Green Blood UNP

Green Blood UNP People who will never leave United National Party Political Organization

18/04/2026
We wish you a Happy Sinhala & Hindu New Year! May your home be filled with laughter, your heart with happiness, and your...
13/04/2026

We wish you a Happy Sinhala & Hindu New Year!

May your home be filled with laughter, your heart with happiness, and your life with success and prosperity throughout the year.

ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! සතුට, සාමය සහ සාර්ථකත්වය සපිරි වසරක් වේවා!

Lasantha Gunawardana, Layani, Dimantha and Duveen

Bringing the brilliance of SilLanka toCanada 🇨🇦 Explore our premium collection of natural Sti Harkan gemstones, carefull...
30/03/2026

Bringing the brilliance of SilLanka to
Canada 🇨🇦

Explore our premium collection of natural Sti Harkan gemstones, carefully sourced. and crafted to perfection. From timeless sapphires to rare stones, we cater to all your gemstone needs with trust and authenticity.

Contact Nayana: +1 (437) 991-4935

ජනතාව මෝඩයෝ කියලා හිතන එක නවත්තන්න!භාණ්ඩාගාරයට බිලියන ගණන් බදු එකතු වෙනවා.බැංකු වාර්තාගත ලාභ දක්වනවා.ආදායම් වැඩි වෙලා භා...
22/03/2026

ජනතාව මෝඩයෝ කියලා හිතන එක නවත්තන්න!

භාණ්ඩාගාරයට බිලියන ගණන් බදු එකතු වෙනවා.
බැංකු වාර්තාගත ලාභ දක්වනවා.
ආදායම් වැඩි වෙලා භාන්ඩාගාරය උතුරනව කියලා රජය කියනවා.

එහෙම නම්
ඉන්ධන මිලේ බදු කොටස අඩු කරන්න බැරි ඇයි?
අර කාන්චනට තාම කොමිස් එක යනවද ?

අද සත්‍යය:
• ඉන්ධන මිලෙන් විශාල කොටසක් = බදු
• ජනතාවගේ වැටුප = ඒ තරම් වැඩිවෙලා නැහැ
• ජීවන වියදම = ඉහළටම ගිහින්

මේක ආර්ථික ප්‍රතිපත්තියක් නෙවෙයි — ජනතාවට බර දාන ක්‍රමයක්. අසාර්තක කලමනාකරනයක්.

මම අහන්නේ සරල ප්‍රශ්නයක්:

ආදායම තියෙනව නම්,
ඇයි සහනයක් දෙන්න බැරි?

IMF, ණය, ගිවිසුම් කියලා
හැම වෙලාවෙම හේතු කියන්න පුළුවන්…
නමුත් ජනතාවගේ ජීවිත තත්ත්වය වැටෙන එකට උත්තර කව්ද දෙනේ? ඉන්දන මිල වැඩිකිරීම නිසා සමස්ත ජනතාවම දැඩි පීඩනයකට ලක් වෙනවා.

මේක යුද්ධයක් නිසා විතරක් නෙවෙයි.
මේක කළමනාකරණය අසාර්ථක වීම.

මගේ ඉල්ලීම:
- ඉන්ධන බදු වහා සමාලෝචනය කරන්න
- අසාධාරණ බදු අඩු කරන්න
- ජනතාවට වහා සහනයක් දෙන්න

රටක් ගොඩනගන්න පුළුවන් බදු වලින් නෙවෙයි,
ජනතාව බරෙන් නිදහස් කරලායි.

27/01/2026

ඉක්මන් කරන්න, අවස්ථා සිමීතයි !ඔබේ ව්‍යාපාරාය කැනඩාවට 🇨🇦Lanka Trade Expo Canada 2026!ඔබේ ව්‍යාපාරාය කැනඩාවට ගෙන යාමට ඇති අන්තර්ජාතික අවස්ථාව මෙයයි!ප්‍රමුඛතම ව්‍යාපාර 25කට අධික ප්‍රදර්ශයකයන්ස මඟ එක්වී, කැනඩාවේ ආයෝජකයන්, මිලදී ගන්නන් සමඟ ව්‍යාපාර කරන්න.* Gem | Travel & Tourism | Beauty Products* Handloom & Batik | Spices | Toys & Gift Items* Tea & Herbal Beverages | Ayurveda Products | JewelryHilton Toronto හෝටල් පරිශ්‍රයේදි. May 01st, 02nd & 03rd, 2026ප්‍රදර්ශන පැකේජ මිලරුපියල් 750,000/= සිට.වැඩි විස්තර සඳහා අමතන්න - Dr. Lasantha 077 772 7527

කැනඩාවට 🇨🇦,ඔබේ මැණික් සහ ස්වර්ණාභරණවැඩි විස්තර සදහා දැන්ම අමතන්න.📞 0777727527Raytronics Lanka (Pvt) Ltd Providing Opport...
19/08/2025

කැනඩාවට 🇨🇦,
ඔබේ මැණික් සහ ස්වර්ණාභරණ

වැඩි විස්තර සදහා දැන්ම අමතන්න.

📞 0777727527

Raytronics Lanka (Pvt) Ltd

Providing Opportunities For Sri Lankans Since 1993

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය
16/05/2025

Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය

Address

Pita Kotte

Alerts

Be the first to know and let us send you an email when Green Blood UNP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Green Blood UNP:

Share