12/10/2014
දිවි මන්පෙත් හෙලි කරන්න
අප සැම යහමග යවන්න
ඔබ ගත් වෙර විරිය කමට
වදිමි පියනි පින් ලබන්න
තැබු පා පෙරටම තබන්න
දරු දැරියන් වේවි සවිය
අප පාසල බබළවන්න
රත්නායක නමත් එක්ක
රන් අකුරින් ලියාලන්න
මහසෙන් මහ මව්ගේ නම
ඉති හසෙට එකතු වෙවි
අනාගතෙත් සිහි කරාවි.......!! O:)