහිටුවීම සදහා මූලික අටදෙනා අතර සිටි ආචාර්‍ය මෙිනක සමීර කෞශල්‍ය මහතාණනි ඔබට සියලු පැතුමි ඉටුවන සුභම සුභ උ...
13/04/2026

# ලංකා ජනපවුර පිහිටුවීම සදහා මූලික අටදෙනා අතර සිටි ආචාර්‍ය මෙිනක සමීර කෞශල්‍ය මහතාණනි ඔබට සියලු පැතුමි ඉටුවන සුභම සුභ උපන් දිනයකට ආසිරි ලංකා ජනපවුර නායකත්ව මණ්ඩලය ඇතුලු සියලුම දෙනාගෙන්.- මාධ්‍ය අංශය ලංකා ජනපවුර

09/04/2026

# ලංකා ජනපවුර ආරමිභක 08 අතර සිට මෙි දක්වා රැදී සිටින ලංකා ජනපවුර උපනායක සංජය මහේෂ් රත්ණායක මහතානනි ඔබට සියලු පැතුමි ඉටුවන සුභම සුභ උපන් දිනයක් වෙිවා. - ලංකා ජනපවුර මාධ්‍ය අංශය.

 # ලංකා ජනපවුර අරමුණ සාර්ථක කිරිමට ඔබ දෙපලට ශක්තිය ධෛර්‍ය ලැබෙිවා.ලංකා ජනපවුර මාධ්‍ය අංශයේ සුභ පැතුමි.
24/03/2026

# ලංකා ජනපවුර අරමුණ සාර්ථක කිරිමට ඔබ දෙපලට ශක්තිය ධෛර්‍ය ලැබෙිවා.ලංකා ජනපවුර මාධ්‍ය අංශයේ සුභ පැතුමි.

 # Media unit - lanka janapawura
20/03/2026

# Media unit - lanka janapawura

 # ලංකා ජනපවුර මෙම උත්සාහය අපගේ ග්‍රාමීය ආර්ථිකය දේශපාලනයෙන් තොරව දියුණු කිරීමටයි.කුඩා පරිමාණ ව්‍යවසායකයා වෙනුවෙන් වෙළදප...
19/03/2026

# ලංකා ජනපවුර මෙම උත්සාහය අපගේ ග්‍රාමීය ආර්ථිකය දේශපාලනයෙන් තොරව දියුණු කිරීමටයි.කුඩා පරිමාණ ව්‍යවසායකයා වෙනුවෙන් වෙළදපොල සොයා දීම අරමුණ කරගත් 2026 අවුරුදු පොලෙහි වෙළද කුටි ඔබට වෙන්කර ගත හැක.කුඩා පරිමාණ ව්‍යවසායකයා වෙනුවෙන් කරන මෙම කර්තව්‍යයට ඔබගේ සහයෝගය ලබාදෙන්න.මිතුරන් අතරේ බෙදා හරින්න.- ලංකා ජනපවුර මාධ්‍ය අංශය.

 # තව දින 29.ඔබෙි වෙළද කුටිය වෙන්කර ගත්තාද ? නැතිනමි අදම අමතන්න. - ලංකා ජනපවුර මාධ්‍ය අංශය.
11/03/2026

# තව දින 29.ඔබෙි වෙළද කුටිය වෙන්කර ගත්තාද ? නැතිනමි අදම අමතන්න. - ලංකා ජනපවුර මාධ්‍ය අංශය.

 # ලංකා ජනපවුර සංවිධානය මගින් අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගණයේ අප්‍රේල් මස 08,,09 සහ 10 තෙදින තුල පවත්වන කුඩා පරිමාණ වෙළ...
28/02/2026

# ලංකා ජනපවුර සංවිධානය මගින් අනුරාධපුර වාරිමාර්ග ක්‍රීඩාංගණයේ අප්‍රේල් මස 08,,09 සහ 10 තෙදින තුල පවත්වන කුඩා පරිමාණ වෙළද ⁣පොල සදහා ඔබ සැමට ආරාධනා. - ලංකා ජනපවුර මාධ්‍ය අංශය.

 # ඔබගේ වෙළද කුටිය අදම වෙන්කර ගන්න.දක්වා ඇති දුරකථන අංක අමතන්න. - ලංකා ජනපවුර මාධ්‍ය අංශය.
25/02/2026

# ඔබගේ වෙළද කුටිය අදම වෙන්කර ගන්න.දක්වා ඇති දුරකථන අංක අමතන්න. - ලංකා ජනපවුර මාධ්‍ය අංශය.

Address

No 32, Isuru Pedesa, Peradais, Kuruwita
Ratnapura
70500

Alerts

Be the first to know and let us send you an email when Lanka Janapawura - ලංකා ජනපවුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lanka Janapawura - ලංකා ජනපවුර:

Share

Category