National Youth Services Council-NYSC Polonnaruwa

National Youth Services Council-NYSC Polonnaruwa youth coming together to build a better future for each other (OFFICIAL)

ශ්‍රී ලාංකීය තරුණ නයකත්වයට අපේ සුබ පැතුම්...YOUTH CLUB | 2025 NATIONAL YOUTH CONFERENCE
15/08/2025

ශ්‍රී ලාංකීය තරුණ නයකත්වයට අපේ සුබ පැතුම්...
YOUTH CLUB | 2025
NATIONAL YOUTH CONFERENCE

පොලොන්නරුව තාරුණ්‍යයේ සුබ පැතුම්…..YOUTH CLUB | 2025 NATIONAL YOUTH CONFERENCE            තරුණ සේවා සභාව පොලොන්නරුව
15/08/2025

පොලොන්නරුව තාරුණ්‍යයේ සුබ පැතුම්…..
YOUTH CLUB | 2025
NATIONAL YOUTH CONFERENCE



තරුණ සේවා සභාව පොලොන්නරුව

20/05/2025
CONNECT - 2025යෞවන සමාජ පිහිටුවීම පිලිබද තරුණ සේවා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන අද දින ජාතික තරුණ සේවා සභාව...
19/05/2025

CONNECT - 2025

යෞවන සමාජ පිහිටුවීම පිලිබද තරුණ සේවා නිලධාරීන්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන අද දින ජාතික තරුණ සේවා සභාවේ පොලොන්නරුව දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විණි.

තරුණ සේවා සභාව පොලොන්නරුව 2025

ජාතික තරුණ සේවා සභාව මගින් විෂය ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වෙන, "නිර්මාණකරණයට අත්වැලක්" තෙදින නේවාසික වැඩම...
30/04/2025

ජාතික තරුණ සේවා සභාව මගින් විෂය ප්‍රවීණයින්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වෙන, "නිර්මාණකරණයට අත්වැලක්" තෙදින නේවාසික වැඩමුළුව :

* කාව්‍ය, ගීතරචනා - මැයි 29,30,31

* නවකතා, කෙටි කතා - ජුනි 6,7,8

* චිත්‍ර - ජුනි 5

* නිවේදන - ජුනි 14 යන දිනයන්හී දී පැවැත් වේ.

මෙම වැඩමුළුවට සහභාගී වීමට ඔබත්, අයදුම් කරන්න.

මේ සඳහා, අයදුම්පත සමඟ ඔබේ නිර්මාණ අප වෙත එවන්න. නිර්මාණ භාර ගන්නා අවසන් දිනය මැයි 15 වේ.

ඔබ නිර්මාණ ඉදිරිපත් කිරීමේ දී,

* කාව්‍ය සහ ගීත රචනා සඳහා තම නිර්මාණ තුනක් සමග අයදුම් කළ යුතුය.

* චිත්‍ර සඳහා, අඳින ලද චිත්‍රයක පිටපතක් සමග අයදුම් කළ යුතුය.

* නිවේදන සඳහා තම හඬෙහි MP3 ගොනුවක් [email protected] වෙත ඉදිරිපත් කළ යුතුය.

නිර්මාණ එවිය යුතු ලිපිනය : සහකාර අධ්‍යක්ෂක, (සෞන්දර්ය කුසලතා සංවර්ධන අංශය) ,ජාතික තරුණ සේවා සභාව,මහරගම.
(වැඩි විස්තර සඳහා 0711926625)

31/03/2025

🔴පොලොන්නරුවේ ඔයා Job එකක් හොයනවාද ?
📍මෙන්න ඔබට රැකියා අවස්තාවක්...

📍පොලොන්නරුව තාරුණ්‍ය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාවේ,
වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් කාගීල්ස් ආයතනයේ රැකියා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට ඔබත් එන්න...

🔴2025 අප්‍රේල් 04 පෙ.ව.09.00 සිට ප.ව.01.00 දක්වා.

වැඩි විස්තර සඳහා WhatsApp Group එකට Add වෙන්න 👇

https://chat.whatsapp.com/FFEsiWp1aDsFYOcRwmGgM3

Clean Sri Lanka පොලොන්නරුව... 🇱🇰📍ජාතික තරුණ සේවා සභාව පොලොන්නරුව දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් හා ශ්‍රි ...
16/02/2025

Clean Sri Lanka පොලොන්නරුව... 🇱🇰
📍ජාතික තරුණ සේවා සභාව පොලොන්නරුව දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ තරුණ තරුණියන් හා ශ්‍රි ලංකා යූත් පුහුණු මධ්‍යස්ථානයේ සිසු සිසුවියන් එක්ව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් බැම්ම ආශ්‍රිත කැලි කසල ඉවත් කිරීමේ වැඩසටහන 2025.02.15 වන දින ඉතා සාර්ථකව අවසන් කරන ලදි.

Address

Newtown
Polonnaruwa
51000

Opening Hours

Monday 16:15 - 08:15
Tuesday 16:15 - 08:15
Wednesday 16:15 - 08:15
Thursday 16:15 - 08:15
Friday 16:15 - 08:15
Saturday 16:15 - 08:15
Sunday 16:15 - 08:15

Telephone

+94272222295

Alerts

Be the first to know and let us send you an email when National Youth Services Council-NYSC Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Youth Services Council-NYSC Polonnaruwa:

Share