Kothmale Pradeshiya Sabha

Kothmale Pradeshiya Sabha යහ පාලනයෙන් මැද රට පළාත් පාලනයට අත්වැලක් වීම.

යහපත් සමාජයක් උදෙසා ක්‍රියාත්මක වෙමු..
05/05/2026

යහපත් සමාජයක් උදෙසා ක්‍රියාත්මක වෙමු..

ප්ලාස්ටික් බොතල් පමණක් මෙම බහාලුම්වලට දමමු...පරිසරයට මුදා හැරෙන ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස කළමනාකරණය කිරීම සහ ප්‍රතිචක්‍ර...
30/04/2026

ප්ලාස්ටික් බොතල් පමණක් මෙම බහාලුම්වලට දමමු...

පරිසරයට මුදා හැරෙන ප්ලාස්ටික් බෝතල් නිසි ලෙස කළමනාකරණය කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා එකතු කිරීමේ අරමුණින් ඉදිකරන ලද පෙට්(PET) බෝතල් බහාලුම් 6ක් 2026.04.28 දින තවලන්තැන්න නගරය,කොත්මලේ නව නගරය,මාවෙල නගරය,කලපිටිය හන්දිය,කඩදොර නැරඹුම් ස්ථානය හා හපුගස්තලාව නගරය යන ස්ථානවල ස්ථාපිත කරන ලදි.

ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට හා සෞභාග්‍යය සපිරි සුභම සුබ අළුත් ආවුරුද්දක් වේවා...🙏
14/04/2026

ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සාමය සතුට හා සෞභාග්‍යය සපිරි සුභම සුබ අළුත් ආවුරුද්දක් වේවා...🙏

"පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග " 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මඩකුඹුර මහජන පුස්ත...
30/03/2026

"පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග "

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ මඩකුඹුර මහජන පුස්තකාලය විසින් 2026/03/27 දින කාන්තා ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදි.

මෙම වැඩසටහන සදහා කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ගරු උපසභාපතිතුමා, ගරු සභික මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිළධාරීන් ආරාධිත අමුත්තන් ලෙස සහභාගිවිය.

කණ්ඩායම් 15ක් තරග වැදුණු අතර ශූරතාවය Seen FIRE GIRL’S කණ්ඩායම දිනාගන්නා ලදි.

වැඩසටහන සාර්තක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් සියළු දෙනාහට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමි. කණ්ඩායම දිනාගන්නා ලදි.

"வளமிக்க நாட்டின் பெருமைமிக்க பெண்கள், தேசத்தின் முன்னணியாவார்கள் "

2026 ஆம் ஆண்டு சர்வதேச மகளிர் தினத்தை முன்னிட்டு, கொத்மலை பிரதேச சபையின் மடக்கும்புர பொது நூலகத்தினால், 27/03/2026 அன்று ஒரு மகளிர் கிரிக்கெட் போட்டி ஒன்றினை நடத்தினர்.

கொத்மலை பிரதேச சபையின் கௌரவ பிரதித் தலைவர், கௌரவ உறுப்பினர்கள் மற்றும் அரச அதிகாரிகள் இந்நிகழ்ச்சியில் அழைக்கப்பட்ட விருந்தினர்களாகக் கலந்துகொண்டனர்.

15 அணிகள் போட்டியிட்டதில், சீன் FIRE GIRL'S அணி சாம்பியன் பட்டத்தை வென்றது.

இந்நிகழ்ச்சியை வெற்றிகரமாக நடத்த ஆதரவளித்த அனைவருக்கும் கொத்மலை பிரதேச சபையின் சார்பாக நன்றியைத் தெரிவித்துக் கொள்கிறேன்.

කොත්මලේ ප්‍රාදේශිය සභා ගොරකඔය මහජන පුස්තකාලයේ 2026 වර්ෂයේ ප්‍රථම උපදේශක කමිටු රැස්වීම 2026/03/27 වන දින පවත්වන ලදී.
30/03/2026

කොත්මලේ ප්‍රාදේශිය සභා ගොරකඔය මහජන පුස්තකාලයේ 2026 වර්ෂයේ ප්‍රථම උපදේශක කමිටු රැස්වීම 2026/03/27 වන දින පවත්වන ලදී.

27/03/2026
"පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග " 2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ හරංගල මහජන පුස්තකා...
20/03/2026

"පොහොසත් රටක අභිමන ඇය වෙයි දැයක පෙරමග "

2026 ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොත්මලේ ප්‍රාදේශීය සභාවේ හරංගල මහජන පුස්තකාලය විසින් 2026/03/20 දින මූලික සාරි හැට්ටය සැකසීමේ එක්දින පුහුණු වැඩසටහනක් සිදු කරන ලදි.

වැඩසටහන සදහා සම්පත් දායකත්වය කොත්මලේ බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර අංශය මගින් සපයන ලදි.

වැඩසටහන සාර්තක කරගැනීම සදහා සහයෝගය ලබාදුන් සියළු දෙනාහට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ගෞරවණීය ස්තූතිය පුද කර සිටිමි.

කොත්මලේ ප්‍රාදේශීය සභා මඩකුඹුර මහජන පුස්තකාලය විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන  "කාන්තා  ක්‍රිකට...
14/03/2026

කොත්මලේ ප්‍රාදේශීය සභා මඩකුඹුර මහජන පුස්තකාලය විසින් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන "කාන්තා ක්‍රිකට් තරගය" 2026 මාර්තු මස 29 වන ඉරිදා දින. පෙරවරු 8.30 ට මඩකුඹුර උතුර කොටස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

"මතින් තොර රටක් -සුවබර අනාගතයක්" තේමා කරගනිමින් කොත්මලේ ප්‍රාදේශීය සභාවේ පූඩළුඔය මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද මත...
13/03/2026

"මතින් තොර රටක් -සුවබර අනාගතයක්" තේමා කරගනිමින් කොත්මලේ ප්‍රාදේශීය සභාවේ පූඩළුඔය මහජන පුස්තකාලය මගින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 2025.03.12 වන දින මප/කොත්/ජයහෙල ජාතික පාසලේදි පවත්වන ලදි.

මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ගම්පොළ ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය හෙද නිලධාරිනී සමුද්‍රා ගුණවර්ධන මහත්මිය ,පුඩළුඔය පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජීවන්ත මහතා සහ කොත්මලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලය -නැගෙනහිර මත්ද්‍රව්‍ය නිවාරණ, පුනරුත්ථාපන හා උපදේශන නිළධාරි දිලිනි ශාමලී දසනායක මහත්මිය ලබාදෙන ලදී .

වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් පුස්තකාල උපදේශන මණ්ඩලය ඇතුළු සියළු දෙනාහට කොත්මලේ ප්‍රාදේශිය සභාවේ ගෞරවණීය ස්තුතිය පුදකර සිටිමි.

13/03/2026

"சிறிது சிறிதாக பணம் சேகரித்து ரகசியமாக வைத்து நுவரெலியாவில் ஒரு தாஜ்மஹாலைக் கட்டுவோம் தங்கம்." ❤

இருப்பினும், எந்தவொரு கட்டுமானத்தையும் கட்டுவதற்கு முன்பு இதைக் கவனியுங்கள்.🙏

Address

Pudaluoya
Punduloya

Telephone

+94512233227

Website

Alerts

Be the first to know and let us send you an email when Kothmale Pradeshiya Sabha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share