13/12/2019
පොලොන්නරුව දිස්ත්‍රික්ක මහා රෝහලේ රෝහල් තොරතුරු කළමනාකරණ පද්ධතිය පසුගිය නොවැම්බර් පළමු දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් දියත් කෙරුනා. මෙය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා සෞඛ්‍යය පෝෂණ හා දේශීය වෛද්‍යා අමාත්‍යංශය එක්ව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියකි.