මධූෂි පදනම - Madushi Foundation

මධූෂි පදනම - Madushi Foundation "මනුෂ්‍යත්වය දෝරේ ගලන හෘදයාංගම සමාජ මෙහෙවර"

13/02/2026
අත්තනගල්ල නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොටගෙන මධූෂි පදනම සහ මධූෂි විදේශ රැකියා ආයතනය විසින් අත්තනගල්ල නගරයේ අ...
12/02/2026

අත්තනගල්ල නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිතිකොටගෙන මධූෂි පදනම සහ මධූෂි විදේශ රැකියා ආයතනය විසින් අත්තනගල්ල නගරයේ අති බස්නැවතුම්පොලවල් දෙක ප්‍රතිසංස්කරණ කොට පරිත්‍යාග කරන ලදි.. එය මධ්‍යවේදි ඇසින් මව්බිම 2026/02/11 පත්තරෙන්

ඔබතුමියට සුභම සුභ උපන්දිනයක් වේවා෴
27/05/2025

ඔබතුමියට සුභම සුභ උපන්දිනයක් වේවා෴

මෑත දිනයක අප ගිය පිංකම් ගෙදරකදී අපගේ නෙත ගැටෙනවා ඉතාමත් හුරතල් අහිංසක ලමයි දෙදෙනෙක්,ඉතින් අප ඔවුන් සමග කතාකරන විට අපට දැ...
21/02/2025

මෑත දිනයක අප ගිය පිංකම් ගෙදරකදී අපගේ නෙත ගැටෙනවා ඉතාමත් හුරතල් අහිංසක ලමයි දෙදෙනෙක්,ඉතින් අප ඔවුන් සමග කතාකරන විට අපට දැන ගන්න ලැබුනේ ඔවුන් හට ඇති ආර්ථික දුෂ්කරතා නිසා පාසල් නොයන බවය.එවැනිම පාසල් උපකරණ ලබා ගැනිමට නොහැකිව සිටි තවත් ලමුන් දෙදෙනෙක්ද ඇතුලුව ලමුන් 4 දෙනාගේ දෙමාපියන් දැනුවත් කල අතර දරුවන් දෙදෙනෙක් සදහා පාසල් යෑම සදහා අවශ්‍ය පාසල් උපකරණ එම දරුවන්ගේ දෙමාපියන් හට පසුගියදා ලබා දුන්නෙමි. ඉතිරි දෙදෙනා සදහාද ඉදිරි දිනයකදි පාසල් උපකරණ පරිත්‍යාග කිරිමට නියමිතය .....

මධූෂි පදනම

අපට සැමවිටම සවියක් වන ඔබට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!
27/01/2025

අපට සැමවිටම සවියක් වන ඔබට නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා!

Thanks Nandana Harischandra  ❤
14/11/2024

Thanks Nandana Harischandra ❤

❤❤වාර්ෂික මහා පිංකම 2024❤❤
11/11/2024

❤❤වාර්ෂික මහා පිංකම 2024❤❤

Address

Pasyala

Website

Alerts

Be the first to know and let us send you an email when මධූෂි පදනම - Madushi Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category