Department of National Botanic Gardens

Department of National Botanic Gardens Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Department of National Botanic Gardens, Government Official, No. 14, Peradeniya.

Department of National Botanic Gardens contributes profoundly to ex- situ conservation of plant diversity and implement research and technological programs for promoting amenity horticulture as well as floriculture in Sri Lanka.

අද ජුනි 05 - ජගත් පරිසර දිනයයි! නව බලයට පත්වූ වසරක් තුළ දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකරමින්, රක්ෂිත වනාන්තර වැඩි කරමින්,...
05/06/2026

අද ජුනි 05 - ජගත් පරිසර දිනයයි! නව බලයට පත්වූ වසරක් තුළ දුන් පොරොන්දු ප්‍රායෝගිකව ඉටුකරමින්, රක්ෂිත වනාන්තර වැඩි කරමින්, වනජීවී සහ වන සංරක්ෂණය සිදු කරමින් හරිත ආර්ථිකයකට මඟ පාදා ඇත.

තිරසාර පියවරයන් සමඟ අපි ඉදිරියටම යන්නෙමු.
රටම එකම හරිත උයනක් කරමු! දලුලන්න ඉඩදෙමු! තිරසර ජෛව ගෝලයක සදාහරිත ජීවිතයක් වෙනුවෙන් කැපවෙමු!

2026 உலகச் சுற்றாடல் தினம் கொழுந்து விட்டு வளர விடுங்கள், புதிய அரசின் இரண்டாவது சூழல் திருப்புமுனை!

இன்று ஜூன் 05ம் திகதி உலகச் சுற்றாடல் தினம்! புது அரசாங்கம் பதவிக்கு வந்து ஓராண்டுக்குள்ளேயே வழங்கப்பட்ட வாக்குறுதிகளை நடைமுறையில் செயல்படுத்தி பாதுகாக்கப்பட்ட வனப்பகுதிகளை அதிகரித்து, வனவிலங்குகள் மற்றும் வனப்பகுதிகளை பாதுகாத்துக்கொண்டு பசுமைப் பொருளாதார முறைமையொன்றுக்கு வழிவகுத்துள்ளது. மேலும் நிலைப்பாடான நடவடிக்கைகளுடன் நாம் முன் செல்வோம். முழு நாட்டையுமே பசுமை பூங்காவாக மாற்றுவோம்! கொழுந்து விட்டு வளர இடமளிப்போம்!

#දලුලන්නඉඩදෙන්න

පරිසර දිනයට සූදානම් වෙමින් .... - 04.06. 2026
05/06/2026

පරිසර දිනයට සූදානම් වෙමින් .... - 04.06. 2026

04/06/2026
🌸ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන - 2026 🌸 මල්වගා හා උද්‍යාන අලංකරණ විදුහල මගින් සංවිධානය කරන ලද ජෛව විවිධත්වය පිළිබඳ පාසැ...
04/06/2026

🌸ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන - 2026 🌸

මල්වගා හා උද්‍යාන අලංකරණ විදුහල මගින් සංවිධානය කරන ලද ජෛව විවිධත්වය පිළිබඳ පාසැල් සිසුන් දැනුවත් කිරීමේ දේශණ හා ප්‍රායෝගික වැඩසටහන ජුනි 03 වැනි දින 60 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.

මෙහිදී පැමිනි සිසුන්හට ජෛව විවිධත්ව සංරක්ශණයේ වැදගත්කම පිලිබදව මනා දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.

අනාගත පරපුර වෙනුවෙන් උල්පත් සුරකිමු!"දේශගුණ විපර්යාස හමුවේ සිඳී යන දිය උල්පත් නැවත පණගැන්විය හැක්කේ අපේ වන ගහනය රැකගැනීම...
03/06/2026

අනාගත පරපුර වෙනුවෙන් උල්පත් සුරකිමු!"
දේශගුණ විපර්යාස හමුවේ සිඳී යන දිය උල්පත් නැවත පණගැන්විය හැක්කේ අපේ වන ගහනය රැකගැනීමෙන් පමණි. ජලය සුරකිමු, ජීවය සුරකිමු. අපේ වැව් පද්ධතිය සහ ගංගා පද්ධතිය රැකගැනීමට අදම අත්වැල් බැඳගනිමු!
வருங்கால சந்ததியினருக்காக நீரூற்றுகளைப் பாதுகாப்போம்!

நமது காடுகளைப் பாதுகாப்பதன் மூலம் மட்டுமே, பருவநிலை மாற்றத்தால் வற்றிவரும் நீறுக்களை எமக்கு மீட்டெடுக்க முடியும். தேசிய சுற்றுச்சூழல் சட்டத்தில் கொண்டுவரப்பட்டுள்ள புதிய திருத்தங்கள் மூலம், நீர் மாசுபாட்டிற்கு எதிரான சட்டங்கள் கடுமையாக அமுல்படுத்தப்படுகிறது.

நீரைச் சேமிப்போம், உயிரைக் காப்போம். எமது ஏரி மற்றும் நதி அமைப்புகளைப் பாதுகாக்க இன்றே கைகோர்த்துக்கொள்வோம்!

Protecting Springs for the Future Generation!" In the face of climate change, the only way to revive drying water springs is by protecting our forest cover. Save water, save life. Let us join hands today to protect our reservoir and river systems!
#දලුලන්නඉඩදෙන්න

“2026 ජගත් පරිසර දිනය”“දලුලන්න ඉඩදෙන්න” පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)අද(03) ජාතික පාරිසරික සතියට අදාළව ජලය හා ජ...
03/06/2026

“2026 ජගත් පරිසර දිනය”
“දලුලන්න ඉඩදෙන්න”
පරිසර සතිය (මැයි 30 සිට ජුනි 05 දක්වා)
අද(03) ජාතික පාරිසරික සතියට අදාළව ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයයි.

ජලය කියන්නේ
හුදෙක් සම්පතක් නෙමෙයි,
ජීවයේ රිද්මයයි!

කාර්මික අපද්‍රව්‍ය හා ප්ලාස්ටික්වලින්
අපේ ගංගා, ඇළ දොළ විනාශ වීම නතර කරන්න
"නිරසර දියවර" සමඟ
අපි අත්වැල් බැඳගමු
ජල මූලාශ්‍ර සුරකිමින්,
අරපිරිමැස්මෙන් ජලය භාවිතා කරන්න
අදම හුරුවෙමු!

#දලුලන්නඉඩදෙන්න

🌸ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන- 2026🌸 ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනට සමගාමීව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය , මධ්‍යම...
03/06/2026

🌸ජගත් පරිසර දින සැමරුම් වැඩසටහන- 2026🌸
ජගත් පරිසර දින සැමරුම් වැඩසටහනට සමගාමීව පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය , මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සමග එක්ව සංවිධානය කල ආයුර්වේද වෛද්‍ය ප්‍රදර්ශනය සහ උපදේශන සේවාව අද දින සාර්ථකව පවත්වන ලදී .
මෙහිදී පැමිනි මජනතාවට ඖෂධීය ශාක සහ ඒවායේ භාවිතයන් පිලිබදව මනා දැනුමක් ලබා ගැනීමට අවස්ථාව උදාවිය.
මෙම ප්‍රදර්ශනය හෙට (03) සහ අනිද්දා (04) දෙදින තුලද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .

අද ජාතික පාරිසරික සතියට අදාළ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයයි. ජලය කියන්නේ ජීවයේ රිද්මයයි. අපේ ගංගා, ඇළ දොළ, වැව් අමුණු...
03/06/2026

අද ජාතික පාරිසරික සතියට අදාළ ජලය හා ජල මූලාශ්‍ර සංරක්ෂණ දිනයයි.
ජලය කියන්නේ ජීවයේ රිද්මයයි. අපේ ගංගා, ඇළ දොළ, වැව් අමුණු සහ භූගත ජල මූලාශ්‍ර කර්මාන්ත අපද්‍රව්‍ය හා ප්ලාස්ටික්වලින් දූෂණය වීම වැළැක්වීම අපගේ වගකීමක්. අප විසින් තිරසර දියවර ජාතික වැඩසටහන හඳුන්වා දුන්නේ ඒබැවින්. ජල මූලාශ්‍ර අවට ගස් වැවීමෙන් සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීමෙන් හෙට දවස වෙනුවෙන් දිය බිඳක් ඉතිරි කරමු. පිවිතුරු ජලය - සුරැකි හෙටක්!
ஒரு துளி நீரை சேமிப்போம் வாழ்கையை வெல்வோம்!

நீரே வாழ்வின் தாளம். தொழிற்சாலைகளின் கழிவுகள் மற்றும் நெகிழிகளால் நமது ஆறுகள், ஓடைகள், ஏரிகள் மற்றும் நிலத்தடி நீரூற்றுக்கள் மாசுபடுவதை தடுப்பது எமது பொறுப்பாகும். அதனால் தான் நாம் தேசிய நிலைபெறு "தியவர” என்ற நிகழ்ச்சி திட்டத்தை ஆரம்பித்தோம். நீர் நிலைகளில் மரங்களை நாட்டி நீரை சிக்கனமாக பயன்படுத்துவதன் மூலம் நாளைக்காக சிறிதளவு நீரைச் சேமிப்போம். சுத்தமான நீரை பாதுகாக்கும் ஒரே நாடு!

Water is the rhythm of life. It is our collective responsibility to prevent our rivers, streams, lakes, reservoirs, and groundwater sources from being polluted by industrial waste and plastics. This is precisely why we introduced the 'Sustainable Waters' National Program. Let us secure a drop of water for tomorrow by planting trees around our water resources and using water sparingly. Clean water – a secured future

#දලුලන්නඉඩදෙන්න

Address

No. 14
Peradeniya

Opening Hours

Monday 08:00 - 04:00
Tuesday 08:00 - 04:00
Wednesday 08:00 - 04:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 04:00

Alerts

Be the first to know and let us send you an email when Department of National Botanic Gardens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share