𝙼𝙸𝙷𝙸𝚁𝙰𝙽𝙶𝙰

𝙼𝙸𝙷𝙸𝚁𝙰𝙽𝙶𝙰 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝙼𝙸𝙷𝙸𝚁𝙰𝙽𝙶𝙰, Political Party, Rajagiriya.

මුතුගලට අනුව මේ සදාචාරය ඉගෙන ගත්තේ නැති ළමයි වෙන්න ඕන ඔක්කොම
02/02/2026

මුතුගලට අනුව මේ සදාචාරය ඉගෙන ගත්තේ නැති ළමයි වෙන්න ඕන ඔක්කොම

අපේ ජීවිත වලට මිනිස්සු එනවා යනවාඒත් කණ්ණාඩිය ඉස්සර ඉන්න කෙනා හැමදාම ඔයත් එක්ක ඉන්නවා.
09/08/2023

අපේ ජීවිත වලට මිනිස්සු එනවා යනවා
ඒත් කණ්ණාඩිය ඉස්සර ඉන්න කෙනා හැමදාම ඔයත් එක්ක ඉන්නවා.

ඔයාව රිද්දලත් ඔයා තවමත්  එයාට හොදක්ම වෙන්න ප්‍රර්තනා කරනවනම් එයා නැති කරගත්තේ එයාට ලැබුනු හොදම කෙනා.. 💞
19/07/2023

ඔයාව රිද්දලත් ඔයා තවමත් එයාට
හොදක්ම වෙන්න ප්‍රර්තනා කරනවනම්
එයා නැති කරගත්තේ
එයාට ලැබුනු හොදම කෙනා.. 💞

එතෙරවෙන්න ගිය මමඅතහැර ලෞකික සැප සසර කෙලවර පතාලොව්තුරු නිවන් සැප සසල උනා නුබ දැක බිදුනා සම්මා සතියපොරවා කහ සිවුරඅමතක උනා ...
08/07/2023

එතෙරවෙන්න ගිය මම
අතහැර ලෞකික සැප
සසර කෙලවර පතා
ලොව්තුරු නිවන් සැප
සසල උනා නුබ දැක
බිදුනා සම්මා සතිය
පොරවා කහ සිවුර
අමතක උනා සිල් පද
කාමරයක තනියම
වින්දා අපි කම් සැප

Kavindu Mihiranga

ආදරේදි දෙන්න පුළුවන් ලොකුම දඩුවම "මම එයාව දන් නෑ කියන එක "
07/07/2023

ආදරේදි දෙන්න පුළුවන් ලොකුම දඩුවම

"මම එයාව දන් නෑ කියන එක "

05/07/2023

Address

Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when 𝙼𝙸𝙷𝙸𝚁𝙰𝙽𝙶𝙰 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share