20/04/2026
📢 දැනුම්දීමයි – 퇴직금 (Thwejukum) සහ 귀국비용보험
මෙහි දක්වා ඇති 퇴직금 (Thwejukum) 💰 හෝ 귀국비용보험 ✈️ (Return Cost Insurance) සම්බන්ධ ලැයිස්තුවේ ඔබගේ නම තිබේ නම්, කරුණාකර ඉක්මනින් ශ්‍රී ලංකා EPS මධ්යස්ථානය අමතන්න.
☎️ අමතන්න: 011-2886945
📆 සතියේ දිනවල: සඳුදා සිට සිකුරාදා
🕣 වේලාව: පෙ.ව. 8.30 – ප.ව. 4.30
ඔබ ලැයිස්තුවේ නම සඳහන් අයෙකු දන්නේ නම්, කරුණාකර ඔහු/ඇය EPS මධ්යස්ථානය අමතන ලෙස දැනුම් දෙන්න.
📝 සටහන: ඔබ දැනටමත් අයදුම් කර ඇත්නම්, නැවත අයදුම් කිරීමට අවශ්‍ය නොවේ.
________________________________________
📢 Notice – Thwejukum & Return Cost Insurance
If your name is on the list for Thwejukum (퇴직금) 💰 or Return Cost Insurance (귀국비용보험) ✈️, please contact the Sri Lanka EPS Center soon.
☎️ Call: 011-2886945
📆 Weekdays: Monday to Friday
🕣 Time: 8:30 AM – 4:30 PM
If you know someone whose name is on the list, please let them know to contact the EPS Center.
📝 Note: If you have already applied, no need to apply again.