Divisional Hospital Nildandahinna ,Nuwara Eliya

Divisional Hospital Nildandahinna ,Nuwara Eliya A primary health care institution situated in Nildandahinna ,Walapane divisional secretariat division.
{RDHS Nuwaraeliya}

12/06/2024
21/05/2024
18/05/2024

⚠️📢 නාය අනතුරු අවම කරමු..
🙍‍♂️🙎‍♀️ජීවිත හානි නැති කරමු…
————————————————————————

තද වැසි සමග සිදුවිය හැකි නායයෑම් හා කණ්ඩි කඩා වැටීම් වලින් ජීවිත බේරා ගනිමු...

ඔබේ දරුවා භයානක සරම්ප රෝගයෙන් මුදවා ගැනීමට සුදානම්ද ?ඔබේ දරුවා මාස 6ත් 9ත් අතර නම් නොවරදවාම අමතර සරම්ප එන්නත ලබාදීමට අද ...
06/01/2024

ඔබේ දරුවා භයානක සරම්ප රෝගයෙන් මුදවා ගැනීමට සුදානම්ද ?

ඔබේ දරුවා මාස 6ත් 9ත් අතර නම් නොවරදවාම අමතර සරම්ප එන්නත ලබාදීමට අද කටයුතු කරන්න
දිවයින පුරා අවදානම් දිස්ත්‍රික්ක 9ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් (ප්‍රතිශක්තිකරණ සායන මගින්) අද උදෑසන 9 සිට සවස 4 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

තෝරාගත් සෞඛ්‍ය දිස්ත්‍රික්ක: කොළඹ (කොළඹ මහ නගර සභා ප්‍රදේශයද ඇතුළුව), ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, යාපනය, කුරුණෑගල සහ කල්මුණේ .

ඔබත් අපේ අනාගත පරපුරේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් ඔබේ වගකීම ඉටුකරන්න!

26/11/2023

Health Promotion Bureau is the centre of excellence for health communication, health education, health promotion and publicity of health information in Sri Lanka under the Public Health arm of Ministry of Health.

Address

Makuluduwa Rd, Bokundara, Piliyandala
Piliyandala
10300

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Hospital Nildandahinna ,Nuwara Eliya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share