Agri News - Central Province

Agri News - Central Province Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Agri News - Central Province, Government Organization, Peradenya.

Ministry of Agriculture, Minor Irrigation, Animal Production and Development, Agrarian development, Inland Fisheries, Environmental Affairs, Hindu cultural Affairs, and Estate infrastructure Facilities
Central Province

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව අද දින එන...
27/07/2026

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් "සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්" ජාතික වැඩසටහනට සමගාමීව අද දින එනම් 2026.07.27 දින සමාරම්භක වැඩසටහන පවත්වන්නට යෙදුනි

ඒ අනුව, අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා විසින් අදහස් දක්වමින්, නිලධාරීන් තනි තනිව ද, සාමූහිකව ද, රාජ්‍ය සේවාව පවත්වා ගෙන යාමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාව සතු පරමාධිපත්‍ය බලය, රාජකාරි ඉටුකල යුතු ආකාරය හා ඒ හා බැඳි කෘෂි ආචාර ධර්ම පද්ධති උදාහරණ සහිතව පැහැදිලි කරමින් සමාරම්භක දේශනය අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී අද පෙරවරුවේ පවත්වන ලදී.

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම සදහා කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ ඩී ලාල්...
26/02/2026

මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ 2026 සංවර්ධන වැඩසටහන සමාලෝචනය කිරීම සදහා කෘෂිකර්ම හා වාරිමාර්ග ගරු අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මැතිතුමා , නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ජී විජේරත්න මැතිතුමා ඇතුළු මහජන නියෝජිතයන් සහභාගි වේ.

2026.2.25 දින පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති මෙම අවස්ථාව සදහා අමාත්‍යාංශ ලේකම් චන්දන වික්‍රමසූරිය මහතා,පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ,පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ,පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ඇතුළු දෙපාර්තමේන්තු විධායක නිලධාරීන් හා අමාත්‍යාංශ මාණ්ඩලික නිලධාරීන් ප්‍රමුඛ කාර්‍ය මණ්ඩලය සහභාගි විය

මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණය ගුණාත්මක ලෙස සංවර්ධනය වෙමින්,ගොවි ජනතාව වෙත ආර්ථික ප්‍රතිලාභ ලැබෙන පරිදි කෘෂිකාර්මික ඵලදායිතාව වැඩිකිරීම සදහා නව ප්‍රවේශ ඔස්සෙ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බවත්,දැඩි මානව හා භෞතික සම්පත් හිගයක් සහිතව වුවද විශාල සේවාවක් ඉටුකරන පළාත් සභාවේ කෘෂිකර්ම අංශයේ නිලධාරීන් ගේ කාර්‍යභාරය අගය කරන බවත් ගරු අමාත්‍යතුමා අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී

Address

Peradenya

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Agri News - Central Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share