GSMB Regional Office Polonnaruwa

GSMB Regional Office Polonnaruwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GSMB Regional Office Polonnaruwa, Public & Government Service, circular Road, polonnaruwa, Polonnaruwa.

2026 වර්ශය ආරම්භ කරමින් ගරුතර සංඝරත්නය වඩම්වා ආශීර්වාද ලබාගනිමින් ප්‍රාදේශීය කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන් සහ බලපත්‍රලාභ...
01/01/2026

2026 වර්ශය ආරම්භ කරමින් ගරුතර සංඝරත්නය වඩම්වා ආශීර්වාද ලබාගනිමින් ප්‍රාදේශීය කාර්යාලයේ සේවක මහත්ම මහත්මීන් සහ බලපත්‍රලාභින්ගේ සහභාගිත්වයෙන් නව වසරේ කටයුතු ආරම්භ කරන ලදී.
ඔබ සැමට සුභ නව වසරක් වේවා !

 #දලුලන්න_ඉඩදෙන්න 🌱ජගත් පරිසර දිනයට සමගාමීව පොළොන්නරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශය මගින් මෙහෙයවනු ලැබූ ඉවතලන ප...
05/06/2025

#දලුලන්න_ඉඩදෙන්න 🌱
ජගත් පරිසර දිනයට සමගාමීව පොළොන්නරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශය මගින් මෙහෙයවනු ලැබූ ඉවතලන පොලිතින් සහ ප්ලාස්ටික් ඉවත් කිරීමේ වැඩසටහනක් පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලේදී පොළොන්නරුව දිසාපතිතුමන්ගේ, රාජ්‍ය ආයතන කිහිපයක සහ බලපත්‍රලාභීන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක ලෙස සිදු කරන ලදි.

 #දලුලන්න_ඉඩදෙන්න 🌱ජාතික පරිසර සතිය සමගාමීව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශයේ පොළොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු...
04/06/2025

#දලුලන්න_ඉඩදෙන්න 🌱
ජාතික පරිසර සතිය සමගාමීව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශයේ පොළොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමාගේ මෙහෙයවීමෙන් බෝඅත්ත ග්‍රාමය මූලික කොටගෙන වැලි කැණීම් බලපත්‍රලාභීන්ගේද සහයෝගය ඇතිව කුඹුක් සහ මී රුක් රෝපණ වැඩසටහන 2025/06/04 වන දින සාර්ථක ලෙස සිදුකරන ලදී.

 #දලුලන්න_ඉඩදෙන්න 🌱පොලොන්නරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශය මගින් ජගත් පරිසර දිනය නිමිතිකොටගෙන සංවිධානය කරනු ලබන...
03/06/2025

#දලුලන්න_ඉඩදෙන්න 🌱
පොලොන්නරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශය මගින් ජගත් පරිසර දිනය නිමිතිකොටගෙන සංවිධානය කරනු ලබන පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩසටහනක් 2025 ජූනි මස 05 වන දින පරාක්‍රම සමුද්‍ර වැව් බැම්ම අසලදී පැවැත්වේ.
ඒ සදහා ඔබ සැමට කෙරෙන ආරාධනයයි!

2️⃣0️⃣2️⃣5️⃣ නව වසරට සමගාමීව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝඅත්ත ග්‍රාමයේ වැලි කැණීම් බලපත්‍රලාභීන්ගේ සහයෝගී...
03/01/2025

2️⃣0️⃣2️⃣5️⃣ නව වසරට සමගාමීව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බෝඅත්ත ග්‍රාමයේ වැලි කැණීම් බලපත්‍රලාභීන්ගේ සහයෝගීත්වයෙන් පොළොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමාගේ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැලිකන්ද පරිසර නිළධාරිතුමන්ගේ සහභාගිත්වයෙන් රුක් රෝපණ වැඩසටහනක් වැලි මංකඩ වෙත ප්‍රවේශ වන මාර්ග දෙපස සිදු කරන ලදී.

2025 ලැබුවා වූ නව වර්ෂය පොළොන්නරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශයේ සියලුම සේවක පිරිසගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත්...
01/01/2025

2025 ලැබුවා වූ නව වර්ෂය පොළොන්නරුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශයේ සියලුම සේවක පිරිසගේ සහභාගිත්වයෙන් ආගමික වතාවත් සිදු කර රාජකාරී කටයුතු ආරම්භ කිරීම සිදු කරන ලදී..
෴2️⃣0️⃣2️⃣5️⃣ නව වර්ෂය ඔබ සැමට සුභ වසරක් වේවා ෴!

04/10/2024
02 වරටත් සාර්ථක අයුරින් අයිස්ක්‍රීම් දන්සල ප්‍රාදේශීය කාර්‍යාලයේ සේවක පිරිසගේ සහභාගීත්වයෙන් නිම කරන ලදී.මේ සදහා නන් අයුර...
21/06/2024

02 වරටත් සාර්ථක අයුරින් අයිස්ක්‍රීම් දන්සල ප්‍රාදේශීය කාර්‍යාලයේ සේවක පිරිසගේ සහභාගීත්වයෙන් නිම කරන ලදී.
මේ සදහා නන් අයුරින් උදවු උපකාර කල සියලු දෙනාට ස්තූති වේවා!
~ඔබ සැමට පිංබර පොසොන් පොහොය දිනයක් වේවා~

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශයේ පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලයේ සේවක මණ්ඩලය විසින් 02 වරටත් සංවිධානය කරනු ලබන අයි...
13/06/2024

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍ය්ංශයේ පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලයේ සේවක මණ්ඩලය විසින් 02 වරටත් සංවිධානය කරනු ලබන අයිස්ක්‍රීම් දන්සල පොසොන් පොහොය දින උදෑසන 10.00 සිට පොළොන්නරුව රවුම් පාර කාර්යාලය අසල දී පැවැත්වේ.
~ ඔබ සැමට ආරාධනා ~

ජාතික පරිසර දිනයට සමගාමීව පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහනක් අරලගංවිල ගෝමතියාය ...
07/06/2024

ජාතික පරිසර දිනයට සමගාමීව පොළොන්නරුව ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබූ රුක් රෝපණ වැඩසටහනක් අරලගංවිල ගෝමතියාය වැලි කැණීම් භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ සාර්ථක ලෙස පවත්වන ලදි.ඒ සදහා පොළොන්නරුව ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරුතුමා,කාර්‍ය්ංශයේ බලගැන්වීමේ නිළධාරිතුමා සහ කාර්යාලයේ සේවක පිරිසක්ද සහභාගි විය.

Address

Circular Road, Polonnaruwa
Polonnaruwa
51000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+94272226366

Website

Alerts

Be the first to know and let us send you an email when GSMB Regional Office Polonnaruwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to GSMB Regional Office Polonnaruwa:

Share