21/10/2022
පාසල් මතකය යලි අලුත් කරමු ❤
පරාක්‍රමබාහු ජාතික පාසල් ආදී ශිෂ්‍ය සංගමයේ සංවිධානයෙන් 2022 .10.30 වන දින පැරකුම් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ක්‍රීඩා සැණකෙලියට ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට කෙරන සුහද ආරාධනයයි!
එදිනට
1.ආදී ශිෂ්‍ය සංගමයේ නව සාමාජික සාමාජිකාවන් ලියාපදිංචි කිරීම.
2. සාමාජිකාවන් සදහා විනෝද ක්‍රීඩා රැසක්
ඔබත් ඔබේ පාසලේ වසරේ කණ්ඩායම සමග හෝ ආදී ශිෂ්‍ය කණ්ඩායම ලියාපදිංචි කර තරගාවලියට සම්බන්ද වන්න.