Dash Cam Highlights

Directions

Dash Cam Highlights Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dash Cam Highlights, Social service, Pasyala.

30/07/2026

ඔව්. එයා කොහොමහරි ඒක කලා...
වමෙන් දාගෙන ගිහින් ලොරියටත් හේත්තුකරල දෙපැත්තම block කලා
SlTB- වාරියපොල (අනුරාධපුර - කොළඹ)

30/04/2026

පාරෙ යද්දි මේවගේ පිස්සොන්ගෙන් KQ-1852 බේරෙන්නත් එපාය

08/04/2026

පොලිසියටත් වඩා උස කොටලොරි.

ඉතාම අනාරක්ශිත ලෙස කොට තොගයක් ප්‍රවාහනය කරන ලොරි රථයක් මීරිගම නගර ආසන්නයේදී මෙලස කැමරාවේ සටහන් වුනා. විශේෂත්වය වන්නේ කිසිම ගැටලුවකින් තොරව මීරිගම පොලීසියද ඉන් ඉදිරියෙන් තිබේ ජංගම පොලිස් පරික්ශා සිථානයක්ද පසුකරමින් කිසිදු ගැටලුවකින් තොරව ඉදිරියට ගමන් කරීමයි.

03/04/2026

ආ.... අවුලක් නෑ. මමත් ඔහොමමයි පාරට වාහනේ දැම්මෙ.

බණ්ඩාරවෙල නගර ආසන්නයේදී කිසිදු විමසිලිමත් භාවයකින් තොරව වාහනයක් මාර්ගයට ඇතුළත් කලා.
ඉන් ටිකදුරක් ධාවනය වූ එම රථය ඉදිරියද ඊට වඩා අනාරක්ශිත ලෙස තවත් රථයක් මාර්ගයට ඇතුල්කලා.

04/01/2026

තව පොඩ්ඩෙන් අං පටලගන්නව.

මහනුවර කොළඹ මාර්ගයේ කඩවතට ආසන්නයේදී. අතුරු මාර්ගයෙන් පැමිණි යතුරුපැදියක් ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමට වාහන ඉඩදී තිබියදී අපරීක්ෂාකාරීව ධාවනය වූ ්‍රධාන මාර්ගයෙන් පැමිණි තවත් යතුරුපැදියක් අතුරු මාර්ගයෙන් පැමිණි යතුරුපැදියේ ගැටී සිදුවීමට ගිය අනතුරක් ්‍රධාන මාර්ගයේ පැමිණි අනෙක් රියදුරුවන්ගේ ක්ෂණික දැනෙන් වීම මගින් වැළකී ගියා. .මෙවැනි කාර්යබහුල වේලාවන් දී සුපරික්ෂාකාරීවරිය පැති වීමෙන් සිදුවන අනතුරු වළක්වා ගමු.

14/11/2025

*මෝඩයන් සමග Race නොයමු
* තමන්ගෙ වාහනේ පටවා ඇති බර දැනගෙන රිය පදවමු.
* හැකි පළමු අවස්ථාවේම පිටුපසින් පැමිණෙන වාහන වලට ඉඩ දෙමු
* නියමිත පරතරය තබා ධාවනයෙන් ඉදිරියෙන් සිදුවන අනතුරුවල පසු ගොදුරක් නොවී සිටිය හැක.

23/10/2025

දවසේ අනතුරු ලිස්ට් එකට එන්න තියෙන ගොඩක් ලොකු Accident වලකින්නෙ එහාපැත්තෙන් එන එකා හොද නිසයි කියන්නෙ මේකයි.
ඈත තියාම ගොනාවගේ එනව දැකපු නිසා අයින් කරගත්ත. ඒ ගොණා බේරන්න ගිහින් මම වදිනව පොඩ්ඩෙන් ලයිට් කනුවෙ

30/09/2025

මාර දූවරු..
*මොනවට ඉරි දෙකගානෙ ඇදලද, දන්නෙ නෑ.
*දකුණට හරවන්න මැද පාරෙ මැදට අරන් ඉදිරිය බලන්න ඕන, දන්නෙ නෑ.
රේස් පදින බස් එකක් වුනානම් අද News එකක්

30/07/2025

පදික 🚶‍♂මරුවා #

04/07/2025

ස්කුටර් 🛵 කුමර කුමරියන්ගේ වැඩ කිඩ ටිකක් එක පෙලට...

Address

Pasyala

Website

Alerts

Be the first to know and let us send you an email when Dash Cam Highlights posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category